‘සුදු වෑන් එකකික් උස්සං ගිහින් බඩ කපල මුහුදට දායි..’ එජාප ප‍්‍රබලයාට අවවාද..

June 3, 2018 at 3:26 am | lanka C news
‘සුදු වෑන් එකකික් උස්සං ගිහින් බඩ කපල මුහුදට දායි..’ එජාප ප‍්‍රබලයාට අවවාද..

‘සුදු වෑන් එකකින් උසස් ගිහින් බඩ කපල මුහුදට දමයි’ යනුවෙන් තම ඥාති හිතවතුන් අවවාද කල බව එක්සත් ජාතික පක්‍ෂයේ සමාජ ජාලා ප‍්‍රධානියෙකු වන තුෂාර වන්නිඅරච්චි මහතා පවසයි.

එම කතාව පසුගිය පාලනයේ රට තිබූ ආකාරය සංකේතවත් කරන්නක් යයිද ඔහු සදහන් කරයි.

ස්වාධීන රූපවාහිනි සේවයේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කලේය.

Gepostet von Thushara D Wanniarachchi am Freitag, 1. Juni 2018

172 views

44 Comments to “‘සුදු වෑන් එකකික් උස්සං ගිහින් බඩ කපල මුහුදට දායි..’ එජාප ප‍්‍රබලයාට අවවාද..”

  1. Asanga says:

    හැමතැනම වෙඩි තිය තිය මිනිස්සු මරන්නේ තොපේ ආණ්ඩුව ආවට පස්සේ කියලා මතක නැතිව ඇති..

  2. කංකරු says:

    මේ යකා පොහොට්ටුවට පනින්න යන්නෙ ඒකනෙ රිචඩ් සොයිසා මරපු විදිය රජයේ නාලිකාවකට ඇවිත් කියන්නෙ.
    අනේ අම්මප කෙලවෙනකොට මුනුත් කර අරිනවා. බලාගෙන යනකොට අපේ ආන්ඩුව රැකගන්න ඉන්නෙ JVP එක විතරයි .

  3. සොයිසා says:

    මීට කලින් මේ කලවෑද්ද ගෑන අහලවත් තිබුනෙ නෑනෙ. කව්ද මූ?

    • සයිමා says:

      මුගේ ජොබ් එක වෙබ් සයිට් වල බොරු ප්‍රචාරය කිරීම මහින්ද මහතාට මඩ ගැහීම මුන්ව හොදට මතක තියාගන්න ඕන. සල්ලි වලට කහින බත්බැලයා.

  4. Kolitha says:

    me wage ekekuta ehema kalath kisi waraddak nahane…….

  5. අම්මපා හැබෑව දිෆෙන්රඩයක් එවන්නද වෘශුන කෝස මිස් එක්ක says:

    අම්මපා හැබෑව දිෆෙන්රඩයක් එවන්නද වෘශුන කෝස මිස් එක්ක අම්මප තොගේ ඊක කපල එල්ලන්න ඌනේමයි. තිය අලුගුත්තේරු කතා වලට. මුදේ දාන්න බෑ අහිංසක මාළු පව්.

    • අනුන්ගෙ කෝෂ ලොවන්න කලින් හරියට සිංහලෙන් ටයිප් කරන්න ඉගෙනගනින්. ලියල තියෙන එක වගේම කියවන්නත් කැතයි.

  6. Gadol says:

    මුට බටලන්ද අමතක වෙලා

    • ඒ ඈත අතීතෙනෙ මෙයා.මේ කියන්නෙ මෑත අතීතෙ ගැන. අර කප්පම් ගන්න ළමයි උස්සල මරපු, මහදවල් අධි ආරක්ෂක කලාපෙ මාධ්‍යවේදී ලසන්තට උලෙන් ඇනල මරපු, එක්නැලිගොඩ අතුරුදන් කරපු මෑත අතීතෙ ගැන. ඒ ඈත අතීතෙ මතක ඔයාට මෑත වෙච්ච මේ දේවල් මතක නෑ? මේකෙ කමෙන්ට් දාන බයියටයි උගෙ පරපුරටයි .ක දෙන බහුතරයකට ඈත අතීතෙ මතකයි. මීට අවුරුදු 4-5 කලින් වෙච්ච දේ මතක නෑ.මීට අවුරුදු 30කට කලින් වෙච්වදේ මතකයි.අපිටනම් 70-71ත් මතකයි.

  7. vana jeevi kalavadda says:

    මේකා පිස්සෙකි.මූණ දැක්කාම නියම මොංගලයෙක් බව පෙනෙයි.මේ වගේ උන් අල්ලා පුනරුත්ථාපනය කල යුතුය​.නැත්නම් මේකා හීනෙන් බයවී බඩ එළිිය ගොස් පලාතක්ම ගඳ ගස්වනු නියතය​.මුගේ තාත්තා අං පැලවූ වෘෂභයෙක්ම විය යුතුය​.

