සුපිරි ක්‍රීඩක දිල්ෂාන් සුපිරි වැඩක.. වව්නියාවේ පන්සලක චෛත්‍යක් හදයි..

August 27, 2019 at 4:40 pm | lanka C news
සුපිරි ක්‍රීඩක දිල්ෂාන් සුපිරි වැඩක.. වව්නියාවේ පන්සලක චෛත්‍යක් හදයි..

ශ්‍රීලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාණ් හා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ඇතුලු පිරිසක් විසින් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පන්සලකට අවශ්‍යව තිබූ චෛත්‍යක් ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තබනු ලැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මෙජර් ජෙනරල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා විසින් අලගල්ල, තීරුවේගම විහාරස්ථානයට අවශ්‍යව තිබූ චෛත්‍ය ඉදිකිරීම් පිළිබඳව සොයාබලා එයට මූල්‍යාධාර ලබා දෙන පිරිස් දැනුවත් කිරීමෙන් පසදුව මෙසේ චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලැබී ඇත.

ඒ අනුව චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූලය දායකත්වය ලබා දෙන සුපිරි ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාණ්, ප්‍රවීන ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී අනුර එලියපුර යන අයගේ සහභාගීත්වයෙන් හා  වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් හා 21 වන සේනංකාධිපති මේජර් ජෙනරල් කුමාර් ජයපතිරණ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ලාල්කිත්සිරි යන අයගේ සහභාගීත්වයෙන් ඉදිකිරීමට නියමිත නව චෛත්‍ය වෙනුවෙන් මුල්ගල තැබූ අතර චෛත්‍ය ඉදිකිරීමට මූල්‍ය දායකත්වය ලබා දීමට අමතරව චෛත්‍ය පූරණ ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ යුද හමුදා ශ්‍රමදායකත්වය යොදාගෙනය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

0 views

12 Comments to “සුපිරි ක්‍රීඩක දිල්ෂාන් සුපිරි වැඩක.. වව්නියාවේ පන්සලක චෛත්‍යක් හදයි..”

  1. What a wonderful step by Dilshan who was a Mohammed. Be all the merits acquire thus help you & your family in this world & in your samsara very well.

  2. Sujith says:

    Good work. Congratulations.

  3. nihal says:

    rata jaathiya aagama wenuwen karana awanka kriyaawak apatath aadaara karanna puluwan visthara awashyai

  4. sinha le says:

    බුදු සසුන බැබලේවා සියලු දෙනාටම බුදු සරණයි

  5. p.d goonawardena says:

    මේවා ඉතින් මිල කල නොහැකි දේවල්…..එකතුවෙලා ඉන්න පිරිසත් හොඳයි …

  6. susantha says:

    eyita wada hoda nadda duppath minissunta help ekak kala nam. chaithyara wanda kiyala bada pirenne nahane.

    • Udesh Hettiarachchi says:

      honda wedak karama ekawath agaya kanna beri kuhaka minissu ,thamun hingannekta kema tikakwath denawada matanan sure ne

  7. Dp says:

    හොඳ වැඩක් .ඔබ සැමට මල් මිටක් . පින්තුරේ දැක්ක ගමන් මම බැලුවේ බඩජාරි දේශපාලඥයෙක් එකටත් ඔලුව දාලද කියලා .ඕකුන්ව පැත්තකටවත් නොගෙන ඔය පුන්‍යකර්මය කරගෙන යන්න .ජයවේවා!

  8. David Milli-banda says:

    Thank you Dilshan & others for reviving lost glory for the poor.

  9. Crazy says:

    Sterling Job. May all human beings understand and learn about who the Buddha is. If governors of this country could facilitate that, I am sure every citizen in this would start respecting Buddhism and that itself will become the cornerstone for peace and harmony among all ethnicities.

Main News