‘සුපර් ස්ටාර්’ තරුවක් අත්අඩංගුවට.. දැරියක් දුෂණය කරලා..

October 1, 2021 at 2:10 pm | lanka C news
‘සුපර් ස්ටාර්’ තරුවක් අත්අඩංගුවට.. දැරියක් දුෂණය කරලා..

රූපවාහිනී නාලිකාවක මේ දිනවල විකාශයනය වෙමින් ඇති සංගීත වැඩසටහනක තරඟ වදිමින් සිටින තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ පහළොස් හැවිරිදි පාසල් දැරියකට බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් කිරීමයි.

දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රධාන පාසලක 13 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

157,220 views

7 Comments to “‘සුපර් ස්ටාර්’ තරුවක් අත්අඩංගුවට.. දැරියක් දුෂණය කරලා..”

  1. Gunda says:

    දේශපාලකයා යකා නටයි නිවුස් එකේ පොරගෙ නම දැම්මා වගේ මුගේ නමයි වැඩ සටහනේ නමයි දෙකමත් දාන්ඩකො ඇඩ්ඩිං මල්ලියේ…

    • සනත් ඉතාලිය says:

      එව්වට කොහෙද බන් මුන්ට කොන්දක්. මුන්ට ඕනෙනම් මුන් ගොරක දඩමස් කරනව. එපානම් දඩමසුත් ගොරක කරනව.

    • මහබිජ්ජා says:

      සුපර් ස්ටාර්ල ඉන්නේ සිරසේ

    • ඇට පෙට්ට්ගම says:

      මේ සති අග සුපර් ස්ටා වැඩසටහන බල්ලන්ටකෝ. එකෙක් අඩුයි එතන. . අන්ට ඒකා තමයි. වැඩි විස්තර පස්සේ කියන්නම්කො. ඩිංගක් හිටින්නකෝ.

  2. Asitha says:

    හෙට අනිද්දා වෙනකොට කෙල්ලගේ නමයි ෆොටෝ එකයි පත්තරෙයි ටී වී එකෙයි දායි

  3. SUMUDU says:

    DS eke

  4. chamee says:

    adama gaane weradi karana minissunge nam gam photo prasidda karanawanam a bayata hari weradi nokara ideewi, ehema nethnam wedadi karana ayagen hodama ekkena thorala super star kirulak denna oone