සුදුස්සන් ඉහලම පුටුවලට.. අශෝක් පතිරගේ ශ‍්‍රී ලන්කන් සභාපති ධුරයට..

December 16, 2019 at 12:00 pm | lanka C news
සුදුස්සන් ඉහලම පුටුවලට.. අශෝක් පතිරගේ ශ‍්‍රී ලන්කන් සභාපති ධුරයට..

මෙරට ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක් වන අශා්ක් පතිරගේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.

පතිරගේ මහතා මේ වන විට සොෆ්ට්ලොජික් සමාගමේ සභාපතිත්වයද දරන අතර මෙරට ව්‍යාපාරික දැවැන්තයෙකි.

දිගින් දිගටම පාඩු ලබමින් පවත්වාගෙන යන ශ්‍රී ලන්කන් ගුවන් සේවය එම තත්වයෙන් ගලවා ගැනීම නව සභාපතිවරයාට පැවරෙන ප‍්‍රමුඛ කාර්යයක් වෙයි.

331 views

25 Comments to “සුදුස්සන් ඉහලම පුටුවලට.. අශෝක් පතිරගේ ශ‍්‍රී ලන්කන් සභාපති ධුරයට..”

  1. N.Wimaladasa says:

    To be bailout Airline any part of world is not that easy job of businesses .It most difficult job has been undertaken by current man who is in charge of Sri Lankan Airline. Even person may professional of Air line,but that revitalization of and re-oriented of that demand recapitalization is of smoothly operation are needed billions of Ruppes. That truth of facts any body has to face in seat from first day.Where is fund raise by on sources are important,

  2. pramod says:

    1. Introduce VRS (Volunteer Retirement Scheme) to all UL Staff and reduce the ratio staff per Aircraft according to industry standard.
    2. No Overseas Managers sent from Sri Lanka, all Indian subcontinent destinations and far east and South West Pacific (MEL) , control by Head office Managers via technology etc.
    3. All destinations should be under at least 5 years for General Sales Agent concept (GSA) , both Cargo and Passenger.
    Many more can be done to cut the initial overheads …

  3. Nawodhi says:

    Never appoint Moratuwa University transport fake professors for any transport sector position. Some have less than two articles in acceptable Journals. But they are also professors. Need Audit on all of them.

Main News