සුපර්මෑන් පනත මධ්‍යමත් දරුණුවටම පරාදයි.. එජාපය පැන දුවයි..
December 28, 2016 at 12:40 pm | lanka C news
අද මධ්‍යම පළාතේ සභාවේ පැවති ඡන්ද විමසීමේදීද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පරාජයට පත් විය.
ඡන්දය විමසද්දී එජාප මන්ත්‍රීන් සභාවෙන් පිටව ගිය අතර පනතට විරුද්දව ඡන්ද 32ක් ලැබුණු අතර මන්ත්‍රීවරු 4 දෙනෙක් ඡන්දය ප්‍රකාශ නොකලහ.
මේ වන විට පනත ඉදිරිපත් වූ උතුර, උතුරැමැද, ඌව, සබරගමු, දකුණ, මධ්‍යම පළාත් සභා සියල්ලේ පරාජයට පත්ව ඇති අතර බස්නාහිර, වයඹ, නැගෙනහිර ඡන්ද විමසීම් ඉදිරි දින කිහිපයේදී පැවැත්වීමට නියමිතය.
අයියෝ චි චී මොකක්ද වෙන්නේ යන්නෙ පින්ගුත්තරයො, පඹසිරියෝ,මොකක්ද බන් ‘ බැරි කොල්ලෝ’ දැන්වත් ඉල්ලා අස්වෙයල්ලා