සුනිල් ජයවර්ධනගේ මිණිය උඩින් දේශපාලනය කරන්නට ගිය රන්ජන්ට කුණු බැණුම්.. [Video]

June 13, 2020 at 12:02 am | lanka C news
සුනිල් ජයවර්ධනගේ මිණිය උඩින් දේශපාලනය කරන්නට ගිය රන්ජන්ට කුණු බැණුම්.. [Video]

පහරදීමක් හේතුවෙන් මරණයට පත්වූ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහභාගී වීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ඊයේ පස්වරුවේ මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ සුනිල් ජයවර්ධන මහතා සමඟ විවිධ අවස්ථාවන්හිදී එක්ව කටයුතු කළ විවිධ සමාජ සංවිධාන සහ පුද්ගලයන් කිහිප පිරිසකගේ සහභාගිත්වයෙනි.

එම මාධ්‍ය හමුවට හදිසියේම රන්ජන් රාමනායක මහතා කැඳවා තිබීම හේතුවෙන් ඊට සහභාගි වූ කිහිප දෙනෙකු දැඩි විරෝධය දැක්වීය.

ඔවුන් චෝදනා කරන ලද්දේ මෙම කටයුත්ත පැහැදිලිවම දේශපාලනීකරණය කර ඇති බවයි.

සුනිල් ජයවර්ධන වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී 'රන්ජන්ට' විරෝධය.

සුනිල් ජයවර්ධන වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවේදී 'රන්ජන්ට' විරෝධය.

Gepostet von Newshub.lk am Freitag, 12. Juni 2020

823 views
Main News