සුදු වෑන් වල හුලං බසී.. විපක්ෂයට දෙන්න ගෙනා සුදු වෑන් කරේ තබාගෙන එජාප මන්ත්‍රිවරුන් ආපසු යති..
September 12, 2019 at 6:24 am | lanka C news
දෙරණ වාදපිටිය වැඩසටහන සඳහා එජාපය නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් එක්වූ අතර නීතිඥ උදය ගම්මන්පිල සහ අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රිවරුන් විපක්ෂය වෙනුවෙන් වැඩසටහනට එක්විය.
මෙහිදී ආණ්ඩුපක්ෂයෙන් නැගුණු ප්‍රධානතම තර්කය වූයේ පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේ සුදු වෑන් සංස්කෘතියක් පැවති බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමෙන් අනතුරුව එම සුදුවෑන් සංස්කෘතිය යළි හිස ඔසවනු ඇති බවත්ය.
විවාදය හා එක් වූ නීතිඥ උදය ගම්මන්පිල මහතා පෙන්වා දුන්නේ සුදු වෑන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂ යුගයේ නොව එජාප රජයක් යටතේ ආරම්භ වූ බවයි. මෙහිදී සුප්‍රකට බටලන්ද කොමිෂන් සභා වාර්තාව උපුටා දක්වමින් සිය අදහස් ප්‍රකාශ කළ ගම්මන්පිල මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභල අමාත්‍යවරයෙකු වූ 87/89 භීෂණ යුගයේ සුදු වෑන් වලින් තරුණයන් පැහැර ගත් බවට කොමිෂන් සභා වාර්තාවෙන් ඍජුවම චෝදනා එල්ල වන බවයි.
එමෙන්ම ගම්මන්පිල මන්ත්‍රිතුමන් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට ගයන්ත කරුණාතිලක අමාත්‍යතුමා විසින් 2016.03.18 ලබා දුන් පිළිතුර ඇතුලත් හැන්සාඩ් වාර්තාව පෙන්වමින් ගම්මන්පිල මන්ත්‍රිතුමන් පැවසුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දෙවන ධුර කාලය තුළ මාධ්‍යවේදීන් පැහැර ගැනීම් අතුරුදහන් වීම් කිසිවක් සිදු නොවුණු බවයි. මේ අනුව එජාපය ආරම්භ කළ සුදු වෑන් සංස්කෘතිය මහින්ද රාජපක්ෂ මහතා විසින් අවසන් කළ බව උදය ගම්මන්පිල මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම රජය යටතේ පොලිස් නිලධාරියකු හෝ හමුදා නිලධාරියකු අතින් සිදුවන වරදකට එම නිලධාරීන් මිස රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවට ප්‍රකාශ කරන ආණ්ඩුව ම මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ එවැනි සිද්ධීන්වලට ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ මහින්ද රාජපක්ෂ මහතා වග කිව යුතුයැයි පවසන්නේ කුමන පදනමකින්දැයි විවාදයට එක්වූ අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රිවරයා ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්නකර සිටියේය.
සම්පූර්ණ වැඩසටහන මෙතනින්
වසලයෝ 225 අපට පෙනෙන්නට බොරැවට වාද විවාද..
උන්ගේ සුජාත බව රෙද්ද පල්ලේ බේරෙනවා ..
මව් බිමේ සමූහ දූෂකයෝ 225ම එල්ලා දැමිය යුතුයි.
kavuda owun wenuwata path kala yuthuaya pilibandawa oba thumama apita dala adahasak denne karunakarala.
tho UNP karayek neda?
The people unarguably accept that the creators or the fathers of “Underworld terror and horror eras(“Beeshana samayan )are none other than J.V.P. and U.N.P. In 1971,it was J.V.P.who caused immense difficulties to the people,by trying to use misguided youths to topple legally appointed July 1970 Mrs. Sirimavo’s goverment by attacking police stations.Then during 88-89 period,both the U.N.P. and J.V.P. are responsible fo murdering people under the names of Pra, Kahabalallu, Desha premi vyavasaaya etc ,and also introduced the white van culture apart from killings at places such as Batalanda,Suuriya Kandha,etc, in addition to murdering Buddhist priests,School principals, Journalists, government employees etc in mass numbers.
අනේ අප්පුහාමි, බොරුවට යුතුයි යුතුයි කිය කියා ඉන්නෙ නැතිව, තවත් පමා කරන්නෙ නැතිව වහාම වැඩේ කරන්න. ඔන්න අපිනම් ඕවට නෑ, හොඳේ.
අප්පුවො, උඹ කනප්පුවා ද පිනුම් අප්පුවා ද ?.
හැමදාම එල්ලන කතාවක් කියන්නේ , එල්ලන්නෙ තොග බෙල්ලෙ ද ?.
