සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි..

September 28, 2021 at 1:20 pm | lanka C news
සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි..

සතොස ආයතනයේ සිදුවූ බව කියන සුදුලූනු වංචාව පිළිබඳව වාර්තා කරන ලද මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවමින් වලකින්නයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මේ බව කියා සිටියේය.

සතොස ආයතනයේ සිදුව ඇති සුදුලුණු වංචාව ගැන අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මකය.

23,144 views

9 Comments to “සුදුළූණු වංචා පරීක්‍ෂණවලට මාධ්‍යවේදීන් CID නොකැදවන්නැයි අගමැති දන්වයි..”

  1. Amaris says:

    හොරාම ගිහින් පොලිසියට පැමිනිලි කරනව.කෙහෙකනට කලින් හොරා වැට පනිනවා. සතොස කියන්නේ හොර ගුහාවක් අතුගාන එකාගේ සිට ඇමතියා දක්වා හොරකම් කරනවා .අන්තිමට මේ සුදු ලූණු වංචාව හෙලිකල අවංක නිලධාරියා වැරදිකරු. දැන්ටමත් තක්කඩි ඇමතියා කියනව මේ අවංක නිලධාරියාගේ පත්වීම දේශපාලන පත්වීමක්ලු එතකොට මේ හොර ඇමතියගෙ ඇමතිකම මොන පත්වීමක්ද රජයේ ගැසට් පත්‍රයේ තිබිල අයදුම් කල එකක්ද ? .අපි දැන් බලමු ජනාධිපති මේ ගැන ගන්න තීරණය කුමක්ද කියල. හොරෙක් රකිනවා කියන්නේ ඊටත් වඩා ලොකු හොරෙක් කියලයි අපිනම් සිතන්නේ .

  2. saman says:

    මෙහෙම බොරුවට ලියන අයව අධිකරන්යට පමුනුවා දැඩි දඩුවම් දිය යුතුයි. අපේ ඇමතිතුමාට ජයවේවා.

  3. Sudu Lunu Podi Karanawa says:

    Mewata kiyanne, mokakda eka hangagena, mokakda eken kelinna hadanawa kiyalai!
    Kole wahala gahanawa kiyalai!
    Ayi ochchara baya?

  4. SAMAN says:

    හොරාම ගිහින් පොලිසියට පැමිනිලි කරනව.කෙහෙකනට කලින් හොරා වැට පනිනවා. සතොස කියන්නේ හොර ගුහාවක් අතුගාන එකාගේ සිට ඇමතියා දක්වා හොරකම් කරනවා .අන්තිමට මේ සුදු ලූණු වංචාව හෙලිකල අවංක නිලධාරියා වැරදිකරු. දැන්ටමත් තක්කඩි ඇමතියා කියනව මේ අවංක නිලධාරියාගේ පත්වීම දේශපාලන පත්වීමක්ලු එතකොට මේ හොර ඇමතියගෙ ඇමතිකම මොන පත්වීමක්ද රජයේ ගැසට් පත්‍රයේ තිබිල අයදුම් කල එකක්ද ? .අපි දැන් බලමු ජනාධිපති මේ ගැන ගන්න තීරණය කුමක්ද කියල. හොරෙක් රකිනවා කියන්නේ ඊටත් වඩා ලොකු හොරෙක් කියලයි අපිනම් සිතන්නේ .

  5. Anuradha says:

    මේ අළුගෝසුවා ජිවත් වෙලා ඉන්නතාක්කල් කවදාවත් හොරුන්ට දඩුවම් කරන්න බැරිවේවි.මොකද මුත් මහානිලකස කම්බා හොරෙක් නිසා.

  6. 3% ට බය බයියා. says:

    ඇයි බය ද………………….

  7. ගෞම් ඊයාරාජ් says:

    හොරාගේ අම්මගෙන් පේන අහලා කියහංකො…

  8. Harsha says:

    හොරු රකින කම්බ හොරු…

  9. Asoka says:

    CID එකේ අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න කියන්නේ කුඩු කාරයන්ගෙන් යැපෙන මිනිහෙක්. අලුත් වාහනයක් එහෙම ගල්කිස්සේ ඉන්දැද්දී හම්බවුනා. ඕකට නගර සෝබනියක් දුන්න ගමන් ඕනෑම වැඩක් කරගන්න පුළුවන්

Main News