සුනිල් රත්නායක නිදහස් කිරීම භයානක තත්වයක්.. ජනාධිපති අත්තනෝමතිකයි..

March 30, 2020 at 1:20 pm | lanka C news
සුනිල් රත්නායක නිදහස් කිරීම භයානක තත්වයක්.. ජනාධිපති අත්තනෝමතිකයි..

යුදහමුදාවේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකට ජනාධිපතිතුමන් විසින් නිදහස ලබා දීම දැඩි කනගාටුවට කරුණක් බවට දෙමළ ජාතික සන්ධානයේ ඉලංගගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා පැවසුවේය.

මාවෙයි සේනාධාරාජා මේ බව යාපනයේදී මාධ්‍යෙව්දීන් පිරිසක් හමුවේ ප්‍රකාශ කොට ඇති අතර එහිදී ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ,

‘සුනිල් රත්නායක යුද හමුදා සෙබලා වැරදිකරු වශයෙන් අධිකරණයෙන් නියම වී ඇති අවස්ථාවක ඔහුට ජනාධිපති සමාව දීම දැඩි භයානක තත්වයක් බවටය එමෙන්ම කොරෝනා අවධානම අතරතුර එය හේතුවක් කොට ගෙන එම යුද හමුදා සෙබලා නිදහස් කරේනම් එයද පිළිගත නොහැකි බවටත් ජාත්‍යන්තරයම මේ දෙස අවධානය යොමු කල යුතු බවටද පැවසීය.

ජාත්‍යන්තරයේ විරෝධතාවක පවතින අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙසින් අධිකරණය අත්තනෝමතිකව භාවිතා කිරීම භයානක තත්වයක් බවත් ඊට එහා යුද සමයේදී සුලු වැරදි වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින  දේශපාලන සිරකරුවන් තවමත් සිරගතව සිටීම දැඩි අසාධාරණයක් බවටද මාවෙයි සේනාධිරාජා වැඩි දුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

 

61,828 Viewers

84 Comments to “සුනිල් රත්නායක නිදහස් කිරීම භයානක තත්වයක්.. ජනාධිපති අත්තනෝමතිකයි..”

  1. Sachi says:

    Okada dan tiyena lokuma prashne?

    • TNA *ත්තලට ඕක බයානක තත්ත්වයක් සහ කණගාටුවට කරුනක් උනාට උතුරේ දමිල ජනයාට ඒගැන වගක් නැතිනම් තොපිට මොන පුංඩෙද යකෝ.

      • Alapaluwa says:

        ඔවු බං ඒ පදිංචිවෙලා සිටින සාමාන්‍ය ජනතාවට නැති පුකේ අමාරුවක් මේ පකයට තිබෙන්නේ පුඬ වෙසාම.

    • fass says:

      Para koti ballige puthala Karala thiyenne sulu waradi, senadhiraja kiyana eka nam hadila thiyenne unge Ammage sulu waraddakin wage..

      • kawinda says:

        tamil minissu athareth honda gunawath minissu innawa. eth mekai sumandiran kiyana ekai parama para sakkili bawa munge katha walin weda walin penenawa..

        • sky says:

          මාවෙයි සේනාධාරාජා LTTE ත්‍රස්තවාදීන්ට සහය දෙන ජාතිවාදියෙක් ..මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ට සමාව දෙන්න පුළුවන් නම් අපේ රට ජාතිය LTTE මිනීමරු කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත් රණවිරුවන් කුමකටද සිර ගත කරන්නේ …රණවිරුවන්ටවිරුද්ධව බොරු චෝදනා කරපු දෙමළ ජාතිකයන්ට විරුද්ධව නීතිමය පියවර ගත යුතුයි …
          ත්‍රස්තවාදී ජාතිවාදී දෙමළ ජාතික සන්ධානය තහනම් කරන මෙන් වත්මන් රජයෙන් අපි ඉල්ලමු

      • LION says:

        BAN TNA TERRORIST PARTY …TNA MEMBERS ARE RACIST TAMIL IDIOTS

    • Hudson says:

      Yes, Sunil Rathnayake is not a war hero, He is a cold blooded murderer. Gota loves them for some reason. like He loves K.Dumiya.

    • sanath says:

      LTTE TRASTHAYO SUNILTA NIDAHASA DENAWATA KOHOMATH WIRUDDHAI.

