සුනාමියක් කඩා වදී.. 43ක් මරුට.. 584ක් තුවාලයි..
December 23, 2018 at 8:40 am | lanka C news
ඉන්දුනීසියාවනු මුහුදේ අද අලුයම සිදුව ඇති සුනාමි තත්වයක් නිසා පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 584 දෙනෙකු තුවාල ලබා තිබේ.
දේපල රැසකටද හානි සිදු ව ඇත.
මෙම සුනාමි තත්වය ඇතිව තිබෙන්නේ ඉන්දුනීසියානු ක්රටෝවා ගිනි කන්ද පිපිරීම නිසා මුහුදු පතුලේ ඇති වූ නායයාමක් හේතුවෙන් විය හැකි යයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම තත්වය නිසා ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නැති බව ආපදා කළමනාකාරණ ඒකකය නිවේදනය කර තිබේ.
52 views
කෝ දැන් අල්ලාහ් ගේ පිහිට මේවා නවත් වන්න බලයක් නැද්ද? දැන් බලය තියෙන්නේ කාටද?
Well said Bro…