සුන්දර සකුරා මල ‘ඔෂීන්’ ශ‍්‍රී ලංකාවේ..

February 4, 2017 at 2:05 am | lanka C news
සුන්දර සකුරා මල ‘ඔෂීන්’ ශ‍්‍රී ලංකාවේ..

සුපක්‍රට ඔෂින් ටෙලිවෘත්තාන්තයේ ‍ඔෂින්ගේ චරිතයට පණ පෙවූ ‘අයාකෝ කොබයාෂි’ රංගන ශිල්පිනිය මේ දිනවල ශ‍්‍රී ලංකාවට පැමිණ සිටී.

ඇය මෙසේ පැමිණ සිටින්නේ කොළඹදී පැවැත්වෙය ‘2017 ජපන් එක්ස්පෝ’ ප්‍රදර්ශනයට සමගාමීවයි. 

156 views