‘සුදු වෑන් එකකික් උස්සං ගිහින් බඩ කපල මුහුදට දායි..’ එජාප ප්රබලයාට අවවාද..
June 3, 2018 at 3:26 am | lanka C news
‘සුදු වෑන් එකකින් උසස් ගිහින් බඩ කපල මුහුදට දමයි’ යනුවෙන් තම ඥාති හිතවතුන් අවවාද කල බව එක්සත් ජාතික පක්ෂයේ සමාජ ජාලා ප්රධානියෙකු වන තුෂාර වන්නිඅරච්චි මහතා පවසයි.
එම කතාව පසුගිය පාලනයේ රට තිබූ ආකාරය සංකේතවත් කරන්නක් යයිද ඔහු සදහන් කරයි.
ස්වාධීන රූපවාහිනි සේවයේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.
Gepostet von Thushara D Wanniarachchi am Freitag, 1. Juni 2018
kuliyata kaheema……..?
තියෙන ඒවා කපලා අලුතින් බට ලන්ඩ වේවි.
සුදුවෑන් එකකින්ද ඔය වැඩේට එන්නෙ?