      SUHANDIRAM EKKA MAY PELAPAALI GIYA PUNCHI AMMAGE JEPPO ME GANA MOKADA

      KIYANNE,,,,,? HAMUDAAPATHI THUMAAGE PRAKAASAYAK ALLAGWNA. MEKA HAMUDAA

      AANDUWAKDA KIYALA BURANTA PATAN GATTHE PUNCHI AMMAGE YATATH WIJITHA NEDA..?

  2. පරයන් ගෙන් අහන්න තියෙන්නේ අම්ම සනීපෙඳ කියලා විතරයි???

    • බන්ඩා says:

      සුනිල් රත්නායක මරුවා කියන්නෙ යුධ වාතාවරණයකදී මක්කල් පඩෙය් කියන කොටි. සුනිල්ට විරුද්ධව නඩුවක් ගොනු කිරීමම වැරදිය්.

  3. Dp says:

    ත්‍රස්තවාදීන්ට කිරි පොවන රනවිරුවන් හිරේ දාන එ් නපුන්සක යුගය ඉවරයි.තොපිට එහෙම හොඳ නෑ වගේ නම් , තමිල්නාඩුවේ ඊලම හදාගන්නවට අපි විරුද්ද නෑ.

  4. සුවය says:

    සේනාධාරාජා තෝ ඉස්සෙල්ලා පඩ විරේකයක් ගනින් ඊට පස්සේ රට ගැන කතා කරපං. මමයි තෝයි දන්න නීතිය. තොපිට ඔිනේ සිංහල ලේ විතරයි තෝට කොරෝනා හැදිලා විදවලා විදවලා මැරිලා පල.

    • kamalj says:

      මේ සුනිල් රත්නායකට එරෙහි චෝදනාව 99%ක්ම සාක්ෂි නැති ඔප්පු කල නොහැකි චෝදනාවක්. පස්දෙනෙක්ගෙ කණ්ඩායමකින් සුනිල් විතරක් තනියම දෙමල 5ක් කපල කොටල මරලා උන්ගෙ බයිසිකල් එක්ක කුණු වලකට දාලා වැහුවලු.. කොටි බංකර් වලට කි.මී. 1.5 දුරින් ඔක්කොම හිස් ගෙවල් මිනිස්සුන්ට තහනම් කලාපයක උන් දර කඩන්න ගියාලු. අද වෙනතුරු හොයාගත්ත මිනියක් හෝ බයිසිකලයක කිසිම සාක්ෂියක් පැමිණිල්ල ඇරෙන්න නැහැ. ඒක නිසා තමයි මේක 2000 සිද්ධිය රනිල් ආපු ගමන් ඇදල හිරේ දැම්මට අවු. 13ක්ම ඔප්පු කරගන්න බැරි උනේ..බොරු ගෙමක් ගහන්න අමාරු උනා මහින්දගෙ රජය තිබුන නිසා.. 2015 ආප්පයා ආපු ගමන් ආණ්ඩුවම TNA එකට යටත් උනා.. ඉතින් 2015 අග ඉතුරු එවුන් සාක්ෂි නැති නිසා නිදහස් කරල අර බොරු සාක්ෂියෙන් හඳුනාගත්තයයි කියන එකම සොල්දාදුවා පෝරකේට නියම කරල යහපාලන ආණ්ඩුව TNA එකට පොරොන්දු ඉටු කරා. මේක සීනිව්ස් ප්‍රචාරය කරන්නෙත් නෑ.. ඇයි මේ..

      • ලිහිණි says:

        Do you want to go to Nandikadal idiot tamil man..?.
        This is Sinhalese Motherland …Our war heroes should not keep in jail.
        They were defenders of our country …
        We should send TNA racist tamil terorists members to jail
        The Nation which forgets its defenders will be itself forgotten
        We Salute our War hero Sunil Rathnayaka

  5. රංජිත් says:

    තොපි මොනවද කරලා තියෙන්නේ දමිළ ජනතාව වෙනුවෙන්.බොරුවට කෑ නොගහා හිටපන්.තොපි මහ සක්කිලි හැත්ත

  6. Araliya says:

    Ane thope JATHYANTHARAYA. UNTA ME WELAWE THAMANGE RATE MINISSU BERA GANNA BERUWA INNAWA. UMBA ME PRESS CONFERENCE THIYALA APIWA BAYA KARANAWADA? ATHTHONAMATHIKA NEHE, DESHAPREMI JANATHAWAGE ILLIMATAI KALE.

