සුනිල් ජයවර්ධන ඝාතනය ගැන ආණ්ඩුවට චෝදනා.. මන්ත්‍රිවරයෙක් සැක කටයුතුයි..
June 12, 2020 at 10:32 pm | lanka C news
ජාතික ත්‍රිරෝද රථයක් සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ආණ්ඩුව සම්බන්ධයක් ඇත්දැයි සැක සහිත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ කොළඹ නගර සභාව නියෝජනය කරන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් වන මහින්ද කහඳගම මහතාත් ඔහුගේ දියණියත් විසින් ඔවුනගේ සමාජ ගිණුම්වල පළකර ඇති දේ මත මෙම සැකය ඇතිව තිබෙන බවයි.
ඒ නිසා ආණ්ඩුව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද ඔහු සඳහන් කළේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සුනිල් ජයවර්ධන මහතා සමඟ විවිධ අවස්ථාවන්හිදී එක්ව කටයුතු කරන සංවිධාන ප්‍රධානීන් විසින් මෙම මාධ්‍ය හමුව පවත්වන ලදී.
මෙම ඝාතනය ආණ්ඩුව පිටින් යැවීමට නැදියවන්ගේ උපදෙස් අනුව රංජිත් විතානගේ විසින් කුමන්ත්‍රණය කළා වෙන්න පුළුවන්… රංජිත් විතානගේ කියන්නේ දෙමටගොඩ ප්ලැට් එකේ ඉන්න හිගන්නෙක්. මේ මිනිහා කරන්නේ කොන්ත්‍රාත්. ආණ්ඩු පෙරළන කොන්ත්‍රාත් එක. මූට මේ ගේම බාර දුන්නේ මංගල සමරවීරගේ මිනිහෙක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් පා.ච.රණවක වෙන්නත් පුළුවන්.
රංජිත් විතානගේත් මේ මිනිය විකුණං කන්න යන්නේ එදා සෝම හිමිගේ මිනිය විකුණං කාමු කියලා කිඅපු එකාගේ අරක්කු බීලා. උඹේ මහා එකා නෝර්වේ ගිහින් නැදියවන් එක්ක හැමිණිලා ආවේ සිංහල නායකයනට අකේ පුරින්න නේද පරයෝ! උඹ ගැනයි උඹලාගේ ඔක්කෝම %#ගෙ පුතාලා ගැනයි අපි දන්නවා. මතක තියා ගනිං උඹ කරන්නෙම දේශද්‍රෝහී වඩ කියලා!!
ගෝටා කියන්නේ හත්පොලේ ගාගන්න කෙනෙක් නොවේ. මේ චන්ද අස්සේ ඔයවගේ ගොන්වැඩ ආණ්ඩුව කරන්නේ නැහැ. රංජිත් විතානගේ මේ වැඩ වලින් ඔහු මේක කර ආණ්ඩුව පිටින් යැවීමට උත්සහ කරන බව පෙනේ. වහාම මොහුට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්විය යුතුය.
තාත්ත ගෙදර නැති වෙලේ බඩු විකුනන්ඩ එන හම්බයො හැමුනුනාම උපදින්නෙ මේ වගේ අවජාතකයො.සිංහල උනාට වයිර කරන්නෙ සිංහලයටමයි. කත් අදින්නෙ ඌරු හම්බයින්ගෙ පැත්තට. ගෝටාට මොකක් හරි අහක යන දෙයක් ඈදා හම්බයිංගේ චන්ද ගොඩ වැඩිකරදීම මුංගේ අරමුනයි.ඉදිරි මැතිවරනය සිංහලයින් වැඩි වැඩියෙන් එකතු වන අයිතිහාසික චන්දයකි.
මේ ඝාතනය සිදුවී ඇත්තේ පුද්ගලික ආරාවුලක් නිසා. ඉතිං ඒකට මේ රජය ගාව ගන්න. එපා. අතිගරු ජනාධිපති තුමනි, විපක්ෂයේ කිසිම මිනිහෙක් විශ්වාස කරන්න එපා. කොටින්ම විපක්ෂයෙන් පත්කරපු පොලිස් කාරයොවත් විශ්වාස කරන්න එපා. එයාලත් ජන්ද අඩුකිීමට තමයි වැඩ කරන්නේ. දැක්කද අර පෙරටුගාමීන්ට එල්ල කරපු ප්‍රහාරය. මේව හිතල තමයි කරන්නේ. ඒ අයගේ පක්ෂ වලට ජන්ද වැඩි ගකරගන්න.