සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප‍්‍රශ්න කරයි..

December 14, 2019 at 8:40 am | lanka C news
සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප‍්‍රශ්න කරයි..

පැවති ජනාධිපතිවරණයට පෙර දිනයක ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව පැවැත් වූ පුද්ගලයන් දෙදෙනා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේදී රහස් පොලිසිය විසින් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේ.

රහස් පොලිස් මූලස්තානයට මෙම පුද්ගලයන් ගෙනැවිත් ප‍්‍රශ්ණ කරමින් ඇතැයිද වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කර කිඹුලන්ට කන්න දැමූ බවත් එම සුදුවෑන් රථයක රියැදුරු ලෙස තමන් කටයුතු කල බව එක් අයෙක් පැවසීය.

අනෙක් පුද්ගලයා සිටියේ ප්‍රභාකරන්ගේ රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙනැවිත් ගෝඨාභය රාජපක්ෂ මහතාට දුන්නේ තමන් විසින් බවය.

53,770 Viewers

11 Comments to “සුදු වෑන් කිඹුලන් දෙදෙනා CID අත්අඩංගුවේ.. 04 වැනි තට්ටුවේදී ප‍්‍රශ්න කරයි..”

  1. ඩපයා says:

    නියමයී. ඊට පස්සේ වැසිකිලි කටා රජිතයවත් කුදලාගෙන ඔතනට ගේන්න.

  2. Rata Wenuwen says:

    සුවපතියෝ ! රෙදි කැඩෙයිද? හෙලුව පෙනෙයිද ?.
    සිතුදේ නොමවෙයි -නොසිතු දෙයක් වෙයි- ලෝදම් කැරකෙනවා.
    කිඹුලන් දෙදනා කෝපවී දැන් තොගේ පස්සේ කැරකෙනවා

  3. රුවන් says:

    Please don’t say Mr. To Rajitha

  4. Sepalikata horen kotana orwin says:

    Mey dabala sudu van sawariyakata awashya sudusukam onewatath wada sapura etha

  5. PaRajithaya says:

    Kumbala maalu kawanam, windawapiya balalo kiyuwalu! Apita me podi kimbulangen wedak natha, awashya wanne maha kimbula/ kimbullu athadanguwata pathwana dinayayi!

  6. සිරා says:

    මහ බැංකු හොරා නිදැල්ලේ තොටිල්ලේ තාමත්…. ඇයි ඒ?

  7. Asoka says:

    දැන් ඉතින් පොලිස් කාරයෝ මුන් කියන ඒවා ඔක්කොම ලියාගෙන ස්විස්ටර්ලන්තයට ගිහින් දේශපාලන රැකවරණ ඉල්ලයි. මිනිස්සු දෙන්නා බොරු කීවා කියලා හිරේ යයි. මතකනේ මර්වින් සිල්වා ගස් බැඳපු එකා අන්තිමේදී ගස් බැන්දේ නැහැ කියලා කිව්වා. ඔක්කොටම ඉස්සෙලා මේ දුෂිත පොලිසිය සුද්ද කරලා ඉන්න ඕනේ. නැත්නම් රට ඉවරයි

  8. don katugampala says:

    rajithatama kiyala dath galava gena.

  9. Hi Siri Lungcuts

    I have been.watching.you from my not so White House. I like to get my hands on this 7000kg Gold.

    Re Crocodiles, send them over here as I need to bump my opponents here and get advice from that pair how to do it.

    Specially Blacks as I dont like blacks.

    By the way I am disappointed with you buggers.
    You dont shoot tamils as we do blacks here, but still I see tamils want a sepearate land.

    We killed off Red Indians and still do tis take their land.

    You buggers dont do this, but take you before HRC so we can throw your government and get a US base there.

    My friend Ranila, hope he will help me.

    Regards
    Donald

  10. sara says:

    Aththama kiyala berenna puluwan. Loku punishment ekak nathwe.

Main News