  7. Dikman Aiyya says:

    ….just mind your own business,…who the fk are you to advice the president,…

  8. Narada says:

    Take care jaffna area peoples in this critical situation. If there is no other work use face mask and self quarantine at home.

  9. Love nature says:

    වීර මුතුන් මිත්තන් මගේ ජාතියේ මුර දේවතාවන් සේ ආරක්‍ෂා කල මාගේ මාතෘ භූමිය වෙනුවෙන් මා හඬක් නැගිය යුතුමය. මේ මාගේ මව හා සමාන මා පා පහස ලද භූමියම වේ. මා දනිමි, මගේ මේ මව් භූමියට මා මෙන් ම බටහිර ජාතීන් ප්‍රිය කරන බව, ඔවුන් එහි ප්‍රථිපලයක් ලෙස මගේ මව් භූමියට කෙළ හලන බවද මා දනිමි. M C C

    ලොව උතුම් යැයි කියන්නේ නිහඬ ගොළුවත රකින මිනිසුන් උදෙසා නොවේ. ලොව උතුම් යැයි ලේබල් වන්නේ ලොවට දෙයක් දායාද කල මිනිසාටය. අප උතුම් විය යුත්තේ රටට ජාතියට යම් දෙයක් දායාද කොටය. අප මෛත්‍රී සහගත ජාතියකි. අප ඉවසුවෙමි. දශක 30ක් පමණම ඉවසුවෙමි. අවසානයේ අවදි වූ සිංහයා සියල්ල සමථයකට පත් කළේය. එවැනි ජාතියක් වෙමු. අපට ඇත්තේ මෙම මාතෘ භූමිය පමණය. එනම්, සිංහල ජාතිය සතුව ඇත්තේ එකම බිම් අගලක් පමණකි. මේ සමක ආසන්න කොදෙව්ව පමණක් අපගේ නිවහන වේ. ඒ නිවහන අප ආරක්‍ෂා කර ගත යුත්තේ අනාගත පරපුරේ උන්නතිය උදෙසා ය. නැතහොත් ඔවුන් අපට ශාප කරනු නියතය.

    • rattar says:

      සිංහලයාගේ තියෙන මානුෂීය ගතිය නිසා අද අනෙක් ජාතීන්ගේ අයිතිය රැකුනද
      සිංහලයාගේ උරුමය දිනෙන් දින අහිමි වී යයි.

      සිංහලයා මේ රට රැකුමට බොහෝ කැපවීම් කලද අනෙක් ජාතීන් ඒ පිළිබඳ කිසිදු අවබෝධයක් නොමැත.

      අපේ ඉතිහාසය සහ උරුමය අප වල දමා ඇත.එය අප විසින්ම පත් කල පජාති
      පාලකයන් නියමෙට කර දෙන ලදී..

      ප්‍රධාන ගැටළුව නම් විවිධ ජාතීන් විසින් මේ රටේ විවිධ රටවල සංස්කෘතියන් වැපිරීම ..

      ඒ සදහා උපරිමයෙන් නිදහස ලබා දී ඇත.
      දැන් එම සංස්කෘතින් අයිතිවාසිකම් වී ඇත.

      ඒ අනුව නොබෝ කලකින් මේ රටේ සිංහල උරුමය අහිමි වී යාම නම් පිළිබඳව විමතියට පත්විය යුතු නැත.

      එවිට සිංහලයාගේ රටක් සංස්කෘතියක් ගැන සදහනක් පමණක් පවතිනු ඇත.

      • nimalsiri says:

        ewita srilanka kiyana rata tamilnaaduwe praanthayak bavata pathwunaa kiyana satahanath loku akuruwalin loke
        thiyena pradhaana TV radio pathrikaawalin lovatama penvanu etha rattar.

        • Rambo says:

          Evita thamlinaaduwe dhemallu pamina ume maniyange paschaath baagayata hodhata salakanu labana bawath
          ema TV saha Radio walin niwedhanaya karanu atha!

  10. Nilame says:

    It’s up to the president, you get lost bloody idiot racist!

