සුදු රැවුලක් වවාගෙන, කොණ්ඩෙ කළු කරගෙන රට බේරාගන්න මර්වින් එයි..

March 26, 2017 at 11:07 pm | lanka C news
සුදු රැවුලක් වවාගෙන, කොණ්ඩෙ කළු කරගෙන රට බේරාගන්න මර්වින් එයි..

රට බේරා ගැනීම සදහා තමන් අලූතින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවන බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.

හිටපු ඇමතිවරයා මේ අදහස් පල කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

90 views
Main News