සුදු රෙදි ගැලවේ.. දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි..චෙක් අංක බංකු ශාඛාත් හෙලිවෙයි..

May 24, 2018 at 10:37 pm | lanka C news
සුදු රෙදි ගැලවේ.. දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි..චෙක් අංක බංකු ශාඛාත් හෙලිවෙයි..

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් හි ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දෙන ලද රුපියල් මිලියනයක චෙක් පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර විසින් තම පොලිස් ආරක්ෂකයා හරහා මාරු කරවාගත් බව හෙලිව ඇත.

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවරා ඇති නඩුව අද දිනයේ විභාගයට ගත් අවස්තාවේදී මේ බව හෙලිව තිබේ.

චෙක් පත මාරැ කර එම මුදල බැංකු රථගාලේදී මන්ත්‍රීවරයාට දුන් බව ආරක්‍ෂක නිලධාරීයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවට සදහන් කර ඇත.

මේ බව ඩේලි මිරර් පුවත්පත හා සිරස රූපවාහිනිය වාර්තා කර තිබේ.

මූලාශ‍්‍ර මෙතනින්

196 views

17 Comments to “සුදු රෙදි ගැලවේ.. දයාසිරි බැදුම්කර සමාගමෙන් සල්ලි ගත් හැටි සාක්‍ෂි සමග හෙලි වෙයි..චෙක් අංක බංකු ශාඛාත් හෙලිවෙයි..”

  1. Jagath says:

    Meyawanum ekabadhdha wipakshayata ganda epo! epo!! epo!!!

    • amara says:

      Whatever it is Dayasiri and Rajapakssas are in the same boat, bloody rouges.

      • Kings says:

        Amara. How about Ranil, Harsha, Ajith, Banana and other footnote gang? Are they ok?

  2. Kolitha says:

    hapoy deiyane……girawage beneta giya rilawa ….me mona aparadayak

  3. Sooraseana says:

    Ai balagana innea?danduwama labaida?

  4. Soup Natzi says:

    Rilasiri….Your time is up….NO MORE SOUP FOR YOU!

    • Asaranaya says:

      රිලාසිරි තෙමෝ සමාදානයේ සැතපේවා

  5. Gayantha says:

    Rilawa iwarai ! eka thamai mahinda mahaththayo api oya 16 thakkadi tika ( wisheshayenma bookipala, sb, susil, wdj, dilan, rilasiri ) lankaraganna epa kiyanne. Okun hena horakam karala aiti. Okun pohottuwata lan karagattot ekath okun iwara karai.

  6. Love nature says:

    උපාසක බළල්ලු මීයො දෙන්නා දෙන්නා අල්ලනවලු..

  7. Love nature says:

    කටින් කපුරුහාමිලාගේ කෙරුවාව ගඳයි

  8. බන්ඩා says:

    මේ දයාසිරි හොඳය් අවංකය් කියනවා නෙවෙය්. අැය් මේ එකෙකුට විතරක් තඩි බාන්නෙ කියන එක ප්‍රශ් බැඳුන්කර සල්ලි ලබා ගත්තේ දයාසිරි විතරද? මහේන්ද්‍රන් මහ බැංකු අධිිපති කල අගමැටි රනිල් වික්‍රමසිංහ තම ගජ මිතුරැ අර්ජුන මහේන්ද්‍රන් සහ අැලෝසියස් ගෙන් මුදල් ලබා ගත්තේම නැද්ද? එම මුදල් පාර්චලිමේන්න්තු වන්දෙ කොරන්න එජාප අපේක්ෂකයන්ට බෙදා දුන්නෙ නැද්ද?

  9. ගන්ජ බන්ඩා says:

    මහේත්‍රන් මහ බැංකු අධිපති කොරල එහි වගකීම බාර ගන්නව කිව්ව අගමැටි මහ හොරා නිදුල්ලේ ඉඳගෙන දේසපාලන විරැද්ධ වාදීන්ට පහර ගහන්න පොලීසිය මෙහෙයවනවා. අැත්ත හොරැ අල්ලන්න අනදෙන්න ජනපතිට කොන්ද පන නැහැ.

  10. බබා says:

    ඔය සුදු රෙදි ඇඳන් ඉන්න කෝකත් පට්ට හොරු. දැන් ඉතින් දාහක් ජාති කියයි මම සුදනා කියල පෙනනන්න.

Main News