‘සුදු වෑන් කිඹුල් රියදුරු’ මාධ්‍ය හමුව ගැන පරීක්‍ෂණ ඇරඹෙයි.. අධිකරණයට කියයි… රාජිත Coming Soon….

December 2, 2019 at 6:48 pm | lanka C news
‘සුදු වෑන් කිඹුල් රියදුරු’ මාධ්‍ය හමුව ගැන පරීක්‍ෂණ ඇරඹෙයි.. අධිකරණයට කියයි… රාජිත Coming Soon….

හිටපු ඇමති රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ‘සුදුවෑන්’ හෙලිදරව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අද අධිකරණයට කරුණු වාර්තා කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටියේය.

පැවති ජනාධිපතිවරණයට පෙර රාජිත සේනාරත්න මහතා සහ සුදු වෑන් රියදුරකු රත්රන් සහ රත‍්‍රන් ටොන් 7000ක් ප‍්‍රවාහනය කල අයෙකු යයි කියන පුද්ගලයන් දෙදෙනෙකු සමඟින් මාධ්‍ය හමුවක් පවත්වන ලදී.

සුදු වෑන් රියදුරා මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් කාලයේ සුදු වෑන් වලින් ජනතාව පැහැරගෙන ගොස් මරා දමා කිඹුලන්ට කන්න දැමූ බවත් තමන් එම සුදුවෑන් රථයේ රියැදුරු බවත්ය.

අනෙක් මාධ්‍ය හමුවට සහභාගී වූ අනෙක් පුද්ගලයා කියා සිටියේ ප්‍රභාකරන් ගේ රත්තරන් රොන් 7000 ප්‍රමාණයක් තමන් කොළඹට ප්‍රවාහනය කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම වෙනුවෙන් බවය.

216 views

24 Comments to “‘සුදු වෑන් කිඹුල් රියදුරු’ මාධ්‍ය හමුව ගැන පරීක්‍ෂණ ඇරඹෙයි.. අධිකරණයට කියයි… රාජිත Coming Soon….”

  1. Rata Wenuwen says:

    රට පාලනය කරන තැනත්තෙනි ,ඔහෙලා ප්‍රමාද වැඩියි. වහාම අමන රැල අල්ලා කූඩුකරනු, අප ලැබූ ජයග්‍රාහනය කඩාකප්පල් කරනු එපා, රාජිතයා ආතල් ගන්න උගේ අරක කටවල් ඔබනකම් බලාසිටියොත් හොඳට තියෙයි.
    පරක්කු වැඩියි කෝ පාස්කු සිද්දිය පිලිබඳ පරීක්ශණ, ඒවා අමතකද, ඒවා වහාම කලයුතුදේවල්!

Main News