සුප්‍රසිද්ධ පල්ලියකට හා අපෝස්තලික ආයතනයට සති අන්තයේ පහර දීමට සූදානම්..- අගරදගුරු හිමියෝ ලිඛිතව අනතුරු අගවති..[Letter]

May 2, 2019 at 10:46 pm | lanka C news
සුප්‍රසිද්ධ පල්ලියකට හා අපෝස්තලික ආයතනයට සති අන්තයේ පහර දීමට සූදානම්..- අගරදගුරු හිමියෝ ලිඛිතව අනතුරු අගවති..[Letter]

මෙරට සුප්‍රසිද්ධ කතෝලික දේවස්ථානයකට සහ අපෝස්තලික සේවා ආයතනයට පහරදීම සඳහා සතිඅන්තයේ සූදානමක් ඇති බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමන් පවසයි.

මෙම හේතුව නිසා එන ඉරිදා දිනයේ සියලුම දෙව්මැදුරු වල පවත්වන්නට සැලසුම් කර ඇති දේව මෙහෙයන් සහ අනිකුත් දිව්‍ය පූජා නැවත දැනුම් දෙන තුරු නවත්වා දමන බවද රදගුරුතුමන් විසින් නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙයි.

එම ලිපිය මෙහි දැක්වෙයි.

9 views

9 Comments to “සුප්‍රසිද්ධ පල්ලියකට හා අපෝස්තලික ආයතනයට සති අන්තයේ පහර දීමට සූදානම්..- අගරදගුරු හිමියෝ ලිඛිතව අනතුරු අගවති..[Letter]”

  1. Dushantha says:

    කවද්ද මේවා ඉවර වෙන්නෙ? ආන්ඩුව ගෙදර යවන්ඩ චන්ද තියන්නෙත් නෑ නෙ. සරත් ෆොන්සේකා කිව්ව හරි වගේ මේ කරන්නෙ ත්‍රස්ථවාදී මර්ධනයක් නෙමෙයි හෑන්ගිමුත්තන් සෙල්ලමක්. හරියට අර අවුරුද්දක් විතර කරපු කුඩු කුඩු සෙල්ලම වගේ එකක්.

  2. Malani says:

    වෙසක් අවලංගු කිරීමේ පෙර සූදානමක්….

  3. Laksiri says:

    Without being specific of the locations, does the cardinal expect state security for all the catholic institutions throughout the country?

  4. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    කාදිනල්තුමත් මාධ්‍ය සංදර්ශන පවත්වනවා වැඩියි. තමුන්ගේ අනුගාමිකයින් සංසුන් කරන මුවාවෙන් යමි දේශපාලන කණ්ඩායමකට පක්ෂ යටි අරමුණක් ඇතිබවත් එතුමාගේ ප්‍රකාශවලින් වැටහෙනවා. කාලයක සිටම එතුමා මානව හිමිකමි විවෙිචනය කළා.
    මෙි ප්‍රහාර හෙලා දැකිය යුතුයි. වරදකරැවන්ට දඬුවම් දිය යුතුයි. රජයෙන් මොකුත් කෙරෙන්නෙ නෑ වැනි වගකීමි විරහිත ප්‍රකාශ නොකළ යුතුයි.

    • Dushantha says:

      හාමුදුරු කෙනෙක්ගෙ නමින් කොමෙන්ට් ලියන එක දෑන් වත් නවත්තපන් බං. නොදන්න කෙහෙම්මල් කතා නොකර ඉඳපං. බය වෙන්ඩ එපා අපි ඊගාව පාරත් චන්දෙ දෙන්නෙ රනිල්ටම තමයි.

    • kanishka Tissa says:

      This fellow is a JVPer, a poor guy who tires to resuscitate a party which is fast losing its relevancy primarily due to being a proxy to the USA.

    • Ratawasiya says:

      කාදිනල්තුමාටත් තේරෙනවා ඇති මේ ආන්ඩුව තවදුරටත් තිබුනොත් රට තවත් අගාදයට යයි කියලා බුද්ධි හිමියනි.

  5. viraya says:

    මරදන්කඩවල වජිරබුද්ධි හිමි Thrisanek wanna epa.

  6. සිංහලයා says:

    රනිල් සහ සමනල ආණ්ඩුව ඉන්නකන් මේ ප්‍රශ්නේ ඉවර වෙන් නෑ . හොර හැත්ත. මුස්ලිම් චන්ද ටිකට කෙල හලන හැතිකරේ.

Main News