සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා කොටුවූ පුවතින් රාජිතට සුළු දිය පහවේ.. නින්දක් නැතිව හතර අතේ කෝල් කරයි..

December 14, 2019 at 3:21 am | lanka C news
සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා කොටුවූ පුවතින් රාජිතට සුළු දිය පහවේ.. නින්දක් නැතිව හතර අතේ කෝල් කරයි..

සුදු වෑන් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ යැයි පළවන වාර්තා හේතුවෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා දැඩි ලෙස කලබලයට පත්ව ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රියේ සිටම නිදි වර්ජිතව ඔහු අවස්ථා ගණනාවකදීම ප්‍රබලයන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබා දී ඇත.

ජනාධිපතිවරණයට පෙර මෙම දෙදෙනා සමග මාධ්‍ය හමුවක් කැදවමින් සේනාරත්න මහතා සදහන් කරන ලද්දේ ගෝටාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම් කාලයේදී සුදු වෑන්වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා කිඹුලන්ට කන්න දැමූ බවත් පැමිණ සිටි එක් අයෙක් එක් සුදු වෑන් රියදුරෙක් බවත්ය.

අනෙත් පුද්ගලයා ප‍්‍රභාකරන්ගේ රත‍්‍රන් ටොන් 7000ක් කොළඹට ගෙන ආ පුද්ගලයා බවද ඔහු කීය.

136 views

12 Comments to “සුදු වෑන් කිඹුල් ඩ‍්‍රයිවර්ලා කොටුවූ පුවතින් රාජිතට සුළු දිය පහවේ.. නින්දක් නැතිව හතර අතේ කෝල් කරයි..”

  1. King Bull says:

    Lipa Gini Molawana Thek Suludiya Haliye….jajajaja

  2. කිරිමෙල් says:

    What next?

  3. රටවැසි says:

    කරන කලට පව් මීරිය මී සේ — විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ .

  4. Jagath says:

    Karapu okkoma aparaada walata loku ewwa th yayi…hebeyi meka boru ledak aran ratin paninna beri ne. Sakkili balla…!

    • HOO ! says:

      කරන තරමක් බලු කම් ජඩකම් කරලා ඊළඟ ආණ්ඩුවෙන් ඇමතිකම් ගත්ත යුගය දැන් ඉවරයි බොල කුණු දතෝ. දැන් විඳවන්න ලෑස්ති පිට හිටින්. සජියගෙන් පැම්පර් ඉල්ලගෙන ඇඳගනින් සුළුදිය මහදිය දෙකටම ඔරොත්තු දෙන්න

  5. RK says:

    Danata gataluwak naha. Kibula ahuunoth thama mahadiya pahawenne😆

  6. Gonsun says:

    PA CHA RANAWAKA AND THIS RA JITHA SENARATNE IS GOOD FOR FIXING TO A CART AS BULLS.

    SEND BOTH TO JAIL FOR LIFE.

  7. n.s fasions kurunegala says:

    rajitha what is your new addres now – i want send a post card – sanipada kiyala ahanna

  8. නිලානි says:

    මූම ගහපු මුගේ තඩි සුවප්ති බෝඩ් එක තාම ඔසු සලේ තියෙනවා, ගලෝලා දාන්නකෝ

  9. මෙචිචර කාලයක් බොරදියේ මාලු අල්ලපු මෙි මිනීමරැ හොරදෙටුවා කල පවිවලට පලදීමෙි අවසාන කාලය ලගාවී ඇත මූගේ කටින් අතදාලා කනපිට ගහපියවි

  10. MANGALA says:

    mun merunama munge walawalll walathath hena gahanawa

Main News