සුපිරි නිලිය සළුපිලි ගලවා දමයි.. ගාස්තුව ලක්‍ෂ 75යි.. චිත‍්‍රපටය එනවා..

February 21, 2017 at 10:29 pm | lanka C news
සුපිරි නිලිය සළුපිලි ගලවා දමයි.. ගාස්තුව ලක්‍ෂ 75යි.. චිත‍්‍රපටය එනවා..

මෙරට ඉතා ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් නිරුවත් දර්ශන සහිත කෙටි චිත‍්‍රපටයකට දායක වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම සුපිරි නිලිය එහි එක් අඩ නිරුවත් දර්ශණයක් සදහා පෙනී සිටීම සදහා පමණක් රුපියල් ලක්‍ෂ 75ක මුදලක් අයකර ඇති බවද සදහන්ය.

එළැඹෙන අපේ‍්‍රල් මාසයට පෙර ප‍්‍රදර්ශණය කිරීමට නියමිත මෙහි මූලික රූගත කිරීම් මේ වන විට අවසන් වී ඇති බවද සදහන්ය.

524 views

23 Comments to “සුපිරි නිලිය සළුපිලි ගලවා දමයි.. ගාස්තුව ලක්‍ෂ 75යි.. චිත‍්‍රපටය එනවා..”

  1. Suba Anagathayak says:

    මේක ගොන්ජට පෙන්නලා බලමු අර අනුන්ට වෙන්නෙ නෑ කියල ඌ කියන එක ඌට වෙනවද කියල!!

    • alaya says:

      නිකන් බොරු කියන නැතුව හිටහන් …සුපිරි නිලියෝ කවුද බං ලංකාවේ ඉන්නේ……..

    • සංජීව ගමගේ says:

      ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
      හනේ බං නිලියක් රෙදී ගැලෙව්වාහම මොකද, එ්ක උන්ගෙ රස්සාවනෙ. අර රතුඑලියේ අතනය ලක්‍ෂ 400 වාහනේකට වස්තර උනාදාල, අමු නිරුවස්තරෙන් ඔය ඉන්නෙ අපූරුවට, තොපිට පේන්නැද්ද?
      ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

    • Soma says:

      ඌට වෙන්න එකක් තියෙන්න එපැයි, නැති ඒව කොහොමද වෙන්නෙ

  2. Ruwani says:

    අනේ කරුණාවෙන් නමක් danna. ලක්ෂ 75k දෙනවනම් මමත් පෙන්වනවා ..ada ජීවත් වෙන්න හොඳටම අමාරුයි . මහන්සි වෙලා මදි.හාන්සි වෙන්න වෙනව

  3. Kamal says:

    නිළිය ඒකාබද්දෙද? යුඑන්පීද?

    • Desapremiya says:

      නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ (ආණ්ඩුවේ කොටසේ ) දන්නේ නැද්ද ලොක්කත් එක්ක හෙළුවෙන් ඉන්න කස්ටිය.

  4. මගේ ගෑනි ඉන්නේ ඔකේ .

  5. dev says:

    Niruwatha kiyanneth ethin dakinna awasha deyak.Ehin e niliyata garu kranna ona.mokada oka balanna mara ellumak ne tiyenne mehe.

  6. sira says:

    Kawuda ochchara kiyana supiri niliya? Patta keellakda?

  7. lahiru says:

    සුමනා අක්කා යලි කරලියට????????????????

  8. chutte says:

    ලක්ෂ 75කට ඔීකිට තියෙන්නෙ මොකක්ද දන් නෑ

  9. Danuka says:

    Oka ithin danno danithi.. tikak wayasay habai makeup karahama tikak kella wage lu. laksha 200 gane maseta dumiagen laibenna building eke rent ekat madi nisalu ehema karanne figure eka thiyaganna.. niyama gaana denawanan ona deyak karanawalu.

  10. ෂර්ලොක් says:

    ගීතා දැන් සුපිරි නිලියක් නෙවෙයි. ඒවගේම සලුපිළි ගැලෙව්වට ලක්ෂ 75ක් ගෙවන්න වටින්නෙත් නෑ. අධ්‍යක්ෂකට පිස්සු නැත්නම් හොඳයි.