සුදු වෑන් කිඹුලන් එලියේ සිටියදී රාජිත රිමාන්ඩ් ඇයි.. මාධ්‍ය හමුවට ඔහු උදවු කලා පමණයි..

May 28, 2020 at 5:30 pm | lanka C news
සුදු වෑන් කිඹුලන් එලියේ සිටියදී රාජිත රිමාන්ඩ් ඇයි.. මාධ්‍ය හමුවට ඔහු උදවු කලා පමණයි..

රාජිත සේනාරත්න හිටපු ඇමතිවරයාට ඇපදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධ වන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සභාපති හිටපු එජාප මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

අදාළ මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ රැවුල්කාරයන් දෙදෙනා එළියෙ සිටියදී මාධ්‍ය සාකච්චාවට උදවු පමණක් කල හිටපු ඇමැතිවරයා පමණක් රිමාන්ඩ් භාරයේ තබන්නේ කුමක් නිසා දැයි ඔහු ප්‍රශ්න කරයි.

රජිත සේනරත්න යනු මේ රටේ ජනතාවට අති විශාල සේවයක් කළ පුද්ගලයෙක් යැයි ද ඔහු පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු ඇමති රාජිත සේනාරත්න නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

223 views

46 Comments to “සුදු වෑන් කිඹුලන් එලියේ සිටියදී රාජිත රිමාන්ඩ් ඇයි.. මාධ්‍ය හමුවට ඔහු උදවු කලා පමණයි..”

  1. සයිබර් නානා says:

    මූට වැලිගං යන්න ඕන වෙලා වගේ

  2. කුකු says:

    මු ව නාවන්න කවුරුත් නෙද්දො.
    කාලකන්නි මුන උදෙට දක්කොත් ඉවරෙටම ඉවරයි

  3. මූ මාර කතාවක් තමයි කියන්නේ…. කිඹුලන්ට මාධ්‍ය සාකච්ඡාවට උදව් කරලා…..ඒ මදිවට උන්ට සල්ලිත් දීලා….මට හිතාගන්න බෑ අයියෝ…. පිස්සු වාගේ….

  4. sajiputha says:

    මූගේ මූන දැක්කහම ලෙඩෙක් සනීප වෙනවද? හරියට උදේට මූන හෝදලා නැහැ වගේ. ලෙඩුන්ගේ වාසනාවට මේකා හෙදකම් නොකෙරුවේ. රාජිත එක්ක එකෙතුවෙලා හොරකම් කරලා අහිංසක ජනයාගේ මුදල් ගසා කාලා දැන් එනවා උගේ ගුණ වර්ණනා කරන්න.

    සුවපතිට ලංකාවේ රෝහල් විශ්වාස නැහැ කියලනේ ගෙවන ඉස්පිරිතාලෙකට ගියේ. ඌ කට ගැහුවට බය ගුල්ලෙක්. තොපි ඔක්කොම එක වල්ලේ පොල් තමයි මුස්පෙන්තුවෝ. නිකන් කට තිබුන පලියට දොඩවන්නේ නැතිව වැඩක් බලන් හිටපන්. අයෙත් තොගේ ජීවිතේට පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ නැහැ.

    තොගේ සුවපතිටත් මේ පාර ෂුවර් නැහැ. මොකද කළුතරින් උඹල ඔක්කොටම එන්නේ ආසන 2 විතරයි. ඉන් එකෙක් අනිවාර්යෙන්ම තෙවරප්පෙරුම.

  5. Dp says:

    එකට රටටම වින කරපු රත්නප්‍රියට අප්සෙට් උෟ එලියේ ඉඳලා එ්කම කරන රාජිත අතුලේ අැයි කියලා.

  6. Kgs basnayake says:

    So bring those two guys to the media conference. Then your query will be answered.

  7. මාතුපාල says:

    අපරාද පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට කටඋත්තරයක්
    දීමෙන්පසු එලියට පැමිණි කිඹුල් රියදුරා සහ අනෙක්
    පුද්ගලයා මාධ්‍යයට කියා සිටියේ හිටපු ඇමති රාජිත
    ඔවුන් දෙදෙනාට එක්කෙනෙකුට රුපියල් ලක්ෂ පහ
    බැගින් දී රැවුල් අන්දවා, වෙස්ගන්වා, ප්‍රකාශකලයුතු
    අසත්‍යය කටපාඩම් කරවා මාධ්‍යය සාකච්ඡාවට කැඳවා
    ගෙන පැමිණි බවයි.

    මෙම පිරිමි සාත්තු සේවිකාව එම ප්‍රවෘත්ති ප්‍රකාශය
    නැරඹුවේ නැතිද?

  8. Ronnie says:

    Rajithayata hire newe arinna ona apayata kiyana boru walata.

  9. Kimbullu says:

    Kimbullu denna ethule innakota Rajitha eliye hitapu widihatama thamayi

  10. sena says:

    රත්නදෙශප්‍රිය නැමති මේ සුදුවැන් කිඹුලාවත් රිමාන්ඩ් කලයුතුයි

Main News