සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…

April 27, 2021 at 4:43 pm | lanka C news
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

– ජනාධිපති මාධ්ය අංශය

66,747 views

25 Comments to “සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට…”

  1. dev says:

    shudewa obata subha pathum

  2. කැප්පෙටිපොළ says:

    කොරෝනා වලට ලෝකෙට ආදර්ශය වන්නෙ කොහොමද ජිවිතය සාමන්‍ය ආකාරයට පවත්වා ගොස් රතන සුත්‍රය කියලා. මෙය තේරෙන්නෙ නැත්තෙ උඹලගේ මෝඩකමට. අපි ආද්රශයක් නෙවෙයි බටහිර රුකඩයක්. වෛද්‍ය විද්‍යා මත ප්‍රතික්ෂේප කර කර්මයේ හා ආයුෂයේ මත ඉදිරියට ගෙන අකම්පිතව මිනිස්සු ඉන්න රටක් කියා පෙන්වන්න. මිට කිරිබත්ගොඩ හිමි හා දියසෙන් කුමාරයා හා කිරිබත්ගොඩ හිමිගෙ ගෝල ශ්‍රද්ධා සිල මහරහතන් වහන්සේ

  3. Ishan Liyanage says:

    සුදුසු කෙනාට සුදුසු නැන දීම සම්බන්ධයෙන් මේ රජය පසුගිය රජයන් සියල්ලටම වඩා අති සාථකයි! සාධනීයයි..!! යහපාලන ආණ්ඩුවේත් ඇමතිකම් දරාපු අරුන්දික ෆැනෑණ්ඩු , නිමල් ලංසා වැනි පිස්සු කෙලින ඇමතිවරු කීම කීප දෙනෙකුත් මේ ආණ්ඩුවෙත් ඉන්නවා. නමුත් ගෝඨාභය ජනාධිපති තුමා සහ ඔහුගේ ප්‍රතිපත්ති අනුව යමින්, කොරෝනා වැනි බාධක මැද වුනත් රටට අවංකව වැඩක් කරන්න වෙහෙසෙන ලොකු පිරිසකුත් මේ ආණ්ඩුවේ හිටිනා බව පැහැදිලියි

  4. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    නාන නෑමට සුදේවලා දාහක් ලව්ව වත් වතුර අද්දව ගන්න වෙයි. ෂුදේවටත් ඉතින් හෝදන එක අමුතු දෙයක් නෙවේ හිරුත් එක්ක අවුරුදු කීයක් නම් කොලාද

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      එකට නමි උඹ තරමි දක්සයෙක් ලොවෙත් නෑ. ව්‍යජ නමි 25ක් 30කින් කොමෙන්ටු කොටන එක ලේසි පහසු දෙයක්ද නේද මචං 2009 ඉදන් මෙි වෙනකන් කොචිචර නමි අසුචි හෝදන්ඩ ඇතිද උඹ

  5. මදුසන්ක says:

    දැන් අර චීත්ත රන්ගනත් යනවද සර්ලට ගැලපෙනම මිනිහ බයියගෙ නාඩිය හොදටම දන්න එකා

  6. Amila says:

    My Congratulations..!

  7. Nirmal says:

    සුබ පැතුම් සුදේව.. ! වැඩ්ඩොන්ට වැඩ්ඩො එකතු වෙනවා කියන්නෙ ඕකට තමයි.
    අපේ ජනාධිපතිතුමාටත් ශක්තියක් වී රටටත් ශක්තියක් වෙන්න ලැබේවා..!

  8. kkuruwita says:

    සුදේව , ඔබට අපේ සුභ පැතුම් !!!!!!!!

  9. Wewegadara Appuhamy says:

    What wrong with that Mohan Samaranayake ?

  10. Asela says:

    Ahaka yana apathayan, kabbanta loku thanathuru deela Nandasena kaa. Gannawaa…! Muoo monaada karala thiyenne … ara maddata welaa deparhthe inna ewunta awasthawa dunnu eka withara ne…? Nathuwa muoo monaada karala thiyena nirmana dewal…. Ara pamba sirisena. Chamudithata oya thanathura dunne …? Monaada uoo kale..27/04/2021

Main News