සුපිරි නිලිය සිංගප්පූරු සුපිරි වෙලදසැලේ භාණ්ඩ හොරකම් කර අල්ලයි..
February 4, 2019 at 9:20 am | lanka C news
මෙරට ජනප්‍රිය රංගන ශිල්පිනියක් සිංගප්පූරුවේ සුපිරි වෙලද සංකීර්ණයකින් රූපලාවන්‍ය ද්‍රව්‍ය කිහිපයක් වංචා කලේ යයි එහි සේවකයන් විසින් රදවා තබාගෙන ඇත.
පසුව පොලීසියට බාර දීමට පෙර ඇය සමග ගිය මෙරට ධනවත් ව්‍යාපාරිකයෙකු විසින් අදාල භාණ්ඩවල වටිනාකම හා අමතර මුදලක්ද ගෙවා ඇය නිදහස් කරගෙන ඇත.
මෙම තරුණ රංගන ශිල්පිනිය මෑතකදී මෙරට ජනප්‍රිය තත්වයේ සිටින්නියක් වන අතර දිනපතා ටෙලි නාට්‍ය කිහිපයකද රංගනයෙන් දායක වෙයි.
ඇය ධනවත් ව්‍යාපාරිකයෙකු සමගින් සිංගප්පූරු ගොස් සිටින්නේ පුද්ගලික සංචාරයක් සදහා යයි වාර්තා වෙයි.
If siriyawathi from siyabalanduwa stole a neddle from a stall media will put her birth certificate name with a photo to embarrass her….But for a celebrity they ll say famous actress but not the name….