සුපර්මෑන්ලා වෙන්න ගිහින් බොක්කෙ යාළුවොත් නැතිවෙයි.. සුපිරි ඇමති පනත උතුරු සභාවේ ඒකමතිකව ප්රතික්ෂෙපයි..
December 23, 2016 at 12:40 pm | lanka C news
අගමැති රනිල්ට හා ඇමලි මලික්ට සුපරි බලතල ලැබෙන විධිවිධාන ඇතුලත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට විරුද්ද වීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.
පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පළාත් සභාවේ සියළු සාමජිකයින් විසින් ඒකමතිකව ප්රතික්ෂෙප කරන ලද බවයි.