සුධර්මන් ITN DGM ධුරයෙන් ඉවත් කෙරේ.. නියෝගය ජනාධිපති කාර්යාලයෙන්..

January 1, 2020 at 10:12 pm | lanka C news
සුධර්මන් ITN DGM ධුරයෙන් ඉවත් කෙරේ.. නියෝගය ජනාධිපති කාර්යාලයෙන්..

ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස මෑතකදී වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබේ.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී ඇත.

සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවක් විවේචන එල්ල විය.

102,224 Viewers

33 Comments to “සුධර්මන් ITN DGM ධුරයෙන් ඉවත් කෙරේ.. නියෝගය ජනාධිපති කාර්යාලයෙන්..”

  1. Sanka says:

    Excellent !!!

    • මාතර සුනිල් says:

      නියමයි ගෝටා සර්

    • Jeewanee Kariyawasam , chilaw says:

      nattiye pitapatha kageda ??????????

      • මාරයා👹 says:

        කල යුතු දේ නොකෙරෙන කොට-ඔක්කොම එකයි. කල යුතු දේ කෙරෙන කොට -‘
        ඒක -‘නාට්ටියක් ‘
        අලියාගෙ -ක ඉඹින ජීවනී-
        පල බැල්ලි යන්න

      • Anuhas says:

        Oya akilage gani neda

    • sara says:

      Excellnt!! Next in line is Priyath Bandu and Jagath Wellawotta

      • පියල් පෙරේරා says:

        මෙයා පත් කරේ මයිත්‍රී නෙවෙයි. මහින්ද අගමැති/ ගෝඨාභය ජනාධිපති.

  2. Lapaya says:

    Hon Minister, why do not you investigate corruptions and robberies done at Information and Communication Technology Agency(ICTA). Culprits are happily enjoying at the cost of public money.

  3. හිටන්ගෙදර අප්පුහාමි says:

    චෝදනා වලින් නිදොස් වී සේවයට එන්න. සමාජයෙන් ඔබට විරෝධතාවයක් ඇති නොවේවි. මොහුව පත් කල තැනැත්තාත් ඉවත් කලානම් තවත් හොදයි. සම්පුර්ණ වැරැද්ද පත්කළ බලධාරියාගේ.
    වියයුතු දේ ඒ අයුරින් සිදුවෙමින් පවතී. යම් කෙනෙක් හොරකම්, වංචා, දුෂණ කරන බලපොත්තුවෙන් සිටිනවා නම් ඔන්න පිළිතුර. ගෝටාභය පැහැදිලියි. ප්‍රබලයි. අපි ඔබ සමගයි.

  4. Sudeva says:

    Gota sir obata sthutiyi yakada horaa ayinkarata.

  5. Aurora says:

    ගෝඨාභය මැතිඳුනි, 2015-2019 දක්වා දුෂිතයන් පමණක් නොව 2010-2015 දුෂිතයන්ද නීතිය හමුවට ගෙන එන්න. අපේ ආදරණීය මාතෘ භුමිය මේ හොරුන්, දුෂිතයන් සහ ඩීල් කාරයන්ගෙන් බේරාදෙන්න. ඔබතුමා ජනාධිපතිවීමෙන් කිසිම පෞද්ගලික ලාභයක් අපේක්ෂා නොකළ ක්‍රියාකාරීන් මහත් රාශියක් ඔබතුමාගේ මේ නිවැරදි තීරණයෙන් සැනසුම් සුසුම් හෙලන්න ඇති.

    • sajitha says:

      maath oba kiyana deta 100% ekangai.

    • අංකූරා says:

      පිරිහුණු සමාජයක දූෂිතයන් හිරේ දාන්න ගියොත් මුලු රටම ඉන්න ඕනෑ හිරේ , මිනිස්සු කටයුතු කරන්නේත් ආත්මාර්ථයෙන් . කරන්න ඕනෑ මුලු රටම මේ වලෙන් එලියට ගැනීමයි !!.

      • janaka says:

        කොතනින් හරි පටන්ගන්න ඕනා .මෙය ඉතාම හොඳ ආදර්ශයක් .තමන් දුශිතයෙක්නම් තනතුරු ඉල්ලන්න එපා දෙන්න හැදුවත් ගන්න එපා ජනපතිතුමා බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා .දුෂණ කරලා ලබපු ලජ්ජාවට වඩා වැඩි ලැජ්ජාවක් වෙනවා මෙහෙම තනතුරින් පහ කලාම .
        අපි අපේ ජනපතිතුමා සමගයි .ඇමතිවරුනි දැන්වත් හැදෙන්න .ලාබ, කොමිස් බලාගෙන දේශපාලනයේ ඉන්න හිතන්න එපා .බැරිනම් ගිහින් බිස්නස් එකක් කරන්න ඇමතිකම උගතෙක්ට බාරදීලා

      • dushithayo api okkoma ජෙප්පෝ ගුඑන්පි තමයි වැඩිම දුසිතයෝ නමුත් අපිත් 10% දුසිතයි ඒ තමයි සමාජයම දුෂිත ගමනක් ගියේ උන් හිටියෙත් ඒ සමාජයේම කොටසක් ලෙස උන්ව හිරේ දාලා කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. දුසිත් වීම නෙවෙයි ප්‍රස්නේ රටම වට්ටන දුෂිත වැඩ කරපු අය හිරේ යැවිය යුතුයි

