සුදු නිල ඇදුම් හොද නෑ.. පාසැල් සිසුන්ට පාට පාට නිල ඇදුම්… – අධ්‍යාපන ඇමති
February 28, 2017 at 8:40 am | lanka C news
මෙරට එක් එක් පළාත්වල දේශගුණයන්ට ගැලපෙන ලෙස පාසැල් සිසුන්ගේ නිල ඇදුමේ වර්ණය වෙනස් විය යුතු යයි අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
නිල ඇදුම් සකස් විය යුත්තේ සිසුන්ගේ මනස නිදහස් වන අකාරයෙන් බවද ඇමතිවරයා කියා සිටියේ කුරුණෑගල මලියදේව විදුහලේ පැවති උත්සවයක් අමතමිනි.