  11. Saliya says:

    එතකොට LTTE ත්‍රස්තවාදි බොම්බකරුට දුන්න සමාව හොදයි ද….ත්‍රස්තවාදින් විනාශ කල කෙනා නිදහස් විම ගෑන ඔය තරම් හිතේ අමාරුද,,,

  12. bombili says:

    At least he is a brave patriot who fought for the country against Prabakaran’s Tamil tigers. How about that stupid ex president Appa Sira who released the murderer of a young girl at Royal Park Residencies because Sira received a back hander.

  13. Saman says:

    මේ ලෙඩේ ඉක්මනින් හොද කර ගත්තොත් ලංකාවට ඕනෑ තරම් අවස්ථාවන් තියෙනවා දියුණු වෙන්න… ඒනිසා ඉක්මනින් හොද කරගමු

  14. Sri lankan says:

    Onna okata corona bo karapalla.. demala sakkili

  15. Tamara says:

    Arrest TNA terrorists. Traitors of Tamil people.

  16. lankan says:

    Ohu navatha sevaye pihituvanu dakeema ape abhiprayayi.me maralathoni dennee ape svyireethvyata erehiva kumantranya karana unge balal ath bavada mathaka thaba gatha yutuyi.

  17. sara says:

    Most Racists Is this the most impotent problem at this state???

  18. 77 UNP says:

    මීට පෙර මරණ දඬුවම නියමවෙලා හිටපු කාටවත් නිදහස දෙනකොට තොපිට කණගාටුවක් දැනුනේ නැද්ද පර බල්ලෝ? සිරිසේන ජනාධිපති මරන්න ආපු LTTE ත්‍රස්තවාදියා හිරෙන් නිදහස් කරපු වෙලාවෙත් තොපිට කණගාටුවක් දැනුනේ නැද්ද පර බල්ලෝ? තොපිට ඕන විධියට රට ආණ්ඩුකරන්න තිබුණා සජිත් ජනාධිපති කරනම්. දැන් රට ආණ්ඩු කරන්නේ වෙනත් ක්‍රමේකට. ඒ රටට හිතැති, රට වෙනුවෙන් ලේ, කඳුළු, දහඩිය හෙලපු මිනිස්සු කැමති ක්‍රමේට.

  19. ඇත්ත යථාර්ය says:

    චන්දය දුන්නේ ‌මෙවා ඉටු කර ගැනීමට තමයි. චන්ද්ය ‌නොදුන් අයට ‌මේවා ගැන කථා කරන්න අයිතියක් නැත.

  20. desta says:

    ita wediya bayanakai ubala eage damila rawatana deshapalakayo nidhase inna eka

  21. aniwa says:

    අපේ ගෝටා සර් සුනිල් රණවිරුවන් නිදහස් කිරීම එතුමාණන් වහන්සේ මෙතෙක් කල හොඳම දෙයයි.
    සුනිල් රණවිරුවා කපා කොටා ඝාතනය කලේ අතදරුවන් වුවත් එය අදාළ නොවන්න්නේ ඔවුන් දමිල ජාතින් නිසාය. අපේ මවුබිම අයිති සිංහල බෞද්ද අපටම පමණි.
    කිසිදු රණවිරුවෙකු කිසිදු අපරාධයක් හමුවේ නිතිය හමුවට ගෙන ඒමට නොහැකිවන පරිදි අලුත් නීති ගෙන ආ යුතුය.
    ජයවේවා ගෝටා සර් ! අප්පච්චි සහ පවුලේ සැමට දෙවි රැකවරනයි !
    මෙයට විරුද්ධ අදහස් දක්වන 3% ජෙප්පෝ සහ ගූ එන් පී කුහක හැත්ත එලවා දමමු !

    • Karthik says:

      Aei ban oya demala koti ape kirisappayo polowe gahala marala damma ewata umbalata duka nadda. Unwath sira nidahas kala neda.

      • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

        3% ජඩයන්ට සිංහලයන්ට වෙන කිසිම අසාධාරණයක් පේන්නෙ නැහැ. සිංහලයට බෞද්ංධයට අපහාස කරන එක තරම් මෙි පරගැති ජඩයින්ට වෙන සතුටක් නැහැ. මුන් තමයි මේරටේ සිංහල බෞද්ධයින්ගෙ පරම හතුරො.

