සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..

December 4, 2021 at 7:40 am | lanka C news
සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..

ප්‍රවීණ රංගන ශිල්පී සරත් චන්ද්‍රසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට පනස් හත් වැනි වියේ පසු වූ ඔහු ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇත.

අසනීප තත්වයක් මත ඔහු කලක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

ඒ මහතා මේ මෙරට වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබේ.

58,700 views

21 Comments to “සුපිරි නළුවා දිවි සැරිය නිම කරයි..”

  1. බිස්වා ඉන්ද්‍රජිත් says:

    මට ඇති ලෙඩක් නැහැ කියා මෙයා කයිවාරු ගැහුවා මතකයි.

    • Bispa says:

      Mata athi ledak na – biswa indrajithge piya
      Mata athi ledak na – biswa indrajithge maniyan

      Kaiwaru gasanavita meya mathak kara denna

  2. වහලෙක් says:

    හාහ් හඃ හාහ් ස ෆේල්

    අනුර ජනපති කරමු

  3. MD says:

    සුව හසක් ප්‍රේක්ෂක ජනතාව පැල්පතේ සිට සුපිරි මන්දිරයටත් සුපිරි මන්දිරයේ සිට නැවත පැල්පතටත් ගෙනා අපුරු රසවත් සිදුවීම් පෙළක් අපට ලබාදුන් සරත් චන්ද්‍රයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!.

  4. සමනා says:

    වැඩ පෙන්නලා කලින් යනවා!!!!!

  5. නිවන් මඟට පිවිසෙනු මැන සොහොයුරානෝ

Main News