සුදු වෑන් ගෝටාභයට ලියා දී නෑ.. අපිත් පාවිච්චි කරනවා..- ෆොන්සේකා

July 22, 2017 at 12:15 am | lanka C news
සුදු වෑන් ගෝටාභයට ලියා දී නෑ.. අපිත් පාවිච්චි කරනවා..- ෆොන්සේකා

සුදු වෑන් ගෝටාභය රාජපක්‍ෂට ලියා දුන්නේ නැති බවත් රජයටද සුදු වෑන් ඇති බවත් ඔ්නෑම කෙනෙකුට භාවිතා කල හැකි බවත් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

සුදුවෑන් රියකින් පැමිණි පිරිසක් සරසවි සිසුවෙකු මහ දවාලේ පැහැරගෙන යාමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ අදහස් පල කලේය.

152 views

6 Comments to “සුදු වෑන් ගෝටාභයට ලියා දී නෑ.. අපිත් පාවිච්චි කරනවා..- ෆොන්සේකා”

  1. Chethiyasena says:

    Regional a Development කටයුතු අහවර කරල වෙන්ඩ ඇති මේ බයිල කියන්නෙ!

    යුද්දෙනං දිනල තියෙන්නෙ කොටිංගෙම මෝඩ කමට වගෙ මගෙ හිතෙ

  2. Lolla says:

    කලවැද්දා බල තන්හාව…………

  3. Alapaluwa says:

    හා හා ඔය එන්නේ මල්ලෙන් එළියට කවුද දැන් සුදුවෑන් එවන්නේ කියලා උලමෝ දැනගනින් අවසානය වැඩි ඇතක නොවන බව.අන් අය එවුවනම් එවන්න අතේ රටේ නමගිය අපරාධ කාරයන්ව නැතිකරන්න මොකද මොවුන්ගෙන් අහිංසක ජනජිවිතවලට කරදර බැවින් නමුත් උලමෝ උඹ එවන්නේ අහිංසක අයව ගෙනියන්න වගේ නොවේ.

  4. Karu says:

    මැක්කා!
    ඔක්කොම කතා නවතින්නෙ මැක්කාගෙන්.

  5. upul says:

    සුදු වෑන් පියා සරත් ෆොන්සේකා ය.

Main News