සුදු වෑන් පරීක්‍ෂණවලට සහාය දෙන්න සූදානම් යයි රාජිත කියයි.. සුදු වෑන් ඩ‍්‍රයිවර්ලා කැමැත්තෙන් රාජිත හොයාගෙන ආවාලු.. රාජිත මාධ්‍ය හමුවක් සෙට් කලා විතරලු..

December 17, 2019 at 9:20 am | lanka C news
සුදු වෑන් පරීක්‍ෂණවලට සහාය දෙන්න සූදානම් යයි රාජිත කියයි.. සුදු වෑන් ඩ‍්‍රයිවර්ලා කැමැත්තෙන් රාජිත හොයාගෙන ආවාලු.. රාජිත මාධ්‍ය හමුවක් සෙට් කලා විතරලු..

ආණ්ඩුවට එල්ල වී ඇති සුදු වෑන් චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්නේ නම් තමන් ඊට සහයෝගය දීමට සූදානම් බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ඔහුගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු හිටපු ඇමැතිවරයා මේ බව සඳහන් කරන ලදී.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරන්නේ අදාල පුද්ගලයන් දෙදෙනා රාජිත සේනාරත්න මහතා සොයාගෙන විත් මෙම හෙළිදරව් කිරීමට සූදානම් යැයි පැවසූ බවයි.

ඒ සඳහා අවස්ථාවක් ලබාදීමට රාජිත සේනාරත්න මහතා කටයුතු කර කිරීම පමණක් සිදුකර ඇතැයිද ඔහු කියා සිටියේය.

ඒ නිසා මෙම පරීක්ෂණ රාජිත සේනාරත්න මහතා ඉලක්ක කර සිදු කිරීම වැරැදි සහගත ඔහු කියා සිටියේය.

229 views

31 Comments to “සුදු වෑන් පරීක්‍ෂණවලට සහාය දෙන්න සූදානම් යයි රාජිත කියයි.. සුදු වෑන් ඩ‍්‍රයිවර්ලා කැමැත්තෙන් රාජිත හොයාගෙන ආවාලු.. රාජිත මාධ්‍ය හමුවක් සෙට් කලා විතරලු..”

  1. Sun says:

    This is a well trained politician and ready to say all sorts of lies to save the position.

  2. john the baptice says:

    රාජිත රටින් පිටවීම තහනම් කල යුතුය

  3. john the baptice says:

    පඩික්කමා ගැනත් සොයා බැලිය යුතුය

  4. ParaRajithaya says:

    Atikesel karapu Uguduwata wenade dan meyatath wela wagei. Betta hirawela, renna bariwela!

  5. ලක්ටෝජන් බබා says:

    ලක්ටෝජන් නේද බබා බොන්නේ. බීල නිදියන්න චූටි පැටිය. නිදාගන්න ඉස්සෙල්ල පිහිද ගන්න හොම්බේ කිරි.

  6. කොටා says:

    අනේ වැසිකිලි කටෝ උඹට දත් ගලවන උපාධියක් නෙමෙයි තියෙන්නෙ අසූචි වමාරන එක ගැන උපාධියක්. උඹගෙ කතා අහන එවුනුත් මේ රටේ ඉන්න නිසා තවත් කතා කියපං. ඊට පස්සෙ හිරෙයනකොට අත් දෙකඋස්සල වීරයෙක් වියං

  7. Herath Banda Karaliyada says:

    This is not that first time Rajith Senrtahana and his family claim for ” White Van” politics it was slogan advocated by Rajith S…. since 2015 Jan 8th after removed MR alliances of that ruling parties. The White Van is manipulated by Western Embassies back by UNP leadership of Ranil and Sajith . …other . Rajith is political lumpen he will any things for Power and corruptions. One of the famous case of so-called “White Van” covered operation in by
    Swiss Embassy in Sri lanka.
    Well paid of Rajith of political lumpen was the spoken of Embassy of Swiss’s “White Van”. It has gone to Geneva in by to be bully people of Sri lanka sovereignty by Swiss Embassy in Colombo having access to that vital interest of USA-UK .

  8. Herath Banda Karaliyada says:

    This is not that first time Rajith Senrtahana and his family claim for ” White Van” politics it was slogan advocated by Rajith S…. since 2015 Jan 8th after removed MR alliances of that ruling parties. The White Van is manipulated by Western Embassies back by UNP leadership of Ranil and Sajith . …other . The Rajith S… is political lumpen that he will do any things for Power and corruptions. One of the famous case of so-called “White Van” covered operation in by Swiss Embassy in Sri lanka. The Swiss wanted kept bad image of GR in world-wide. Rajith has various link with Swiss Embassy in Colombo time being.
    Well paid of Rajith of political lumpen was the spoken of Embassy of Swiss’s “White Van”. It has gone to Geneva in by to be bully People of Sri lanka sovereignty by Swiss Embassy in Colombo having access to that vital interest of USA-UK .
    Ours 2600 civilization is bullying by Swiss Embassy and Western countries be domination of Island for New Colonial Rule by Hegemony of USA.
    Rahith ‘White Van’ is one of the weapon of Swiss black money nation bullying national sovereignty of Islanders.

  9. DDD says:

    Me wage ewunta eliyata enna dunnoth aaai rata iwarai…. Janadhipathi thuman ganna theeranaya ekka 69k newei laksha 80 k witharama inna bawa maage hengeemai…. mokada mun pilikawatath wada bayanakai rate anagathayata.

Main News