සුපිරි ඇමතිට සියල්ල බාර දී ජනාධිපති, මැති ඇමතිලා, මහඇමතිලා යන්න සූදානම්..
December 23, 2016 at 7:07 am | lanka C news
සුපිරි ඇමති කෙනෙක් පත් කල පසු ජනාධිපති, අගමැති, මහ ඇමතිවරු කිසිවෙකුගෙන් වැඩක් නැතැයි බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ සුපිරි ඇමතිලා කිසිවෙකුත් උවමනා නැති බවයි.
වැලිකඩ බන්ධනාගාරයේ වැඩිපුරම සිටින්නේ ශ්‍රීලනිප පාක්ෂිකයින් බවත් එය හිතාමතාම ජනාධිපතිවරයා අපහසුතාවයට පත් කිරීමේ සැලසමක් බවත් ඔහු කියා සිටියේය