සුපර්මෑන් පනත රට වටේ පරාදයි.. අගමැති ඉල්ලා අස්විය යුතුයි..

December 27, 2016 at 3:50 pm | lanka C news
සුපර්මෑන් පනත රට වටේ පරාදයි.. අගමැති ඉල්ලා අස්විය යුතුයි..

අගමැතිවරයාට සුපිරි බලකල ලබා ගැනීමට අනුමැතිය ඉල්ලමින් පළාත් සභා වෙත යොමු කරන ලද සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත රට පුරා පළාත් සභාවල ප‍්‍රතික්‍ෂෙප වීම හේතුවෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

12 views

7 Comments to “සුපර්මෑන් පනත රට වටේ පරාදයි.. අගමැති ඉල්ලා අස්විය යුතුයි..”

  1. kumaraya says:

    balan inna dummala gahuwath yanne naa

  2. gadol says:

    රනිල් අගමැති වුණාට පස්සේ වළං කඬේට පැනපු ගොනා වගේ…

  3. love nature says:

    එජාප රජයක් බලයට ආපු හැම අවස්ථාවකම රටේ සම්පත් විකුණුවා, ප්‍රාග්ධනය හොයන්ඩ. නමුත් එහෙම විකුනල හොයපු ප්‍රාග්ධනයෙන් වැඩක් ගන්ඩ සමත් කමක් එජාපෙට කවදාවත් තිබිල නැහැ. ආණ්ඩුවේ ධූර කාලය ඇතුලෙම ඔවුන් ඒ සල්ලි කබාසීනියා කරලා දැම්මා. ඒකට මූලික හේතුව නායකයින්ගේ අසමත්කම. සාමාන්‍යයෙන් එජාප ආණ්ඩුවක තීරණ ගැනීමේ බලය තියෙන දෙතුන් දෙනා කොළඹ නගරයේ ප්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය ලැබීම පමණක් සුදුසුකම කරගත් අදක්‍ෂයින්. මේ රටේ මෙවැනි පුද්ගලයින්ට වැඩ කාරයෝ හැටියට ප්‍රතිරූපයක් ගොඩනඟා ගන්ඩ අපහසු නෑ. නමුත් ඇත්තටම මේ අයට වැඩ බෑ. රටේ ප්‍රධාන ආර්ථික මර්මස්ථානයක සියයට 80ක් අවුරුදු 198කට විදේශ රටකට බදු දෙන්ඩ දක්‍ෂයෙක් වෙන්ඩ ඕනෙද?

  4. saradieal says:

    ගොනා හැරෙන්නේ පොල් පැළයට වැඩේ දීමට බව අපට පෙනී යා යුතුය.

  5. Prase says:

    He is plan until die leader.

  6. Sajith says:

    Get lost Naki Rilawa..

  7. nanayakkara says:

    බටලන්දෙන් ලිස්සුවා මහ බැංකු කොල්ලනේ ලිස්සුවා අසූවි වලවල් ගිලපු මෙයාට ඔය පනත අධෝවාතයක් විතරයි.
    ටොයියන්ට සතුටුයිනේ????????????????????????????????????????????????????????????

Main News