සුදු වෑන් කිඹුලන්ට රහස් පොලීසියේදී නොනැවතී මල-මුත‍්‍රා පිටවෙයි.. ප‍්‍රකාශ පරස්පරයි.. නොනැවතී පැය 72ක් ප‍්‍රශ්න කෙරේ..

December 14, 2019 at 10:32 pm | lanka C news
සුදු වෑන් කිඹුලන්ට රහස් පොලීසියේදී නොනැවතී මල-මුත‍්‍රා පිටවෙයි.. ප‍්‍රකාශ පරස්පරයි.. නොනැවතී පැය 72ක් ප‍්‍රශ්න කෙරේ..

ඇමති රාජිත සේනාරත්න සමඟ පසුගිය ජනාධිපතිවරණයට පෙර සතියෙදි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කළ පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් රහස් පොලිසිය විසින් ප්‍රශ්න කරමින් තිබේ.

ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන්නේ ඔවුන් දෙදෙනා විසින් දැනට සඳහන් කරන ලද කරුණු පරස්පර විරෝධී ඒවා බවයි.

අද දිනය පුරා සිදු කර ලද ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් දෙදෙනාම වැසිකිලි යාම සදහා පරීක්‍ෂණ නිලධාරීන්ගෙන් අසාමාන්‍ය ලෙස අවස්ථා ගණනාවකදීම අවසර ලබාගෙන ඇති බවයි.

61,319 Viewers

10 Comments to “සුදු වෑන් කිඹුලන්ට රහස් පොලීසියේදී නොනැවතී මල-මුත‍්‍රා පිටවෙයි.. ප‍්‍රකාශ පරස්පරයි.. නොනැවතී පැය 72ක් ප‍්‍රශ්න කෙරේ..”

  1. Modapala says:

    අනේ රත්තරනෙ කෝ අර රත්තරන් ටික?

    • Rata Wenuwen says:

      රත්තරන් ටිකද ? ගානියා ශ්‍රියාලතාට දුන්නානේ. කලුකොට පිස්තෝලය කටෙ ඔබන්න ඉඩ දුන්නට සන්තෝශමට,
      ප්‍රා ප්‍රා බොන්ඩියේ– රාජිතයා අඬයි හන්දියේ

    • හාවා says:

      ඒව තමයි ඔය පිට වෙන්නෙ .

      • Alapaluwa says:

        මුන් එදා සිතුවද යම්දවසක මෙවැනි කුට ක්‍රියාවල් ගැස්සුනොත් මක්වේද කියා.අන්න එදා ඒ කියපු දේවල් නැවත නැවත ඔවුනට් පෙන්න සත්‍ය දැනගතයුතුයි.

  2. අනේ කොල්ලො දෙන්නම, කියපන්කො, මගෙ අප්පා, අර gota ගත්තැයි කියන රත්තරන් කන්දක් වූ, ටොන්7000 යි කියන කතාවෙ ඇත්ත කතාව.

  3. Nim says:

    RAJITHA YA
    GENA AWAMATH
    AHEMA WEEWE DA?
    😆😆😆😆😆😂😂😂😂😃😃😃😃😃😃

  4. MANGALA says:

    ko ara dath dostharaya okage puthai ellanna one dan

  5. Rohan says:

    Revila inne bro revila

  6. දොස්තර ප්‍රා ජිත says:

    උන්ට ඇතුලේ යනවා උන්ගෙ ලොක්කා ගෙදර ටොයිලට් දුවනවා.

  7. Richmond says:

    When you go against your motherland these are the consequences. Please continue the investigations honestly and correctly according to the law of the land. People should know the gravity of their treacherous acts, specially when it comes to nation’s image that these guys tried to destroy by having ganged up with unpatriotic politicians.