සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…

April 27, 2021 at 4:43 pm | lanka C news
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

– ජනාධිපති මාධ්ය අංශය

66,666 views

25 Comments to “සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…”

  1. Asela says:

    Ahaka yana apathayan, kabbanta loku thanathuru deela Nandasena kaa. Gannawaa…! Muoo monaada karala thiyenne … ara maddata welaa deparhthe inna ewunta awasthawa dunnu eka withara ne…? Nathuwa muoo monaada karala thiyena nirmana dewal…. Ara pamba sirisena. Chamudithata oya thanathura dunne …? Monaada uoo kale..Hora yakek… 27/04/2021

  2. Sri lankan says:

    සුදේව උබ පැනි බෝතලයක් අරන් වලසුන්ගෙ ගුහාවකට රින්ගුවා හා සමාන වැඩැක් නොව කරගෙන තියන්නෙ උඩ පැනලා උන්ඩුක පුච්චෙ පොලොවෙ ගහගත්තා හා සමානයි. ස.. ෆේල් බන් කවුරු ආවත්.

    • Alapaluwa SA says:

      එක හරි ජවිපාවෝ තමයි පාස් අනේ හුකේ..

      • MD says:

        🤣🤣🤣🤣අර පෑඩ් සජියගේ අනුරගෙ චම්පි බුරම්පි හොර දොස්තර කල්ලිවලට හරියට ගැරඩින්ට බූමිතෙල් ගෑවුනා වගේ ඇති.ගොඨාභය භය නැත වේලාවට කලාවට ගේම දෙනවා.සතුටක් ගෙන දෙයි දුන්න ඡන්දයට🤣🤣🤣🤣🤣

  3. වියතා says:

    සහාවේ තදින් හිනා……

  4. KG says:

    Ayyo aparade..kamak ne..3.5 mill per month kiyalane kattiya kiyanne..sudewayage gesarata hari wedak weineh

  5. sana says:

    good decision

  6. desta says:

    ei benz prado ewa denne nedda 😀

  7. Hevena Hennadige says:

    Aptanam oka lauth new akka mama.

  8. kawinda says:

    kenek dakshayekda kiyala maninne karana weda walin. Mohan Samaranaayake praweena eheth nihanda buddhimathek. ohu ratawesiya hondin handunaagena innawa. Sudewa kohomada kiyala api balaagena innawa. hiru naalikaawen swarnawaahiniyata giya Sudewa aluth thenata aapu gamana nam vishmitai. ratata jaathiyata wedak karanna puluwan nam ape aachaaraya.

  9. සංජීවනී ඈපා says:

    සුදේව පොරක් කියල බොරුවට නග්ගන්න ඵපා …, ඌ කරල තියෙන්නෙ මොනාද ….මොහාන් කලේ ඵයාගේ දුවව පිටරට තානාපති කාර්‍යාලයකට යවා ගත්තු ඵක ? මේ යකා නම් කිසිම නිර්මාණාත්මක දෙයක් නොකරපු මැට්ටෙක් ඔයිට වඩා හොඳයි අර ITN ඵකට රිංගලා ඉන්න අට පාස් නැති හර්‍ර්‍ෂ ධනංජය පීරිස් කියන අපතයාව දැම්මනම් අඩු ගානේ නන්දසේනගෙ පුක හරි හෝදයි දැනටත් ඌ ITN ඵකේ කරන්නෙ ඒකනේ , සංජීවනී ඈපා

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    අයියෝ,මේ මොන අපරාදයක්ද​?ජනාධිපති මාධ්‍ය අධ්‍යක්‍ෂ අත්තෙන් අත්තට පනින කුරුල්ලෙක්.සහකාර අධ්‍යක්‍ෂක ලෙස රංගන සිල්වා පත් කරමු.ඔහු සිංහල ඉංග්‍රීසියෙන් උච්චාරණය කරන දක්‍ෂ මැට්ටෙක්.

Main News