සුදු වෑන් කිඹුල් මොටාලා තරගෙට වමරයි.. සුවපති සිරපති පෝලිමේ.. ප‍්‍රශ්න කරන්න CID සැරසේ..

December 17, 2019 at 10:00 am | lanka C news
සුදු වෑන් කිඹුල් මොටාලා තරගෙට වමරයි.. සුවපති සිරපති පෝලිමේ.. ප‍්‍රශ්න කරන්න CID සැරසේ..

හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සමග ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත්වූ දෙදෙනාට රුපියල් ලක්ෂ 20ක මුදල් ඒ සඳහා ගෙවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඔවුන් දෙදෙනා විසින් සඳහන් කර ඇත්තේ එකී මාධ්‍ය හමුව වෙනුවෙන් එක් අයෙකුට ලක්ෂ 10 බැගින් ලබා දුන් බවයි.

මෙම මුදල් ලබාදීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ ද දැනුම් දී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ද ප‍්‍රශ්න කිරීමට නියමිතව ඇති බව රහස් පොලිසියේ මාර්ග කියා සිටී.

අදාල පුද්ගලයන් දෙදෙනා අපරාධ ගණනාවක සැකකරුවන් හෙයින් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතී.

108 views

11 Comments to “සුදු වෑන් කිඹුල් මොටාලා තරගෙට වමරයි.. සුවපති සිරපති පෝලිමේ.. ප‍්‍රශ්න කරන්න CID සැරසේ..”

  1. Rata Wenuwen says:

    වඩිග පටුන රැවුල්කාරයන්ගේ රැවුල් කිඹුලෝ කාලා වගෙයි

  2. MD says:

    Sirasa metaram pahath thathwayata path wunada?hamudawata badena tharunayan wena atakata yomukirime aramunin tamai sirasa(maharaja ayatanaya-adipati Ganam)supers star aramba kale.

    • Sarath says:

      Sirasa patan gaththata passe anith channel serama stars thoranna patan gaththane.

      • MD says:

        Eka tamai ape awasanawa sarath.okkoma Rallata yanawa.hodak narakak balanne naha.lak mawuni samawenna rate ugath nugath janaya obata karana ninda apahasa walata.

  3. sara says:

    Suwapathi muna dan yamapathi wage. Hondata kalu wela baya wela inne

    • බෘන්ගයා says:

      පිෂ්ෂුද , මං පය නෑ – මං පය නෑ , මමයි කනත්තේ පෘංංං ගයා .

  4. Sarath says:

    There was a training program for police officers from different different countries. At the end of the program all individual team was given a task to find and bring back a rabbit, released to the jungle. None of the other countries teams unable to find the rabbit and return with empty hands. Ultimately the task was entrusted to sri lankan police team. They entered the jungle and carried a huge bear tied its legs and hands together hang on to a pole instead of the rabbit and declared they brought the rabbit back. The judges opposed and said this not a rabbit but a bear. You know what the bear said on hearing. ” No it is wrong. trust my word. I am the rabbit released to the jungle”.

  5. podi eka says:

    😊

  6. Dimuthu says:

    kunu dathawa allala mun ekkama kibulanta kanna damu

  7. HENA says:

    වඩිග පටුන රැවුල්කාරයන්ගේ රැවුල් කිඹුලෝ කාලා වගෙයි

    kala kanni… haththa…

    rajitha yata deepiyaw daduwam…

    sakkili haththa…