සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

May 31, 2020 at 6:28 am | lanka C news
සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

නඩු විභාගයකින් තොරව කොටි 14,500 කට රජය සමාව දුන් අවස්ථාවක සුනිල් රත්නායක නමැති හමුදා නිලධාරියාට සමාව දීම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම පිළිබඳව හින්දු පත‍්‍රයේ පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර ඇත.

හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව තමා සුනිල් රත්නායකට සමාව දුන් බව වැඩිදුරටත් පවසන රාජපක්‍ෂ මහතා හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද කියා සිටී.

හින්දු වාර්තාවේ කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් යැයි දක්වා තිබුණත් එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා ඇත.

වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දක්වා ඇතත් එය අනුමාන කිරීමක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

– divaina

49,827 Viewers

43 Comments to “සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..”

  1. Deshapremiya says:

    40,000 k, hamudawalin gaathanaya kalaayayi kiyana ewun, marapu ewunge murtha shareera, wala daaputhan, puchchapu than ho awama washayen, atakatuwath penviya yuthui.

  2. දියරකුස් says:

    ත්‍රස්තවාදීන් පරාජය කලත් ඒ ගැන කුහකත්වයෙන් බලා කොටියා සමග එකතු වී උන්ගේ පැත්තට චන්දය දෙන ,උතුරේ චන්දය දිනන විට දකුනේ සිට ප්‍රීති වෙන අමනයින් සිටින රටක් ලෙස දියුනුව කරා යාමක් අරුමයකි.

    • ඉත්තෑවා says:

      නියමයි, අච්චර මිනි මරපු ජෙප්පන්ට සමාව දුන්නු එකේ සුනිල් රත්නායකට සමාව දෙන එක මොන කජ්ජක්ද?

      • Gu VP, NP says:

        SF ta thamai kagewath samawa dunne netthe.

        • ලොකු තාත්තා says:

          සුදු කොඩි නඩුවේ හමුදාව පාවල දුන්න SF ටත් සමාව දුන්න පුතේ… නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙයි ?

  3. LION says:

    His Excellency You are a great leader!
    Out country needs you!

    • කුරුණෑගල says:

      Great answer sir

      • Hudson says:

        what? releasing a mass murderer. proud about too?? this is exactly why we call you theri bayyas.

        • Rommel says:

          ඒ කියන්නෙ ඔය ඇමරිකන් හමුදාව වගේ බලවත් රටවල හමුදාවල ඉන්න අයයි තමුන්ගෙ හමුදා භටයින් වෙනුවෙන් හැම විටම පෙනී ඉන්න ඒ රටවල එාජ්‍ය නායකයොයි ඔක්කොම බයියො මයෙ හිතේ.

        • Nilame says:

          If you’re not agreeing with releasing Sunil Rathnayaka, than how could you justify giving pardon to over 14000 LTTE carders who were with charges?

          • harsha says:

            Who released them?

          • war hero says:

            did Rommel release them?

          • Think Tank says:

            Yes, we totally condemn the release of over 14000 tiger cadres including some hardcore terrorists on the orders of Ranil W during Sirisena/Ranil/Anura Kumara/Sambandan administration and allowing them to migrate to Western countries. Those are the terrorists that working against the govt of SL from foreign soils such as France, Britain, and Canada. It has been identified that those tigers are behind the recent cyber attacks against Hiru TV and two govt websites.

          • harsha says:

            Most of the tigers were released during the tenure of Mahinda Rajapaksa. By 2015 the number of tigers who were in custody was less than 1,000.

  4. ගරු ජනාධිපතිතුමණි මොංගල වැනි NGO කුක්කං ගෙන් පුවේශම් වන්න. මේ වන විට විපක්ෂය මොන ගුලික් අරඔනවාද යන්න අපි නොදනි. නමුත් ඔවුන්ගේ අමන ගරුත්වයක් නොමැති පුකාශ තුලින් එය ඔප්පු වේ.

  5. GU-VP-පුංච් අම්මත් එක්ක රමණය” says:

    Api mekara janatawa peladassawanawa, RANJA ta kiyala Janatawata Puxe Arinawa

    GU-VP-පුංච් අම්මත් එක්ක රමණය”

  6. MD says:

    දේශප්‍රේමී ජනතාවගේ හදවතින් පුදන ආචාරය 👨‍👩‍👧‍👧🖐👏👍

  7. kamal says:

    තොණ්ඩමන් වෙනුවෙන් කල හැකි සාධාරණය නැවත සිරිමා ශ්‍රාස්ති ගිවිසුම පණ ගැන්විම එය සිංහලයන්ට හා දෙමලඅයට කරන සාධාරණයකි.ලංකාවට දියුණු වෙනන බැරි මේහින්දා. වහාම ක්‍රියාත්මක ව පරිදි ගෝටා දියසෙන් හා මෝඩි දියසෙන ගිවිසුමක් මගින් උඩරට සිංහලයන්ට හා දෙමල අයට සාධරණය ඉටු කල යුතුයි. මිට කිරිබත්ගොඩ ඥණානන්ද ෂඪ් අභිඤ්ඤාලාභි මහ රහත් හිමි

  8. Who cares about Foreign Media? see what is happening in America, Trump can not control the street riots even with the powerful National Guard of the USA! Sambandan , LTTE terrorists’ leading Supporter gave milk to drink to vicious LTTE killers who killed even Aranayaka Buddhist Bhikkus like killing cattle and then UNP and Maithripala released them from JAIL.