  6. ලක්වැසියා says:

    මේ මනුස්සය යුද්දෙ කාලෙදි ආරක්ෂිතව, යුද්ධෙ හඬක්වත් ඇහෙන්නෙ නැති තරම් ඈතට වෙලා ඉඳන් කොටින්ගෙන් අල්ලගත්තු අවි ආයුධ ටිකක් එක්ක තමන්ගෙ මූණත් දාගෙන තමන් මහ ලොකු යුධ වාර්ථාකාරයෙක් කියල පෙන්න ගන්න හැදුව.

  7. Duminda says:

    Hats off to you sir. Excellent decision .

  8. harsha says:

    Diyasen kumaraya pahalawela wage danenawa

  9. Sadda says:

    Ohu iwath kireemata hethuwunu karanawa dana ganna api kamathiyi.

  10. Kamal says:

    ගෝඨාභය මැතිතුමා ජනාධිපති ලෙස පත් කරගත්තේ මහින්ද රාජපක්ශට අවශ්‍ය පුද්ගලයන් පත් කිරීමට හෝ 2015දී ජනතාව ප්‍රතික්ශේප කල මහින්දගේ දේශපාලන සංස්කෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට නොවේ

  11. මානෙල් says:

    ගෝටා – මහින්ද යුද්ධය ඇරඹීය

  12. වාසලතන්ත්‍රි බමුණුසිංහ says:

    චන්ද්‍රිකා ජනාධිපති කාලේ කළේ ඔක්කොම හොරු තක්කඩියෝ දේශපාලනයට ගෙන ඒම, තමන්ට ඇති හිතවත් කම පමණයි බැලුවේ. මහින්ද මහත්තයා කලේත් ඒ දේමයි. දෙන්නම කලේ හැම හොරෙක් තක්කඩියෙක් පාදඩයෙක් සාරිය/සරම උඩ තියාගෙන හුරතල් කරපු එක. සිරිසේන ගැන කතා කරලා වැඩක් නැහැ. ගෝටා ගැන තව බලන්න ඕනි. රනිල් ටිකක් දක්ෂයෝ හොයා හොයා තැන දුන්නා.

    • වෙරිසොරි says:

      රනිල් දුන්නා තොගෙ ආච්චිට ….🤣🤣🤣

      ගෝනවල සුනිල්ට දිවයිනටම බලපාන්න සාම විනිසුරු තනතුර දුන්නෙ ඔය පරයා තමා

    • Just says:

      Absolutely true.

    • Boo says:

      රනිල් දුන්නා තමන්ගෙ පාසැල් මිතුරන්ට, පට්ට හොරැන්ට, මහ බැංකුව මතකද?

  13. බන්ඩා says:

    මා දන්නා තරමින් ⁣ගෝඨාට ඡන්දය දුන් අති බහුතරයක් ඡන්දය දුන්නේ පොහොට්ටුවට හෝ මහින්දට හෝ ශ්‍රිලනිප ට නොවේ. ඔවුන්ට අවශ්‍ය උනේ ගෝඨාගේ වැඩ පිලිවෙල ක්‍රියාත්මක කිරීමය්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙදි වෙන්නෙත් ඒකය්.

    • හෙලයා says:

      ගෝටාභයට ඡන්දය දුන් හැමෝම එක් වී ඉදිරියට යමුද නැතිනම් ප්‍රසන්නල දයාසිරිල වගේ ඇන කොටා ගෙන ඔක්කොම පරාජය වෙමුද.

    • යහපාලක සපෝටර් says:

      වැඩ බැරි ආප්ප සිරිසේන තවත් කුනු වෙන්නෙ නැතුව ශ්‍රිලනිප සිරිපාලට හෝ අමරෙට බාර දී කොටා ගත් මාලිගයත් රජයට බාර දී පොලොන්නරුවට පැන්ෂන් යා යුතුය්.

  14. MD says:

    MAHINDA Gotawa Pathkale okata.GOTA eka karanawa.Api buruwo wage owa diha kata sitin balanna epa.Ewa eyala balance kara gani.Awuluwanna godak aya innawa.api PATHKARAPU kena parissan karamu,Rakimu

  15. Kevin says:

    නියමයි ජනාධිපතිතුමනි …

  16. හිටන්ගෙදර අප්පුහාමි says:

    රනිල් තනතුරක් දීපු හොදම කෙනා තමයි අර්ජුන් මහේන්ද්‍රන්. එයාගේ දක්ෂතාවය මුළු ලෝකෙම දැක්ක. UNP යට කඩේ කාලකන්නි රැල දැන්වත් කට පියාගෙන,ගෝටා රට ගොඩගන්න හැටි බලන් ඉදපල්ලා.

  17. Yakada Hora says:

    Action should be instituted against or at least explanation should be called, who appointed this fellow to ITN again! to avoid this type of repititions again and again!

  18. Apps sira says:

    me yakada horata itn dunene mamada ykoooo.

Main News