සුපර්මෑන්ලා වෙන්න ගිහින් බොක්කෙ යාළුවොත් නැතිවෙයි.. සුපිරි ඇමති පනත උතුරු සභාවේ ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙපයි..

December 23, 2016 at 12:40 pm | lanka C news
සුපර්මෑන්ලා වෙන්න ගිහින් බොක්කෙ යාළුවොත් නැතිවෙයි.. සුපිරි ඇමති පනත උතුරු සභාවේ ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙපයි..

අගමැති රනිල්ට හා ඇමලි මලික්ට සුපරි බලතල ලැබෙන විධිවිධාන ඇතුලත් සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පතට විරුද්ද වීමට උතුරු පළාත් සභාව තීරණය කර ඇත.

පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත පළාත් සභාවේ සියළු සාමජිකයින් විසින් ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙප කරන ලද බවයි.

3 views

One Comment to “සුපර්මෑන්ලා වෙන්න ගිහින් බොක්කෙ යාළුවොත් නැතිවෙයි.. සුපිරි ඇමති පනත උතුරු සභාවේ ඒකමතිකව ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. sarath says:

    මුන්ගේ බලතල දෙන්නෙත් පාර්ල්මෙන්තුවෙන්, මුන් හිතන් ඉන්නේ පළාත්සභා වලට පුළුවන් කියලද පාර්ලිමේන්තුවට දෙන බල තල ගැන කතාකරන්න ?

Main News