‘සුදොවුන් පියා විය සක්විති මග තනන’..- දැරිය තුරුළු කරගත් ජනපතිට අලූත්ම හැදින්වීමක්..
September 12, 2017 at 11:20 am | lanka C news
පොලොන්නරුව කවුඩුල්ලේ පැවති උත්සව වේදිකාවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සිටියදී කුඩා දැරියක් වේදකාවට පැමිණ ඔහුගේ තුරුලට වී සිටියාය.
එම අවස්ථාවේ වීඩියෝව ජනාධිපතිවරයාගේ නිල ෆෙස්බුක් පිටුවේ දැක්වෙයි.
එම විඩියෝව එයට එක් කර ඇත්තේ සුනිල් එදිරිසිංහන්ගේ ගීතයකට පසුබිම් කථනයක්ද එක් කර ‘සුදොවුන් පියා විය සක්විති මග තනන’ යන උදෘතයද සහිතවයි.