    About Rajitha’s son Chthura, he is getting Moda, motta, alapaluwa,, meeharak terrorst supporter, desha drohiya Sajith to create problems for peaceful Sinhala Buddhist people of Sri Lanka and Chathura must be thrown in Jail very soon

  9. රට පෙරට says:

    ජනපතිතුමනි, කොරෝනාව ඔබතුමා සාර්ථකව පාලනයට පියවර ගත්තත් කකුලෙන් අදින පිරිසක් හෝ දෙවැනි රැල්ලක් ඇති වීමට කැමැති පිරිසක් රටේ සිටිනවාද යන්න සහ මිනිසුන්ගේ හැසිරීම අන්තිම වේගන එන බවත් හිතළුවක් ලෙස සහ දකින දේ අනුව ලියා තබමි.

    • The PEOPLE says:

      Even the American president Richard Nixon has given pardon to Capt. William Calley ,who had been convicted for Mylai massacre in 1968 in Vietnam ,which had massacred more than 500 unarmed,innocient civilians including infants,children ,aged people and young women ( after raping),when the William Calley was undergoing his punishment ,under house arrest.

    • The PEOPLE says:

      Even the American president Richard Nixon has given pardon to Capt. William Calley ,who had been convicted for Mylai massacre in 1968 in Vietnam ,which had massacred more than 500 unarmed,innocient civilians including infants,children ,aged people and young women ( after raping),during the period William Calley was undergoing his punishment ,under house arrest.

  10. His Excellency You are a great leader!

    Out country needs you!

    We need Great Leadership like this.

  11. RH says:

    Must terminate all NGOs immediately and deport foreign stuff. They are crooks and harming to my Sri Lanka

  12. kaushan says:

    itin bola mee yodaya arakshaka lekam iddinee kotiyo 15000 nidahas karee 😀 hitanta wadaa joker kenek

  13. Ronnie says:

    Yes, true. It’s fair decision .

  14. Kalana says:

    ඔක්කොම හොඳයි, වටේ ඉන්න කාලකන්නි අඳුර ගන්න. මහින්ද ගේ උන්ව ලඟට ගන්නවත් එපෝ.

  15. Fernando says:

    ඔබතුමා අපට ලැබුණු එඩිතර සංවේදී නායකයකි. ඔබතුමාගේ නම රන් අකුරෙන් ලියවේ යයි අපේ එකම බලාපොරොත්තුව. ඔබ තුමාට ජේසු පිහිටයි.

  16. Hitan says:

    excellent

  17. Gini says:

    Mr, president, All this human rights organisations are based in the USA. I think you should ask them were is human rights for the African Americans, this is not the first time. History of USA or Europe has slavery.

  18. Rohan says:

    This guy cannot understand the difference between the armed forces of a legitimate country and a terrorist group. A terrorist is not bound to uphold human rights, but legitimate government forces ARE expected to do this. That is the difference between a terrorist and a government soldier.

    Very pathetic.

    • gonja says:

      hamudaawen panapu ekek owa dannawada yakoo

    • Criminal says:

      Great, then we all get together to form small, small terrorist groups and go on rampaging killing, raping, looting
      innocent people because we are not bound by any law locally or internationally.

      Let’s come together and attack the family of this bugger Rohan and gonja to begin with! hooray!

  19. harsha says:

    ඉතින් ඔය නඩුව ඒ කාලේම අයින්කර ගත්තානම් උසාවියේ කාලෙත් ඉතිරියිනේ.

  20. Bnv says:

    It’s shame. Under world thugs shooting infront of 3 policeman. Ssp of western sleep. Police responsible for all underworld activities. Mount lavinia division most corrupted police station in the region. They have alliance with under world thugs & drug dealers. See all the high rank police officers child doing studies overseas. How they can efford to do that??? Even their full time serviced salary not enough to get the same education. Over to you !!!!

  21. sunimal says:

    ජනදිපතිතුමාට අපේ ප්‍රණාමය මේ රජය තව වසර 30ක් පැවතේවා හැබැයි මැතිවරු අවංක විය යුතුය.

  22. sama says:

    Wow great!

  23. harsha says:

    පහුගිය ටිකේ කරේ තියන් හිටපු හින්දු පත්තරෙත් නරක් වුණා එහෙනම්. ඔහොම්මම යං ඉතින්.

    • Alapaluwa says:

      උඹ බෝතල්, පත්තර එකතු කරන එකෙක්ද බං?
      එහෙනම් වරෙන් අපේ ගෙවල් පැත්තෙත්, අපි ගාවත්
      තියෙනවා එකතු වෙච්ච පරණ පත්තර ගොඩක්.