සුදු වෑන් දෙකකින් පැහැර ගනී.. ව්‍යාපාරිකයෙක් අතුරුදහන්..

September 19, 2019 at 1:20 pm | lanka C news
සුදු වෑන් දෙකකින් පැහැර ගනී.. ව්‍යාපාරිකයෙක් අතුරුදහන්..

බෙරලපනාතර සතිපොළ ආසන්නයේදී  ව්‍යාපාරිකයෙකු සුදු වැන් දෙකකින්  පැමිණි පිරිසක් පැහැරගෙන ගොස් ඇතැයි ඌරුබොක්ක පොලිසිය පවසයි.

මෙසේ පැහැරගැනීමට ලක්වී ඇත්තේ බෙරලපනාතර, දෙව්ලියවත්ත පාර ප‍්‍රදේශයේ පදිංචි සුරංග එදිරිසිංහ නමැති ව්‍යාපාරික දෙදරු පියෙකි.ඔහු බෙරලපනාතර විවිධසේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකි.

ඔහු අද උදැසන දරුවන් පාසල වෙත අරලවීම සඳහා පැමිණි අවස්ථාවේදී බෙරලපනාතර සතිපොළ ආසන්නයේදී මෙම පැහැරගැනීම සිදුවී ඇත.

කොටපොල දෙස සිටි වැන් රථය ව්‍යාපාරිකයා පැහැරගෙන මාතර දෙසට ධාවනය කර ඇතැයි පොලිසිය පවසයි.

ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගිහාන් චමිල රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පවත්වති.

– මොරවක ප්‍රියංකර ගමගේ

25,592 Viewers

5 Comments to “සුදු වෑන් දෙකකින් පැහැර ගනී.. ව්‍යාපාරිකයෙක් අතුරුදහන්..”

  1. ගොන්ජා says:

    මහින්ද වෑන් එක එලව්වේ. ගෝටා පැසෙන්ජර් සීට් එකේ හිටියා මම ඇස් දෙකට දැක්කා

  2. Gone gota says:

    Seems like Gota has already start his usual habits.

    Well done Gota…..

  3. Gonsun says:

    Its Pra Klliye Datha ge weda, Mama Dekka Datha driving, Putha Passenger, thuwaku arang.
    Satthai Ranil Palla, Maithree Palla, boru nam mun dennama makabe wei.

  4. උපාසක says:

    මහින්ද ගේ ගෝටගේ වැඩක්.. මොකද ඌඇම්පි යෙන් සුදු වෑන් සංස්කෘතිය නැතිකලානෙ ආයිබෝං

  5. Dushanthan says:

    යහපාලනේ සුදු වෑන් නෑති කරා බං. ඕක ගෝඨාගෙ වෑඩක්.

Main News