අප්පුහාමි නෙවෙයි තෝ පොඩි ඒවුන්ගේ
කතන්දර පොතේ ඉන්න පිංහාමි.unp තනකොළ
කාල උඹේ මොලේ තියෙන්නෙ ගොම
අප්පුහාමි මං කපටිය හිවල් හාමි මං
අන්තිමේ දි ගොනා වෙලා රැවටුනා නෙ මං
මවා දුන්න බොරු ලෝකයක් අතරමං කර වෙනස පෙන්නන්න වෙනස දකින්න කියා 2015 රට අගාධයකට පත් කළ මගමරු වර්තමාන රජයේ චේතිය උපක්‍රමය නැවත ආරම්භ කිරීමේ තැත වැරදී ඇත. මන්ද යත් ඒදා සමාජගත කළ ඒ චේතිය සංකල්පය වර්තමාන සමාජය තේරුම් ගත් අතර මෙම රට දැනට පත් කර තියෙන අස්ථාවර බාවය දෙස හුදී ජනයා අවබෝධයෙන් මෙන්ම දෘෂ්ඨි ගතව දකින බැවින්ය. නැවත නැවත කොතරම් චේතිය දර්ශනය මහජනයා වෙත මවා පාන්න තැනුවත් එය පිළිගැනීමට තරම් ඒ කියන්නේ යුඇන්පී වහල් චින්තනයෙන් තොර මහජනය යථාර්ථය මනා ලෙස තේරුම් ගෙන ඇත. තවද මෙවර රට වෙනත් ඉසව්වක් කරා යොමු වුවහොත් ඡන්ද දුන් සියලුම වහල්ලුන්ට සේම ඡන්දය පාවච්චි නොකළ සේරී වානිජලාටත් පසු තැවෙන්න වෙනවා වෙනවා මයි.
නීති ක්ෂේත්රයේ ප්‍රවීණයින් පෙන්වා දෙන්නේ තමන් නිවැරදිකරු බව ඉතාම පහසුවෙන් ඔප්පු කළ හැකි පරිදි සියලු ගනුදෙනු නීත්‍යානුකූලව සිදුකර ඇත්නම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම නඩු විභාගය වැළැක්වීම සඳහා මෙතරම් වෙහෙසවීමට අවශ්‍ය නොවනු ඇති බවයි. ඔහු නිවැරදිකරු බව ඔප්පු කිරීමට පැහැදිලි සාක්ෂි තිබිණි නම් නඩු විභාගයට මුහුණ දී මේ වනවිට නිදොස් වී නිදහස් වීමට ද තිබිණි. ගාමිණී සෙනරත් මහතාගේ නඩුව අවසන් වූයේ ඒ ආකාරයෙනි. එහෙත් නඩුවට ප්රස්තුත වී ඇති මුදල මෙන් කිහිප ගුණයක් නීතීඥ ගාස්තු වශයෙන් ගෙවමින් ගෝඨාභය රාජපක්ෂ මහතා නඩුව වැළැක්වීමට වෙහෙසීම සමාජය තුළ ද බරපතළ සැකයක් අවුළුවා තිබේ.
ඔය ‘ප්රවීනයො’ ටිකක් ඒ මහත්මයාට හඳුන්වා දෙන්නකො.
89 කාලේ UNP ය කරපු අපරාධ මිනිසුන්ට මතක නම් නැවත කිසිදු කාලෙක UNP ආණ්ඩුවක් බිහි නොවනු ඇත.නමුත් අවාසනාව එය මිනිසුන්ට අමතක වීමය.
යකඩ මිනිහා කෝටිගණන් වියදම් කරලා දැන්වීම් දානවා. තාම ගෝඨා පටන්ගත්ත ඒවා තමයි අලුත් නම් දදා විවෘත කරන්නේ. ගෝඨා පටන් ගත්ත ගෙවල් 15000 තාම ඉවර කරගන්න බැරි වෙලා. අලුතින් එක මහල් නිවාස ව්‍යාපෘතියක් පටන් ගන්න අවුරුදු 5ම බැරි වුණා.
සුදු වැන් දැකල තියෙන්නේ දෙතුන් දෙනයි . ඔවුනුත් කොටින්ට හෝ පාතාලෙට කඩේ ගිය අය.
හැබැයි සුදු වැන් ගැන කතා කරන දහස් ගානක් ඉන්නවා . තමන් නොදැකපු දෙයක් ගැන කතා කරන ඔවුන් දන්නේ නැහැ මේ මංගල ගොතපු කතාවක කියල. මංගල ප්‍රේමදාස නැතිකලෙත් මේවගේ බොරු වලින් . ඒ කාලේ මොන දේ වුනත් අන්තිමට එකට ප්‍රේමදාස සම්බන්දයි . අද ඔහුගෙන් උදව් ගන්න සජිත් ඉදිරිපත්වීමම ලජ්ජාවට කරුණක්