    • මූනබලා මිනිසුන්ගේ හැටි ස්වභාව කියන්නට හැකිනම් එයත් හැකියාවකි. අර බුරුසුවා පර්සි මහේන්ද්‍ර දිහා බැලුවහම පේනනෙත් මේ විදහටම නේද?

      • vana jeevi kalavadda says:

        මූණ බලා විතරක් නෙමෙයි මෝඩ චූන් ගන්න මෝඩ ගස් වැද්දොත් රටක් පිලි ගත් කෙනෙකු ගැන ලියන විදියෙන් කියන්න පුළුවන්.තරහ නැතුව මචෝ දන්න කෙනෙක්ගෙන් අහගනින් දුවන්නන් වාලෙ දුවන්නෙ නැතුව​.උඹ ලැජ්ජ කරන්නෙ උඹේ අහිංසක දෙමව්පියන්ට.දැන් බලපං රන් ගොන්ජ බොරු කියල පීචං වෙන හැටි.උඹ එහෙම වෙන්න එපා මචෝ.

        • රටක් පිලිගත් වැදගතෙක් වෙන්නෙ පෙනුමෙන්වත් මූනෙ ස්වභාවයෙන්වත් නෙවෙයි.කරන ක්‍රියාවන් මතයි.අනික හැම මිනිහෙකුටම ආත්මගරුත්වයක් තියෙනවා,ස්වයං අභිමානයක් තියෙනවා.මේ මනුස්සයට මොංගල් කියල,පිස්සෙක් කියල ලියන්න පුලුවන්.අර පර්සි මහේන්ද්‍ර ගම්බයියා රට හොරාකාපු එකාට මොනව හරි ලිව්වොත් හරියට රිදෙනවා. ඕක ජාතකේ වැරැද්ද. තිරිසන්නුන්ට දාව ඉපදුනහම අනුන් කරන වැරදි මිසක් තමන් කරන වැරදි අපහාස පෙනෙන්නෙ නෑ.

        • තමුන් කමෙන්ට් කරන්න දාන නමෙන්ම පේනවා රට පිලිගත් මිනිසුන්ට⁣ ගෞරව කරන විදිහ. සුනාමි විපතක් වෙලා දාස්ගානක් මිනිස්සු මැරිලා ඒ මිනිස්සුන්ට ආපු ආධාර හොරාකාපු කාලකණ්ණි පර්සිය⁣ට කඩේ යන අවජාතකයා.ඕකා මහින්ද කීවට ඕකට හරියට සිංහල නමක්වත් තියෙද? පර්සි මහේන්ද්‍ර. ආගමේ ගෑනියෙක් බැඳගෙන ර⁣ටම උලාකාල අපෙ හාමුදුරුවනේ කිය කිය ගියාට රැවටෙයි තොපි වගේ බයියගෙ වහල්ලු. අනුන් කරපු දේවල්වල ලකුණු දාගෙන පොර වෙන්න හැදුවට ඕකා කලේ කොමිස් ගහන්න ඕනවට ශක්‍යතා වාර්තා පවා පැත්තකට දාලා ව්‍යාපෘති කරපු එක. ඒ ණය තමයි මේ රටම ගෙවන්නෙ.නැතතම් වරායකට නැවක් එද්දි, ගුවන් තොටකට ගුවන්යානයක් එද්දි ඒක නිව්ස් එකක් වෙනවද? අහම්බෙන් එන නැවක්,ගුවන්යානයක් මුන්ට හරි ලොකුයි. රට කෑව කාලකණ්ණි .

  8. David Milli-banda says:

    Kauda Mooooooooooo may halparuwa?
    Adamayi dakke………….

    Muge bada kapala wedak nehe………. Bola deka kapala athata dunna nam hoda. ewayen sellamkara inna.

  9. Nuwan says:

    Issaranam apita baya thibune kotiyek bombayak thiyala apiwa mrala dai kiyana baya misak, sudu van wala baya newe. sudu van walata issara baye hitye, kotinta kath adina unui, pathala karayoi thamai.

  10. Kadiya says:

    මේක මොකෙක්ද කව්ද UNP ප්‍රබලයෙක් කියන්නේ? මූ කියන බොරුවලට කටට හෙන වදී, එලියට බහින්න එපා මේ දවස්වල හෙණ ගහනවා. බොරුවේ පියවරු වන UNP කාරයෝ ජනතාව රවටපු කාලේ ඉවරයි. 1989 කාලෙ භීෂනේ පවතිද්දී UNP නොවන 65,000 අතුරුදහන් කරන කාලයේදී රනිල් බටලන්ද මැතිතුමා එතුමාගේ බටලන්ද වධකාගාරයේ කරපු දේවල් තමා මුගේ ඥාති හිතවතුන් කියල තියෙන්නේ.ඒ කාලේ මේ රටේ මිනිස්සු ලොකු මාළු කෑවේ නැහැ මුදට දාපු මිනී මාළු කනවකියල. මුන්ගේ නායකතුමාගේ ඉඳල පටලවාගෙන නිසා මූත් ඒක පටලවාගෙන.

Main News