සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති..

February 11, 2021 at 3:50 pm | lanka C news
සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති..

විමල් වීරවංශ මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශවල වරදක් නොමැති බවත් ජනාධිපතිතුමන්ට පක්ෂයේ ඉහළ තනතුරක් අවශ්‍ය බව තමන් විශ්වාස කරන බවත් පැපිලියාන සුනේත‍්‍රාදේවී පරිවෙණාධිපති හා එම විහාරස්ථානාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.

අද කොළඹ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

උන්වහන්සේ සඳහන් කරන්නේ ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයුමක් සිදුකිරීමට අවශ්‍ය නිසා පක්ෂයේ ඉහළ තනතුරක් තිබීම වැදගත් බවයි.

විමල් වීරවංශ මහතාට පෞද්ගලිකව අදහස් දැක්වීමේ අයිතියක් ඇති බවත් ඔහු කළ ප්‍රකාශය සාධනීය වැදගත්කමක් ඇති බවත් පැවසූ උන්වහන්සේ ජනාධිපති පුටුවේ සිටියද ජනාධිපතිතුමන්ට දේශපාලනික වශයෙන් යම්කිසි මෙහෙයවීමක් අවශ්‍ය බවද සඳහන් කළහ.

උන්වහන්සේ තව දුරටත් කියා සිටියේ කිහිපදෙනකුගේ උඩ පැණීම් නොගැලපෙන කතා පසෙක දමා රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවයි.

166,174 views

25 Comments to “සුනේත‍්‍රාදේවියත් පොහොට්ටුවෙන් ගිලිහේ.. මැදගොඩ හිමිත් විමල් වෙනුවෙන්.. ජනපතිට පක්‍ෂයේ ඉහල තනතුරක් දිය යුතු බව කියති..”

  1. Jen says:

    ඩීසල් බැසිල්

  2. Piyadasa Yalagala says:

    The political world wanted such critical views and different school of thoughts and mindsets.
    That is how development of Democracy will progress and enrich that governances of ruling classes in power. .This theory will apply to SLPP governance of Democracy of Island. Former UNP =JVP + TNA =SLFP+ MC and JHU has No independence views by themselves by and large ,they were directed by USA, Indian, UK and EU countries . All politics are born in Delhi or Washington of BY RAW or CIA and FBI? That was key reason last ” Good Governance” was failure to deliver nothing .Except Looting and Terrorism if ISIS.

    • Leslie says:

      It seems to some people that Pohottuwa is the Messiah, rubbish if anybody has a iota of common sense very well understand how they robbed the wealth of this country literally to the bottom.

  3. දුටුගැමුණු says:

    බැසිල් රාජපක්ෂයා ශ්‍රී ලංකාවේන් නෙරපා දෑමීම වහාම කල යුතුය.

  4. DINESH JAYASINGHE says:

    Me siyalu arbudha walata hethuwa Besil Malwana thakkadi 10% horage kumanthranayak nisai ! Man ge plan eke Wimal elewala newatha anthawadiyo eketukaragane parana Wilpattu Halal gamana yanna. Aiyya pereduna gaman rata penna bayagulla !

  5. නිමල් says:

    බසිලයා හිතාගෙන ඉන්නේ මොල කාරයා කියා. මහින්ද තන්හා කාරයා. ගෝටාභය හිර කරලා තියෙන්නේ මේ ජෝඩුව. මහින්ද පක්ශේ හොරැ රකිනවා. කුඩු රන්සා රැක්කා. ගෝටාභය ආව්‍වොත් කෙල වේව කියා එන්න දෙන්නේ නැහැ

  6. Nimal says:

    Basil hithuwe na mechchara anaganta wei kiyala

  7. Dur Darshan says:

    He seeks super power to control everyone. Just like China now and all other democratic countries are heading towards that goal. Absolute controlling powers required when over crowded and resources are dwindling.
    So much of social changes are forthcoming!
    Only intelligent People will prevail!

Main News