සුදු වෑන් එකකින් මා පැහැරගන ගියා.. මාව මරාදමන්නයි හැදුවේ.. ෆේස්බුක් නිසා බේරුනා..- අසේල සම්පත්

June 27, 2021 at 10:40 am | lanka C news
සුදු වෑන් එකකින් මා පැහැරගන ගියා.. මාව මරාදමන්නයි හැදුවේ.. ෆේස්බුක් නිසා බේරුනා..- අසේල සම්පත්

තමන්ව පැහැරගෙන යාම පිළිබඳව සමාජ මාධ්‍ය විසින් අනාවරණය නොකලේ නම් මරා දැමීමට ඉඩ තිබුණු බව මහජන අයිතීන් ආරක්ෂා කිරීමේ ව්‍යාපාරයේ සංවිධායක අසේල සම්පත් මහතා සඳහන් කරයි.

පළමු වතාවට මරණීය අත්දැකීම තමන් ලැබූ බවත් පෙර දැනුම් දීමකින් තොරව නිල ඇඳුම් පවා නැති පිරිසක් පැමිණ තමන් පැහැරගෙන ගිය බව ද ඔහු පැවසීය.

සුදු සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් දසවද දී තමන් පැහැර ගත් බවත් පැවසූ ඔහු තමන් මීට පෙර රහස් පොලිසියට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබූ බව ද කීය.

අද තමන්ගේ ජීවිතය බේරී තිබෙන්නේ තම බිරිඳ දරුවන් නීතිඥ මහතුන් සමාජ මාධ්‍ය විසින් කරන ලද කාර්යභාරය නිසා යැයිද ඔහු කියා සිටියේය.

රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයෙන් ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

37,587 views

31 Comments to “සුදු වෑන් එකකින් මා පැහැරගන ගියා.. මාව මරාදමන්නයි හැදුවේ.. ෆේස්බුක් නිසා බේරුනා..- අසේල සම්පත්”

  1. REAL MAN says:

    මොකෙක් ද මේ අප්පුහාමි …….
    නෙද්දකිං වැඩක් බලා ගනිං නිකං පච වෙන්නෙ නැතිව …..

  2. Osmand says:

    ආණ්ඩුවට මඩගැසීමේ රාජිත පරයාගේ තවත් කිඹලෙක්. ඔයිට වඩා අසූචි කාපල්ලා කාලකණ්ණි හැත්ත.

  3. SKF says:

    මේ වගේ ගැරඩි වෑන් වලින් අරන් ගිහින් පච වෙන්නෙ ඇයි අපේ ආන්ඩුව? මේව එකතු වෙන්නෙ ජිනීවා මානව හිමිකම් වාර්තාවට. පොහොට්ටුව වට්ටන්න කරන ජාත්යන්තර කුමනත්‍රන.

  4. මේ මිනිහ කියන විදියට මූව සුදු වැන් එකකින් ගිනිච්ච නම් ,පොලිසිය රටට කියන්න.ඇත්තද බොරුද කියලා.මූ රාජිතයගෙ කිබුලෙක්.

Main News