සුදු පිරුවට අවසන්.. කතානායක නාඩගම හිර ගෙදර ජම්පරයෙන් කෙලවර වෙයි..
November 10, 2018 at 6:48 pm | lanka C news
පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය.
අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා.
ඒ වගන්තියේ ම සඳහන් වන ආකාරයට එවැනි වරදක් සඳහා උපරිම වශයෙන් බරපතළ වැඩ සහිතව දස වසරක් හිරේ දමන්නට පුළුවන්.
කතානායකතුමා ප්‍රසිද්ධියේ අමු අමුවේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන්ගේ තනතුර රනිල් වික්‍රමසිංහ මැතිතුමාට වාසිදායක අයුරින් භාවිතා කරමින් ඉන්නවා. එය ඉහත වරදට හසු වෙනවා.
ගරු කතානායකතුමනි, ඔබේ දිගු කාලීන සුදු පිරුවට ජීවිතය අවසන් කරලා පසුගිය සති දෙකේ කොල පාට ඇඳගෙන කරනු ලබන මේ නාඩගම අවසන් වෙන්නේ සිපිරිගෙදරින් කියන එක අපි එතුමන්ට අනතුරු ඇඟවීමක් විදිහට ඉතාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න කැමතියි.
– අරවින්ද අතුකෝරල
පොර සහ කොර …..
Ane palan yanna. Kawadada MP kenek hiregiye? Serama baila. Galle face genath hamagahanakam api thawamath balagena
Innawa. Api pawwww
මොන නීතියේ හැටියටද සුද්දට ගේම දුන්නේ?
මරාගේ කැලෑ නීතියට
Rata sudata deepanko………………. Please!!!!!
mu hire dalath madi
Wyawasthaawe 33 (1) saha 33(2) anu chedayan 19 wana sansodanayen wenas kara ethi bawa Gammanpille kiyawala nehe. jampar andinna wenne kaatada kiyala balaagamu. Minisunwa gonaata andawanna hadanna epaa.me rate janathaawath wyawasthaawa kiyawana bawa dena gaththoth hondayi.parliment eke 2/3 balayakin wisiraweemata, janapathi balaya gatha yuthuyi.keli ahulagena wyawasthaawa arthkathanaya karanna behe.mulu wyasthaawama kiawanawa.
gammanpila kiyanne honda lawyer kenek. ohu vyawasthawa gena hondata dannawa, anith ayata kiyaladeelath thiyanawa. obathuma vyawastha pariessamen kiyawa beluthwoth narakada, gaha danne ayata kola kadapanne nethiwa.
අනේ දුෂණය නම් කොරන්න එපා කඩේ ගියාට වයසක සීයාකෙනෙක් අනේ මගේ දෙය්යෝ .මුන් සමනලයෝ උනේ බැරි කමට නේ අනේ….
සුදු පිරුවට ඇඳි කාලය ඉවරකලා
බූරු කතා කිය සබයම අවුල් කලා,
රනිලගෙ තකතීරු උඩගෙඩියම කාලා,
නායක ගොන්කතා වින්සන් කරුවීලා
මොන නිතියේ හැටියටද සුද්දට සුද්දේ දුන්නේ.
muge ammage kathanayakayek, dan yaman gedara.
ඒකාබද්ධයට විපක්ෂනායක දෙන්න බැරිවුණා
දැන් ප්රජාචන්තවාදය කතාව