සුපිරි චීනා කොරෝනා නැති කර වැඩ පෙන්වයි.. අවසන් පැය 24 කිසිදු රෝගියෙක් නෑ..

March 19, 2020 at 10:40 am | lanka C news
සුපිරි චීනා කොරෝනා නැති කර වැඩ පෙන්වයි.. අවසන් පැය 24 කිසිදු රෝගියෙක් නෑ..

කොවිඩ්-19 වසංගතය පැතිරීම ආරම්භ වීමෙන් පසුව ඊයේ (18දා) දිනය තුළ චීනයේ ප්‍රධාන භූමිය තුළදී කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ එකදු රෝගියෙකුවත් වාර්තා නොවුණු බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.

ඒ අනුව මෙම නව කොරෝනා වෛරසයේ පැතිරීමේ කේන්ද්‍රය ලෙස සැලකූ වූහාන් නගරයෙන්ද ඊයේ දිනයේ එකදු ආසාදිතයෙකුවත් වාර්තා නොවීම විශේෂත්වයකි.

චීනයේ මේ දක්වා කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් 81,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, මරණ 3,250ක් වාර්තා වේ. එම මරණ අතරට හොංකොං හි මරණ 4ක් සහ තායිවානයේ මරණයක්ද ඇතුළත්ය.

එමෙන්ම මේ දක්වා එරට වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

කෙසේ වෙතත් චීනය වෙත විදෙස් රටවලින් පැමිණි පුද්ගලයන් වෛරසයට ගොදුරුව පැමිණීම නිසා යළිත් වෛරසය හිස එසවීම වැළැක්වීමට චීනය වෙත පැමිණෙන සියලු දෙනා දැඩි නිරෝධායනයකට ලක්කිරීමට කටයුතු කරමින් සිටින බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර චීනයෙන් පිටත ලොව පුරා රාජ්‍යයන්හි මේ වනවිට ආසාදිතයන් 135,000ක් ඉක්මවා වාර්තා වන අතර, මරණ 5,600ක් ඉක්මවා වාර්තා වෙයි.

– ADA

133 views

21 Comments to “සුපිරි චීනා කොරෝනා නැති කර වැඩ පෙන්වයි.. අවසන් පැය 24 කිසිදු රෝගියෙක් නෑ..”

  1. Plato says:

    කොරෝනාවෙන් ලංකාවට ලොකු යහපතක් වීමටද පුළුවන.ඒ මේ ගාරාවැටිච්ච 72වසරක් අසාර්ථක රාජ්‍යය මොඩලය,එය වත්තම් කරගෙන ඇදෙගෙන යන්නට තතනන වයෝවෘධ ගරායකුන් හා උන්ගේ ඇම්බැට්ට වන්දිභට්ට පිසාචපිසාචියන් සමගම විනාශ වී කොරෝනාව සාර්තකව ජයගත් චීනයේ වැනි නූතන දියණු රාජ්‍යයක් බිහිකර ගැනීමට ලාංකිකයන් පෙළඹීමයි.
    හැම මාසෙම එදා වේලට චීනයෙන් ණය ගන්නවා වෙනුවට ලංකාව චීනයක් බවට පරිවර්තනය කර ගමු.මේ මොහොත් මානවවර්ගයා වසංගත උවදුරෙන් ගලවා ගැනීමට පෙරමුණ ගෙන සටන් වදින මහජන චීනයටත් චීන කොමියුනිස්ට් පක්ෂයටත් අපගේ ප්‍රණාමය.

    • සමන් says:

      ඉතාම පැහැදිලියි! – රටට අවශ්‍ය වන්නේ නාකි-කුපාඩි දේශපාලකයෝ නෙවෙයි! රට ජාතියට සංවේදි, දැක්මක් ඇති, කාර්යයක්ෂමව තින්දු තීරණගෙන “නායකත්වයකි” – දැනට ඒ නායකත්වය ගොඩ නැගෙමින් ඇත! – වැදගත් වන්නේ ඊනියා 3/2 බලය නොව ලැබුන අවස්ථාවෙන් රටට වැඩක් කර පෙන්වා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමයි! – මේ ඊට මොහොතයි! ඒ නායකත්වය කුපාඩි දේශපාලන ව්‍යාපාරයකින් ලබා ගන්න බලයට වැඩිය සුපිරිසිදු බලයකි! – ඒ නායකයා ජනතාව විසින් ආරක්ෂා කරනු ඇත, ඊට මැතිවරණ අවශ්‍ය නැත.

      • වයිෆයි says:

        ඔබේ සිහිනය ඔබට දකින්නට ඉඩ හරිමු…තව සතියකන් පියවි සිහියට ඒවි

      • Sun says:

        Good thinking.

    • Gama says:

      දිරි ගන්වන සුළුයි. ජයවේවා.

