සුදු වෑන් කිඹුලන් දෙදෙනාට රාජිත මරණ තර්ජන කරයි.. CIDට පැමිණිලි කරයි.. රාජිතගේ ඇප කැන්සල්..?

January 27, 2020 at 3:50 pm | lanka C news
සුදු වෑන් කිඹුලන් දෙදෙනාට රාජිත මරණ තර්ජන කරයි.. CIDට පැමිණිලි කරයි.. රාජිතගේ ඇප කැන්සල්..?

ජනාධිපතිවරණ මැතිවරණය ආසන්නයේදී හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ එක්ව ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා විසින් රහස් පොලිසිය හමුවට පැමිණිල්ලක් කර ඇත.

ඔවුන් තම පැමිණිල්ලෙන් කියා ඇත්තේ හිටපු ඇමැති රාජිත සේනාරත්න ගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වන බවයි.

අදාළ මාධ්‍ය හමුවේ දී තමන් විසින් ප්‍රකාශ කරන ලද අසත්‍ය ප්‍රකාශ බවත් ඒ සියල්ල හිටපු ඇමැති රාජිත සේනාරත්න විසින් කොළයක සටහන් කර දුන්නේ ඒවා බවද ඔවුන් දෙදෙනා විසින් පොලිසිය විසින් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදී හෙලි කර ඇත.

රාජිත සේනාරත්න ඇමතිවරයා ද මේ වන විට අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිටින්නේ ඇප මත නිදහස ලබාය.

මේ අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව ඒ අනුව නැවත වතාවක් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට එල්ල වන අතර එය ඇප පනතේ ප්‍රධාන කොන්දේසියක් උල්ලංඝනය වීමකි.

එහෙයින් බොහෝ දුරට ඔහුගේ ඇප අහෝසි වීමක් සිදු වීමට ඉඩ ඇති බව නීති ප‍්‍රවීණයන්ගේ මතයයි.

56,715 Viewers

11 Comments to “සුදු වෑන් කිඹුලන් දෙදෙනාට රාජිත මරණ තර්ජන කරයි.. CIDට පැමිණිලි කරයි.. රාජිතගේ ඇප කැන්සල්..?”

  1. Pal says:

    No Rajitha will never be arrested.This is the feeling of the common man.
    Is he such a strong 💪 personality?

    But we have high faith in our judiciary.

    • Ruwan says:

      මහින්ද සිටින තාක් රාජිත අත්ඩංගුවට ගනු නොලැබේ. මහින්දගේ පිහිටෙන් අනිද්දා ගොන්ජත් එලියේ.

      • Saman says:

        Rajith, Ranjan, halkeki wedak netha Ranilai, Sajiyai danna ona jivithanthaya dakkwa.

        • Alapaluwa says:

          කෙසේවෙතත් දැන් මහින්ද මැතිතුමා සහා අනෙකුත් යල්පැනපු දෙපාර්ශයේම අය කරුණාකර මේ පාර්ලිමේන්තුවෙන් සමුගන්න මොනම රැකියාවක retirement එකක් කියලා දෙයක් තියනවානේද? මට පෙනෙන්න විදියට මුන්ට නම් එහෙම එකක් අහලාවත් දැනිලාවත් නැතිව ඇතිනේද මිත්රවරුණේ??

          • Me says:

            ඒ මනුස්සයා 2015දී නම්බු පිටින් ගෙදර ගිහින් ඉන්න කොට බස් පුරවගෙන ගිහිල්ල නැවතත් කරලියට අැදල ගත්තු උදවියම අද පැංසොං ගැන දේශනා පවත්වනව.

  2. aney ammma pa,Kunu dathoo orrkka thamae kiyannney boruwata arrrvisa nha kiyala.

    • Rata Wenuwen says:

      අම්මට හුඩු රාජිතයෝ , මේ වතාවේනම් කල්දේරම් බත රස විඳින්න පුලුවන්

      • kawinda says:

        pissuda..? pothe hetiyata nam ehema thamai. namuth ewa wenne nehe. miniha me inna vidihatama aanduwata bena bena rata wate yai. minihata kaalaya lebila thiyenne ratin paninnalu.

  3. kkuruwita says:

    ඇප කැන්සල් කොලාට අපි බයවෙයි. මොකද අපිට ලං…. හොස්පිටල් සහ ඩොකා මු….රක්ලා ඉන්නකං අපි බය නැහැ.

  4. ගමරාළ says:

    රටෙ නිතිය පිලිබඳ ව්ස්වාසයක් තියන්න පුලුවන්ද ??? යමපාලනයෙන් රටෙ නිතිය පත්කර ඇති ත්ත්වය යටතේ මොන අපරාධය , හොරකම කලත් එ ආණ්ඩුව ට සම්බන්ධ අයට නිතිය ක්‍රියාත්මක නොවන තත්ත්වයට පත්ව ඇත, දැන් හඩ පටත් අපැහැදිලියි ලුනෙ බොල ඉතින් තව වෙන මොනවා ද.

  5. ඒගොනා මූ රැක්කා මේගොනා ඌ රැක්කා පොන්න මීහරක් රැල දෙපිලම රැක්කා මම නම් සක්කිලියන් හඹයන් වලගඹා කරමි කො දේෂ හිතේෂී පොන්න රැල​?????????????????

Main News