සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්.. රට වටේම කුජීතයි.. පළාත් සභා අටක පරාදයි..

December 29, 2016 at 2:10 pm | lanka C news
සුපිරි ඇමතිට බස්නාහිරින් යෝද පරාජයක්.. රට වටේම කුජීතයි.. පළාත් සභා අටක පරාදයි..

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවේ අද පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 24කින් පරාජයට පත් විය.

පනතට පක්‍ෂව එජාප මන්ත‍්‍රීවරුන් ඇතුළු ඡුන්ද 28ක් ලැබුනු අතර පනතට විරුද්දව සන්ධානය, ජවිපෙ ඇතුළු මන්ත‍්‍රීවරුන් 52ක් ඡන්දය භාවිතා කලහ.

මෙම පනත් කෙටුම්පත මේ වන විට රට පුරා පළාත් සභා 08ක පරාජයට පත්ව ඇති අතර නැගෙනහිර පළාත් සභාවේ ඡන්ද විමසීම පමණක් ඉතිරිව ඇත.

16 views
Main News