සුදු වෑන් කල්ලිය මාට්ටුයි.. සරසවි සිසු නායකයෙන් මහ දවාලේ කොළඹදී පැහැරගෙන යන්න හදයි.. [Video]

July 21, 2017 at 12:20 am | lanka C news
සුදු වෑන් කල්ලිය මාට්ටුයි.. සරසවි සිසු නායකයෙන් මහ දවාලේ කොළඹදී පැහැරගෙන යන්න හදයි.. [Video]

රජයේ වෛද්‍ය නිලධාරී සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අවසානයේ එම ස්ථානයට සුදු වෑන් රියකින් පැමිණි පිරිසක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් පැහැරගෙන යාමට උත්සාය දැරු අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇති විය.

එම ස්ථානයට පැමිණි උසස් පොලිස් නිලධාරීන් කියා සිටියේ එම පැමිණි පිරිස සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් බවයි.

කෙසේ වෙතත් එහි සිටි පිරිස කියා සිටියේ පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ක‍්‍රමයක් ඇති බවත් ඒ ක‍්‍රමයට කටයුතු කල යුතු බවත්ය.

92 views

16 Comments to “සුදු වෑන් කල්ලිය මාට්ටුයි.. සරසවි සිසු නායකයෙන් මහ දවාලේ කොළඹදී පැහැරගෙන යන්න හදයි.. [Video]”

  1. Dushantha says:

    සුදු වෑන් සන්ස්කෘතිය හිටපු ප්‍රා නායකයන්ගෙ වෑඩ. එදා සුදු වෑන් යෑව්වෙත් උන් දෑන් යවන්නෙත් උන්. හෑබෑයි ඈහුවොත් කියන්නෙ ගෝටා යෑව්ව කියලා. දෑන් යවන්නෙත් ගෝටාද?

    • fass says:

      Ko ban ara NGO salli walata ammawa wikunana Civil Sanvidhana ethakota Sadharana Samajaye haththa saha Aluth Moda Parapure ewun…unge As gedi walata henagahalada? habai unta wahi nathi hena gahana dawasa nam wadi aathaka ne.

  2. YAMA DUTHA says:

    Police Junta murders are directed by the BATALANDA AND ORAA KILLER using RW sex partner sagala using actual white vans leaving falls dream told to people during last two years. Now MC is also part of this false, speciaaly BAGALAWATHI

  3. Wijebahu says:

    Ane shoke, sudu van varo varo to take those nitwits.

  4. dgs says:

    Balu policiye nithi lamainta witharada?

    • kamalsiri kuruwita says:

      Mun lamayin nam lamayinta kiyanne mokakda . Mun lamayi neweyi , kage hari balal athak wechcha asarana shisyan marapu ithihasayak athi minimaru thrasthawadiyo tikak. mun nathi karannama ona .

      • dha says:

        Thota egenaganna ba kiyala unta erisiya karana epa, thoge lamainta Wath ugannapan. Ohu waidya sisuwek ubata watinakamak natuwata ratata watinawa

  5. dbs says:

    hena gahapiya police ballanta thope neethi saitm sameerata nadda?😠

  6. lolla says:

    PRAA Leader Dentist

  7. Gayantha says:

    Rajithaya thamai maiwa karanne. Mahindage kaleth sudu van yawala minissu ussala marala thiyenne mu. Nikan gotawa alluwai moda moda minissu.
    Mu 88 pra kiyala hadan kollo marapu porak. Aniwa maika ratata helikaranna. Rajithayawa ellum gas yawanna ona.

    • kamalsiri kuruwita says:

      Balan hitiya wage kiyanne . Ammapa dakkada . Damuda bro ” PAENA BALANU LABE ” kiyala bord kallak.

  8. samare says:

    Kalin Suduvan Elawapu Eunta RassawawathThiyenna Eapi ?

  9. padasira says:

    සාධාරණ අයිතීන් පතා සාමකාමී උද්ඝෝෂණ වල යෙදුන කම්කරුවන්, ගොවීන්, භික්‌ෂූන්, සරසවි සිසුන්, රාජ්‍ය සේවකයන් ඇතුළු සියලු බලවේගයන් එජාප ආණ්‌ඩුවේ රාජ්‍ය සහ නිල නොවන කණ්‌ඩායම් යොදා මර්දනය කරන ලදී. කැලණි සරසවියට කඩා වැදුණු ආණ්‌ඩුවේ මැරවරයන් සිසුන්ට නිරතුරුව පහර දෙනු ලැබීය. එසේ 1978 මාර්තු 16 වැනිදා කැලණි සරසවියට පැමිණ එජාපයේ සමවාදී ශිෂ්‍ය සංගමයට සහාය දුන් මැරයකු වූ ක්‍රිස්‌ටෝපල් ජයතිලක ප්‍රතිප්‍රහාර වලින් ජීවිතක්‌ෂයට පත්විය. මෙහි චෝදනාව එල්ල වූයේ බද්දේගම සමිත හිමියන්ටය. නඩුව අවසානයේදී සමිත හිමි නිදහස්‌ විය. කැලණියේ 1978 මාර්තු 19 වැනිදා පැවති ක්‍රිස්‌ටෝපල්ගේ අවමඟුල් උත්සවයටද ජනාධිපති ජයවර්ධන සහභාගි විය

Main News