      • ජෙප්පෝ රටට කොඩිවිනයකි. says:

        පුදුමෙ කියන්නෙ අද බෙදුම්වාදයට තක් අදින මේ3% ජඩයොම 88-89 කාලෙ මවුබිම නැතිනම් මරණය කියල රාජ්‍ය දේපල කෝටි ගාණක විනාශ කරල දහස් ගණන් මිනී මරල තමුන් තමයි ලංකාවෙ තියෙන පුතිපත්ති ගරැක එකම දේශපාලන ව්‍යාපාරෙ කියල කියන එක.

        ඒ අතින් බැලුවොත් අර වික්රමබාහුවට මුන්ට වඩා පුතිපත්තියක් තියෙනව. මොකද ඒ යකා උපන්ගෙයි සිංහල බෞද්ධ විරෝධිය,එන්.ජී.ඔී. ගැත්ත. බැලුවම එක එක කරනං ගහල අද ජ⁣ඩ ජෙප්පොත් ඇව්ල්ල ඉන්නෙ ව්ක්රමබාහුව එදා ඉදලම ඉන්න ජාිති දොා්හී දේශ දෙුා්හී ස්ථාවරයට.

    • Homapala says:

      aniwa, උඹ හොඳට සිංහලෙන් ලියන්ඩ පුලුවන් කොනකපාගත් සූකර පෝතකයෙක් නේද?
      හොඳවයින් ඌරුමස් හොද්දක් හදාගන කාපන් උඹේ පස්සෙ අමාරුව හොඳ කර ගන්ඩ.
      .  

    • John the Baptist says:

      සම්පූර්ණ ඇත්ත, aniwa, ශ්‍රී මහා බෝධි මලුව ලේ විලක් කල,
      බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්වූ ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැසූ, අරන්තලාවේ භික්ෂූ ඝාතනය කල, මහබැංකුව ඇතුලු මර්මස්ථාන විනාශකල, පදවි, ශ්‍රීපුර කැබිතිගොල්ලෑව ඇතුලු සිංහල ගම්මානවල අහිංසක වැසියන්, ගැබිණි මවුවරුන් සහ භික්ෂූණ් වහන්සේලා දහස් ගණනක් අමු අමුවේ ඝාතණය කල එම දෙමල
      ත්‍රස්තවාදී “අතදරුවන්” ලා ස්වර්ගයේ සාමදානයේ සැතපේවා!

       

      • aniwa says:

        ඒ මහා අපරාධ කලේ දමිලයින්ම හෙයින් සියලු දමිල ජාතිකයන් ඝාතනය කල යුතුය
        මේ රට අප සිංහල බෞද්ධ අපටම පමණි
        ප්‍රඥාව පහළ වේවා තෙරුවන් සරණයි

        • Asoka says:

          කට වහගන්, සූකර පෝතකයා!

        • Boo says:

          පට්ට පල් බොරු කීමේ ආදීනව ඔබට අවබෝධ වේවා!
          තෙරුවන් සරණයි !
          “අනිවා”ර්ථයේ බොරු කීමෙන් කරගත් අකුසල් අහෝසි වී ප්‍රඥාව පහළවේවා!
          තෙරුවන් සරණයි !

        • මට හිතෙන හැටි says:

          තවත් 3% ජඩයෙක්

  22. A L M says:

    Precedent hoda wedi. Nethnam tho wage ewunwa eta deken ellala gahanna oni

  23. puncha says:

    Wedikal nogos me ratata vinakarana me wage jada ballan hamadenatama corona hadila adahanagarayata yanna labewa. Meya ekanthayenma wenna labewa.

  24. නිළමේ says:

    Poda, Sakkiliya.

  25. saduni says:

    ara yapaneta korona thagi dipo sviss padiliyawa hoyala dipan mewa kiyanna kali,

  26. Mahesh Gamage says:

    mun tika koheda hangila hitiye mechchara dawas

    ara duk widina yapane demala minissu balanna munta ona kamak naa.

    ara Wigneshwaran naadar melahakatath Colombo ta wela hawasata shot ekak gahala Sinhala police karayinge guard eka daagena joliye athai.
    me TNA thkkadi rala thamai demala minissunge mahama karume

    kawada hari a minissunta pihitak wenne api witharai.
    hak

  27. praba says:

