කල දේ පල දේ.. සුදු වෑන් කිඹුලන් දෙදෙනා රිමාන්ඩ් කෙරේ…

December 16, 2019 at 5:30 pm | lanka C news
කල දේ පල දේ.. සුදු වෑන් කිඹුලන් දෙදෙනා රිමාන්ඩ් කෙරේ…

ජනාධිපතිවරණයට පෙර සතියේ හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවකට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා එළඹෙන 27 වන දක්වා දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

දින 03ක රැදවුම් නියෝග මත අපරාධ පරීක්‍ෂන දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කල ලද ඔවුන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.

අදාළ මාධ්‍ය හමුවේ දී ඔවුන් දෙදෙනා කියා සිටියේ සුදුවෑන් වලින් මිනිසුන් පැහැරගෙන ගොස් ඝාතනය කර මරා දැමූ බවත් තමන් එම එක් වෑන් රථයට රියදුරු බවත්ය.

අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන්ගෙන් සොරාගන්නා ලද රත්රන් ටොන් හත්දාහක් කොළඹට ගෙන ආවේ තමන් විසින් බවයි.

82 views

12 Comments to “කල දේ පල දේ.. සුදු වෑන් කිඹුලන් දෙදෙනා රිමාන්ඩ් කෙරේ…”

  1. ප්‍රභාකරන් සොහොන් කොතේ සිට ලියයි.... says:

    මගේ වීර ප්‍රභා නමට අපහස කලාට මම උඹල දෙන්නටම රත්තරන් හැන්ඳෙන්ම ගේමක් දෙන්නම්…!

  2. Suar says:

    කෝ අර මාධ්‍ය නාඩගම මෙහෙයවපු කුණු දත්…..
    අන්න ඒ පෙරේතයාවයි ඇතුලට දාන්න ඕනේ.

    • පහන් says:

      ඒක වෙන එකක් නෑ වගේ. දැනටමත් මරා එක්ක ඩීල් එකක් දාගෙන ඇති. ඒත් ගෝටාව අපි තවමත් විශ්වාස කරනවා.

      • Critic says:

        මහා කිබුලා තාම නිදැල්ලේ… ලැජ්ජයි 😞

        • දේශප්‍රේමියා says:

          කිඹුලා හූනෙක් කරලා එලියට දායිද දන්නේ නෑ ! එක පතේ කාපු උදවියනේ කොහොම උනත්.

          ජනාධිපතිතුමණි, අප ඔබ ගැන තබා ඇති විශ්වාසය කඩනොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමු !

          • jsk says:

            මචං උඹේ අදහස් වලට මාත් එකඟයි. ඒත් රටේ නීතිය ක්‍රියාත්මක වෙන එක හරියට කෙරුනොත් දේශපාලන ඇඟිලි ගැසීම් ඕනෙ නැහැ. ජනාධිපති, ඇමතිල මේකට මැදිහත් වෙන්න ඕනෙම නෑ. නීතිය සාමය අධිකරනය ක්‍රියාත්මක වෙන යාන්ත්‍රනය නිවරදිව පවත්වාගෙන යාම පමනයි කළ යුතු.

  3. මාතර සුනිල් says:

    ඕවට ඩීල් දැම්මොත් මහින්ද මේ පාරත් ඇනගෙන, ගෝටාටත් කෙලවනවා.

    • Rata Wenuwen says:

      අපට රබන් ගසා කිරිබත් අනුභව කරන දින ය තවදුරටත් ඈත්කරන්න එපෝ, එනම් කිඹුලන් සමග කුණු දතා නොහොත් රාජිතයා ජම්පරේ පළඳින උත්සවය එනතුරු මුලු රටම බලා සිටී

  4. Sirisena says:

    Lamayine, tikak ivasala inna. Neethiya anuwa wiya yuthu de Rajithata weyi. Oyagolla kiyana widiyata minisun hire daana be. Meka yahapalana aanduwa nevi.

  5. Oya parayo 2nagey haaama awayawayakma akin eka amu amuway galawala damannna.

  6. අපට රබන් ගසා කිරිබත් අනුභව කරන දින ය තවදුරටත් ඈත්කරන්න එපෝ, එනම් කිඹුලන් සමග කුණු දතා නොහොත් රාජිතයා ජම්පරේ පළඳින උත්සවය එනතුරු මුලු රටම බලා සිටී

  7. Sarath says:

    There was a training program for police officers from different different countries. At the end of the program all individual team was given a task to find and bring back a rabbit, released to the jungle. None of the other countries teams unable to find the rabbit and return with empty hands. Ultimately the task was entrusted to sri lankan police team. They entered the jungle and carried a huge bear tied its legs and hands together hang on to a pole instead of the rabbit and declared they brought the rabbit back. The judges opposed and said this not a rabbit but a bear. You know what the bear said on hearing. ” No it is wrong. trust my word. I am the rabbit released to the jungle”.