සුදු වෑන් ඩ‍්‍රයිවර් සමග මාධ්‍ය හමුවෙන් රාජිත අමාරුවේ.. රහස් පොලිසියේ පැමිණිලි කෙරේ.. වසර 05ක් සිරබත් ස්ථිරයි..

November 12, 2019 at 12:02 am | lanka C news
සුදු වෑන් ඩ‍්‍රයිවර් සමග මාධ්‍ය හමුවෙන් රාජිත අමාරුවේ.. රහස් පොලිසියේ පැමිණිලි කෙරේ.. වසර 05ක් සිරබත් ස්ථිරයි..

ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් ඊයේ දින සිදුකරන ලද විශේෂ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර තිබේ.

අපරාධයක් දැනගෙන තොරතුරු වසන් කිරීම යටතේ ඇමතිවරයාට විරුද්ධව මෙම පැමිණිල්ල ගොනු කොට ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම ප්‍රකාශකයෙකු සදහන් කළේ රාජිත සේනාරත්න මහතා අනිවාර්යයෙන්ම දැඩි ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බවයි.

අපරාධයක් දැනගෙන එය වසන් කිරීම හේතුවෙන් රාජිත සේනාරත්න මහතා නීතිය ඉදිරියේ වරදකරුවෙකු වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

බොහෝ වසර පහක් දක්වා වූ සිරදඩුවමක් නියම වීමට නීතියේ ඉඩක් ඇති බවද ඔහු තව දුරටත් පැවසීය.

55,221 Viewers

19 Comments to “සුදු වෑන් ඩ‍්‍රයිවර් සමග මාධ්‍ය හමුවෙන් රාජිත අමාරුවේ.. රහස් පොලිසියේ පැමිණිලි කෙරේ.. වසර 05ක් සිරබත් ස්ථිරයි..”

  1. 👀නිහඬ චතුර 👀 says:

    චතුර පුතා බිරිඳගෙ ආදර බස් අහලා
    මෙතෙක් කීවෙ නැහැ බේගල් අමුනලා
    සතුටට කරුන යනවා පියාට පිටුපාලා
    ගෝඨ කියයි හදමු චතුර රට නංවාලා

  2. 🤣ජේලර් කූඩුව තියයි මම රජු කියල🤣 says:

    ගොලුවතම රකී දතක් ගැලෙව්වා ඊයෙ කියල
    ඕපපාතික බව පෙන්වයි මම හවුල් නෑ කියල
    ඇමති කෙනෙකු දෙන ආදර්ශ රටට තුඃ කියල
    හිරේ ගියත් ජේලර් කූඩුව තියයි මම රජු කියල

  3. බකලදාස says:

    අර මිරිහානෙ මඩ පෝස්ටර් සරම අස්සෙ දාගෙන ගිය රිලවු දෙන්න රිමාන්ඩ්.

    මැට්ටො දෙන්නෙක් අංදල ගෙනත් මඩ media briefing එකක් කරපු කක්කුස්සි කටා ට නෝ ප්‍රොබ්ලම්!

    කෝ මේ මැකෝ! අපෙ සුවාදීන පොලිස් සේවෙ?

  4. ඇත්ත යථාර්ය says:

    මේ වගේ කැණහිලන්ට අනුකම්පා කළ යුතු නැත. අනිවාර්යෙන්ම ‌මොහුට නිසි දඩුවමක් දිය යුතුය.

  5. Bakaladasa says:

    Better to lodge another complain.

    Violating election laws by mudslinging. There‘s nothing to Grill about.
    All evidence is right there!

    Toiletmouth deserves a long term -sans the jumper!

    🙂

  6. Janka says:

    රාජිතත් ඇවිල්ලා බොරැල්ලේ පොලිස් වංචා විමර්ශනේ SI විමල්, IP රාජපක්ෂ සහ SP රොහාන් ප්රෙමරත්න වගේ එකෙක්. උනු සායක් ඇඳගෙන ගියොත් දැන දැනම අපරාධ වසන් කරනවා

  7. sandamal says:

    ගෝටා දිනන්න ඕන නේ රාජිතව හිරේ දාන්න. ගෝට කොහේ දිනන්නද?

    • sw says:

      හරක්නැට්ටා දිනනවා කියලා හිතන් ඉන්නේ හරක්ම තමයි .හම්බයෝ ඇවිල්ලා කඩුවලින් කොටනකම් හරක් චුන් දානවා .අන්තිමේදී මස්කඩේ කොක්කේ හරකව එල්ලන්නේ හම්බයෝම තමයි

    • Sandaiman says:

      ඔය කියන්නෙ නීතිය නැමීමේ ජඩ ක්‍රීඩාව ගැනද?

  8. Rata Wenuwen says:

    අනේ සාදු! අපේ රට ස්වාභදර්මයා විසින් රැකදේවා, මඩකැරි
    කුණු දතාට ප්‍රතිපතියෙන් වැඩ පෙන්නන් බැරි බව දැනගෙන මඩ අනාගෙන මඩින් වැඩ දෙන්න අරගෙන, මඩකැරියෝ ඉඳපිය 17 වෙනිදා වලපල්ලට යන්න. තුක් නොදෝකින් පාහර වලත්තයා

  9. Power says:

    පරාජිත විතරක් නෙමෙයි. පච රණවක, අවමංගල, රනිල්, රිෂාඩ්, හකිමී වගේ මේ රටට සහ ජාතියට, රණවිරුවන්ට වින කරන්ඩ හිතා මතාව කටයුතු කරපු දේශපාලන හෝ දේශපාලන නොවන උන් ඔක්කොම එකා ගානේ හොයලා නීතියෙන් දඩුවම් දිය යුතුමයි !

  10. DeeCee says:

    පුළුවන් නම් ඔන්න වැඩේ,,, මාසෙකට ඇතුලට දාල පෙන්වන්න,,,

  11. දත් දොස්තර says:

    දත් ගලවල නැව් ගත්තු හැටිත් සයිටම් රජයට පවරාගත්තු හැටිත් බාල බෙහෙත් ගන්නවපු හැටිත් ඔයගමන් ම සොයා බැලුවොත් හොඳා එතකොට අවුරැදු පහ නෙමේ ජීවිත කාලය පුරාම හිරේ තිව්වහැකි.මේ වගේ කාලකණ්නි.

  12. Ratnamalala says:

    මිනිසුන් මුලාකරමින් රටම ගොනාට අන්දන්න හදන මේවගේ චෙතියලා දඬුවමට ලක්විය යුතුමයි.

  13. kawinda says:

    wasara pahak madi. wasara thihakwath aduma tharame denna ona.

  14. Munwa Pannamu says:

    All Srilankan Should be well aware of these games by Rajitha, Mangala, Champuka…

    These three idiots should be punished…

    Sajith is a joker who thinks that with these three idiots together with extremist leaders like Sumandiram , Rishad , Hakeem can give us a country..

    We should never allow a fools like Sajith and Anura be our leaders..

    It should be Gota till he finishes his job… vote for Pohottuwa..

  15. චතුර සේදරත්න says:

    තරුනයන් පනපිටි ගිනි තියපු ප්රා නායකයා,

  16. praba says:

    ගෝටාභය අනිවාර්යයෙන්ම දිනනවා. එදාට රාජිතට එරෙහිව නීතිමය කටයුතු කරනවා සත්තකින්ම. සමහරු හිතෙන් හිතාගෙන ඉන්නවා ගෝටා දිනන්නේ නැහැ කියලා. කැමැති නම් එහෙම හිතාගෙන ඉන්න හොඳේ.

Main News