    දැනට ලංකාවේ පවතින කොරෝනා ප්‍රශ්නේ අමතක කරල මාවෙයි සේනාධිරාජාට සුනිල් රත්නායක නිදහස් කිරීමද ප්‍රශ්නේ අනේ පලයං යන්න පරයා. තොට නාකියො කොරෝනා හැදිල මැරිල පල. මේ වෛරසයෙන් පෙන්වා දෙන්නේ මේ බූමිය ලබාගන්න කොච්චර පොර කෑවත් අන්තිමේ දී මැරිල යන එක නවත් වන්න බැරි බවයි. බුදු රජානන් වහන්සේ දේශනා කරල තියෙන්නේ සියලු දේ අනිත්‍ය බවයි. මේවා ගැන හිති හිතා නොඉඳ පාඩුවේ හිටපිය. පර බල්ලා. වැඩිය නටන්න එපා.

  28. Mahesh Gamage says:

    Ko ara RANAWIRU GAAYA thiyena anachariya.
    okata CORONA handila kudalan enakan mama balagena enne

    hak

    • අල්ලපු ගෙදර තිනන් says:

      මාත් හොයන්නේ ඔය රණවිරු ගායට බෙහෙත් දෙන්න කතා කරපු හොර ආචාරියා තමයි. චන්ද ප්‍රතිපල එනකොටම ඌ මාරු

      ඒක එක ජඩයන් අපේ වීරෝධාර රණවිරුවන්ට අපහාස කිරීමට විරුද්ධව කටයුතු කිරීමට නීති සම්පාදනය කළ යුතුය

      • අනාචාර්ය හරක් විජේසූරිය says:

        පදු තේණුවරයි, තට්ට වීයන්ගොඩයි නේද?
        අන්න ඒ අපතයෝ දෙන්නා සුද්දන්ගෙන් ඩොලර් කීයක් හරි කඩාගන්නෙ කොහොමද කියල ප්ලෑන් ගහනව.

  29. අක්බාර් ලොක්කා says:

    එතකොට තොපි කොට් මුදාහරින්න කියල තප්පු ලන්නෙ කොහොමද ?

  30. Rata surakimu says:

    Dear President
    Arrest all these terorists !!

  31. Rata surakimu says:

    Mooda ponnaya katawahagena hitapan..

  32. කළුතර පුතා says:

    එතකොට අර හිටන් ජනාධිපතිතුමා මිනිහව මරන්න හදපු ත්‍රස්තවාදියාට ජනාධිපති සමාව දීල නිදහස් කලාම මේ හැත්ත එක වචනයක්වත් කතා කලේ නෑනෙ. ත්‍රස්තවාදීන්ට වෙඩි තියපු රණවිරුව නිදහස් කරපු එක තමයි මුන්ට තියෙන අමාරුව. මේ දෙමළ දේශපාලකයො ඉන්නකන් මේ රට දියුණු කරන්න අමාරුයි. මුන් ටිකව නැති කරල දාපු දවසට මේ රට නිකන්ම සංවර්ධනය වෙයි. මේ දේශපාලනය ස්වරූපයෙන් ඉන්නා ත්‍රස්තවාදීන්ව විනාශ කල දැමිය යුතුමයි.

  33. හෙළයා says:

    උබල හිතන ජාත්‍යන්තර බලපෑම ඉදිරියට අවසානයි. world order එක කොරෝනා සමග උඩු යටිකුරු වෙනවා. NGO නඩයට පැවැත්මක් නැහැ. උබලට ජාත්‍යන්තර බලපෑම් වලින් තොර විසදුමකට එන්න වෙනවමයි. ඔය සිහින වලින් ඇහැරපල්ලා. උබල හිතාගෙන ඉන්න මුහුදු සීමාව, භූමිය, මහවැලි වතුර උබල හිතන විදියට ලැබෙන්නේ නැහැ. දැන්වත් නිවැරදි තැනට වරෙල්ලා. දෙමල ජනයා රවටන්නේ නැතිව.

    • Bitter Truth says:

      Tamil politicians have no interest in the welfare of Tamil populus. Their only interest is to gain power, so that they can exploit the low cast Tamils.

      හෙළයා you are right. Once the covid threat is over, the world will be much different place. In that world there will be no room for separatism.