    • Socialist says:

      How China saved millions of people dying from coronavirus…By Dennis Etler
      China was able to control and contain it. And basically, China’s virtually virus free now. So, instead of 30 million people dying 3000 died. Instead of 800 million people getting the virus 80,000 cases were identified. I mean, it’s a wonderful victory of the Chinese people led by the Communist Party of China and their leader Xi Jinping. And how can you deny that?
      They attacked and defeated the virus. And the US and Western Europe and the UK, they don’t have the capacity. They don’t have the resolve. They don’t have the esprit de corps. They don’t have the facility to do anything approaching what China did. And it just shows how superior the Chinese system of governance is over that of the Western so-called democracies.
      (Dennis Etler is an American political analyst who has a decades-long interest in international affairs. He’s a former professor of Anthropology at Cabrillo College in Aptos, California.)

    • Dubba says:

      බොරු කියන්න එපා.
      ඊයේ මරණ 8 යි, අලුත් ලෙඩ්ඩු 34 යි.

      ගොන්නු වගේ දඟලන්නත් එපා. චීන්නු ජීවත් වෙන්නේ පොඩි කූඩු වල ඇති කරන සත්තු වගේ. උන්ගේ මානසිකත්වය ඕන වෙලාවක බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න.

    • Dubba says:

      බොරු කියන්න එපා.
      ඊයේ මරණ 8 යි, අලුත් ලෙඩ්ඩු 34 යි.

      ගොන්නු වගේ දඟලන්නත් එපා. චීන්නු ජීවත් වෙන්නේ පොඩි කූඩු වල ඇති කරන සත්තු වගේ. උන්ගේ මානසිකත්වය ඕන වෙලාවක බල්ලෝ මරලා හරි සල්ලි හොයන්න.

    • Wihe says:

      Ou ithin umbalage6 supiri china uma hadala lokema6 vinasa karala weda pennapu eka lokema dannawa hon harak danne nethiwata

  2. Sun says:

    Good work and we can learn lot of things from them. The most important thing is they do not create problems in other countries for them to make business like Americans or Norwegians. They have a system of ethics and not interfering in internal affairs in other countries. Most of these western countries want to keep the third world under them by creating problems such as community or religions. They are always looking for ways to create problems in other countries.

    • Susantha says:

      Instead what they do: buying the powerful ruler at any cost asking them to invest unprofitable projects and put the nation into debt trap.
      When 65 % of population get infected auto immune in place in the country or region. That’s what happened in China. Don’t just praise a so selfish country in the world

  3. Atta says:

    China is the next thing to wipe from the earth after wiping the extreme Islamic community. They are in the view of expanding their control all over the world with hidden plots and agendas. See this incident they always manage their issues but not take any responsibility for others’ trouble because of them. Same in all other aspects as well, like air pollution, etc.

  4. Sajeewa says:

    ජනාධිපති ගෝටාබය මහතාට අවශ්‍ය උනේ රෝයල් – තෝමස් Match එක නවත්තන්න. නමුත් කගේ හෝ බල කිරීමක් නිසා එතුමාට කරන්න දෙයක් නැතිඋනා.
    දැන්වත් එතුමාට අවශ්‍ය විදිහට රට කරන්න දෙන්න, අඩුමගානේ මේ වසංගතය ඉවර වෙනකල් වත්.

  5. Lanka says:

    Chinese as a country very good at hiding figures. Let’s hope they are telling the truth. I think we as country need to overcome soon as possible.common Sri Lankan let’s get together & to overcome come this obstacle. The government can’t do it alone. In coming wks even few months it will be very difficult period to us. Can’t tell when will able to recover our economy too. Let’s ride this wave together let’s show the world how to fight this. Let’s start makings our country economy strong again. This is great opportunity to us built our nation. Triple gem bless to my country.

    • සමන් says:

      Yes, China never tells the truth! – don’t know if they have fully burnt all the sick people! don’t admire China too much – they have a bad history killing millions of their people. Any we will accept what they tell.

  6. Love nature says:

    මින් ඉදිරියට තහනම් සතුන්ගේ මාංස කෑම චීනය නතර කල යුතුය ඒ සමග මුලුලෝකයම සතුන් ආහාරයට ගැනීම නතර කල යුතුය බයිබලයේ කුරානයේ සතුන් ආහාරයට ගැනීම ගැන පැරණි කියමන් එම පොත්වලින් ඉවත් කල යුතුය.

  7. Nadaal says:

    Congrats to China for eliminating the virus from Wuhan. But China cant just wash their hands off since the mess they created have ruined many countries economicaly. They must assist these economies like Sri Lanka and Maldives with grants and soft loans if they are to clear their consciences

  8. Piyadasa Yalagala says:

    China is exceptional nation of modern world after liberation by CPC in 1949 under the leadership of Mao Zedong. Needless to say Comrade Mao-Zedong was was one of founder members of Communist Party of China he was led Chineses Revolution unitil liberation in 1949. People of China was liberation by MAO in 1949 . CPC has mobiliez and organized whole China last 70 years.PRC has won many victories since then.