සුනාමි බිය නිසා කතරගම දන්සැල්වලට ජනතාව නෑ.. නිවඩු නිකේතන පාළුවෙයි.. කාලකන්ණ ජ්‍යෙතිෂකාරයින්ට දඬුවම් දෙන්න ඔ්නෑ..

June 9, 2017 at 10:00 am | lanka C news
සුනාමි බිය නිසා කතරගම දන්සැල්වලට ජනතාව නෑ.. නිවඩු නිකේතන පාළුවෙයි.. කාලකන්ණ ජ්‍යෙතිෂකාරයින්ට දඬුවම් දෙන්න ඔ්නෑ..

ඊයේ පොසොන් පොහොය දිනයේ කතරගම ඇතුළු සිද්ධස්ථානයන්හි ජන සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පැවතිනි.

8-9 දෙදින තුල මහා දරුණු අපලයක් පවතින නිසා නිවස්වලින් බැහැරට නොයන්නැයි කරන ලද බොරු ප‍්‍රචාරය හේතුවෙන් මේ තත්වය උදා වූ බව රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක කතරගම ශ‍්‍රී අභනවාරාධිපති කපුගම සරණතිස්ස හිමියෝ පවසති.

මෙම අනාවැකි නිසා කතරගම නිවාඩු නිකේතන හිස් වී තිබූ බවත්, දන්සල්වලින් බත් කන්න ජනතාව නැති වූ බවත් පවසන උන් වහන්සේ ජනතාව අමුරුවේ දමන මේ කාලකන්නි ජ්‍යෙතිෂකාරයින්ට දඬුවම් දිය යුතු යයිද සදහන් කරයි.

24 views

6 Comments to “සුනාමි බිය නිසා කතරගම දන්සැල්වලට ජනතාව නෑ.. නිවඩු නිකේතන පාළුවෙයි.. කාලකන්ණ ජ්‍යෙතිෂකාරයින්ට දඬුවම් දෙන්න ඔ්නෑ..”

  1. sasi says:

    කොළමබ පාරවල් අයිනේ හා ගෙවල් වල එකතු නොකරපු කුණු කඳු ගහල
    මුන්ට මේ පොඩි වැඩේ කොරගන්න බැරුව කොහොමද රටක් පාලනය කරන්නේ .

    • Kamal says:

      හාමුදුරුවන්ගෙ පින් කැටේ බාගෙටලු පිරිලා තියෙන්නෙ.

  2. lusena says:

    katharagama kiyanne hora guhaawak minissu mulaakarana thanak. janathaawa noyana tharamata hodayi

  3. silva says:

    bath kanna senaga nathnam genath depiyaw wathuren anatha wela inna janathawata……nopenena dewiyan passe yanne nathiwa

  4. සරදියෙල් says:

    ෂා… කතරගමට සුනාමි එන්නෙ මැණික් ගඟ දිගේ වෙන්ටැ. මොණරාගල දිස්ත්‍රික්කෙටත් සුනාමි එන්න පුලුවන් කියල අදනෙ අපේ හාමුදුරුවනෙ දන්නෙ. හාමුදුරුවන්ගෙ පාත්තරේ පිරෙනවා නම් ඕන කෙබ්බයක් අරින්ඩ ලෑස්තියි.

Main News