  34. අල්ලපු ගෙදර තිනන් says:

    සුනිල් රත්නායක නිදහස් වුණා කියපු ගමන් මුව හම පොරවගෙන ඉන්න කොටින්ගේ සරම් හෝදන්න වුනාලු

    TNA එකට ඕනෙ විදිහට මේ රට පාලනේ වෙන්න මේක සමනල් ජහපාලනේ නෙවෙයි! නීතියට වැඩ. එහෙම ඉන්න බැරි නම් යන්න එයාර්පෝට් වහලා නෑ

  35. harsha says:

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කම්ටුවේ මතයට වඩා දෙමළ ජාතික සන්ධානයේ මතය වැදගත් වීම පුදුමයකි.

    • The Citizens says:

      If the Ex. American President Richard
      Nixon could release the Lt. William Calley, who was convicted of killing more than 500 unarmed innocent villagers including children, Women ( young women had been killed after raping ) and old people within less than four hours in 1968 in Vietnam
      (Mylai_ Massacre),why cannot our President do it?

      • Bitter Truth says:

        There is a difference though.

        Lt. Suni Rathnayake shot terrorists.

      • harsha says:

        But the act of the president has placed Sri Lanka under the danger of imposition of sanctions.

        • හෙළයා says:

          After 74 years with the UNO, the order of Neocolonialism and all other alternatives has failed to work or be successful, at this juncture the whole world is interrogating for new world order, All these panjandrums are self sanctioned because of the Corona Virus. I doubt your dreams will ever become true.

        • Bitter Truth says:

          Sanctions are the last thing we have to worry. They will never impose sanctions. Sri Lanka is in their plans. Imposing sanctions because a soldier shot terrorists will be least of their interests. However they will use this to threaten sanctions and bully sr Lanka into submission.
          That’s why we need a strong visionary leader like Hom. Gotabhaya Rajapaksha, who can handle such influence.

  36. TNA is still helping to world terrorism. Go to hell.

    Sir Sunil Rathnayake is the war hero and a great man in the international world, since he saved innocent people from the Terrorist.

    Thank you very much President Gota.

  37. thoththa bab says:

    mama hithuwe TNA ek naha kiyala e mokada me dawaswala pe para ballonge kathavak nathuvata.Korona walata baye athi Uture army kollo innawane

  38. Rabok says:

    You bugger is accusing the release of Sunil who a victim of manipulated unjustice – but you were demanding the release of many hard core LTTE terrorist who had brutally killed many innocent Sinhalese –

  39. MD says:

    Okawa adagena gihin hakka patas ekak katata dala hemin tada karanna.echchrai.

  40. sena says:

    මේ රණවිරුවේක් මෛත්රිපාල සිරිසේන ජනාධිපාතිව හිටපු කාලයේ රාජගිරියේ සුපිරිමහල්
    නිවාසයක ඝාතනයක් සම්බන්ද පුත්ගලයේ නිදහස් කරා එය සාධාරනද

  41. Piribakaran says:

    TNA members are equally culpable as LTTE members as most of them supported Terrorism in Sri Lankan soil either directly or indirectly

  42. Piribakaran says:

    TNA members are equally culpable as LTTE members as most of them supported Terrorism in Sri Lankan soil either directly or indirectly

  43. WEERASURIYA ARACHCHILGE GUNATILAKA says:

    MAWEI SENSDIRAJA DAKKE NADDA ARA COVID 19 HADUNU PADILIYA AWITH JAFFENA WALATA CORONA DILA GIHIN THIYANAWA.

    UMBALATA CORONA HODA DUNNE LTTE PORAK WENDA ONA

  44. Antony Amerasinghe says:

    පර කල්ලතෝනියා කට වහපිය! 
    අර, ස්විට්සර්ලන්තයේ බොන් අගේන් කාරයෙක් ලවා ✝️දෙය්යො උඹලට කොරෝනා ගෙදරටම ගෙනත් දීලා
    තියෙනවා මදිද?

  45. siri says:

    don,t cry you do not have way to complain, be carefull from corona.

  46. david milibanda says:

    Only America can pardon war criminals?

  47. Nz says:

    Etakota ara LTTE ayata nidahada denakota me demala jatiwadiyo koheda hitiye. Ewa hari meka waradi. LTTE wage rata kali kadanna giye ne me wiruwo rata rakapu minissu. Ape jatika weerayo Sunil Ratnayakala.

Main News