සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

May 31, 2020 at 6:28 am | lanka C news
සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..

නඩු විභාගයකින් තොරව කොටි 14,500 කට රජය සමාව දුන් අවස්ථාවක සුනිල් රත්නායක නමැති හමුදා නිලධාරියාට සමාව දීම අසාධාරණ ක‍්‍රියාවක් නොවන බව ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා නිලධාරීන්ට උසස්වීම් දීම පිළිබඳව හින්දු පත‍්‍රයේ පළවූ වාර්තාවකට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර ඇත.

හමුදාවට එරෙහිව යුද අපරාධ පරීක්‍ෂණ පැවැත්වීමට ඉඩ නොදෙන බව ද හෙතෙම කීවේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව තමා සුනිල් රත්නායකට සමාව දුන් බව වැඩිදුරටත් පවසන රාජපක්‍ෂ මහතා හමුදාපතිට යුද අපරාධ චෝදනා එල්ල කිරීම අසාධාරණ බව ද කියා සිටී.

හින්දු වාර්තාවේ කොටි සංවිධානය ගරිල්ලා කණ්ඩායමක් යැයි දක්වා තිබුණත් එම සංවිධානය ත‍්‍රස්ත සංවිධානයක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා දක්වා ඇත.

වන්නි මෙහෙයුමින් 40,000 ක් මියෙගොස් ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාවක දක්වා ඇතත් එය අනුමාන කිරීමක් බව ද ගෝඨාභය රාජපක්‍ෂ මහතා තවදුරටත් සඳහන් කර ඇත.

– divaina

368 views

43 Comments to “සුනිල් රත්නායකට සමාවදීම අසාධාරණ නෑ.. කොටි 14,500කට නඩු නැතිව සමාව දුන්නා..- ජනාධිපති විදෙස් මාධ්‍යට කියයි..”

  1. RH says:

    Must terminate all NGOs immediately and deport foreign stuff. They are crooks and harming to my Sri Lanka

  2. kaushan says:

    itin bola mee yodaya arakshaka lekam iddinee kotiyo 15000 nidahas karee 😀 hitanta wadaa joker kenek

  3. Ronnie says:

    Yes, true. It’s fair decision .

  4. Kalana says:

    ඔක්කොම හොඳයි, වටේ ඉන්න කාලකන්නි අඳුර ගන්න. මහින්ද ගේ උන්ව ලඟට ගන්නවත් එපෝ.

  5. Fernando says:

    ඔබතුමා අපට ලැබුණු එඩිතර සංවේදී නායකයකි. ඔබතුමාගේ නම රන් අකුරෙන් ලියවේ යයි අපේ එකම බලාපොරොත්තුව. ඔබ තුමාට ජේසු පිහිටයි.

  6. Hitan says:

    excellent

  7. Gini says:

    Mr, president, All this human rights organisations are based in the USA. I think you should ask them were is human rights for the African Americans, this is not the first time. History of USA or Europe has slavery.

  8. Rohan says:

    This guy cannot understand the difference between the armed forces of a legitimate country and a terrorist group. A terrorist is not bound to uphold human rights, but legitimate government forces ARE expected to do this. That is the difference between a terrorist and a government soldier.

    Very pathetic.

    • gonja says:

      hamudaawen panapu ekek owa dannawada yakoo

    • Criminal says:

      Great, then we all get together to form small, small terrorist groups and go on rampaging killing, raping, looting
      innocent people because we are not bound by any law locally or internationally.

      Let’s come together and attack the family of this bugger Rohan and gonja to begin with! hooray!

  9. harsha says:

    ඉතින් ඔය නඩුව ඒ කාලේම අයින්කර ගත්තානම් උසාවියේ කාලෙත් ඉතිරියිනේ.

  10. Bnv says:

    It’s shame. Under world thugs shooting infront of 3 policeman. Ssp of western sleep. Police responsible for all underworld activities. Mount lavinia division most corrupted police station in the region. They have alliance with under world thugs & drug dealers. See all the high rank police officers child doing studies overseas. How they can efford to do that??? Even their full time serviced salary not enough to get the same education. Over to you !!!!

Main News