සුපිරි නිවසක මහා පරිමාන කසිප්පු ස්කාගාරයක්..

September 1, 2021 at 6:20 am | lanka C news
සුපිරි නිවසක මහා පරිමාන කසිප්පු ස්කාගාරයක්..

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සුපිරි නිවසක යාබද පවත්වාගෙන ගිය නීති විරෝධී මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් අද 31 කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා එම ජාවාරම සිදුකළ සැකකරු සමඟ නීති විරෝධී මත් හෙවත් කසිප්පු බෝතල පන්සියයක් මහලු බැරල් පහළොවක් , ගෝඩාලීටර් හත්දාස් පන්සියයක් ගෑස් ලිප් ඇතුළු උපකරණ අත්අඩංගුවට ගත් බව කියයි.

කලක පටන් පත්වා ගෙන ඇති මෙම නීතිවිරෝධී මත්පැන් හෙවත් කසිප්පු පෙරීමේ ඉස්කාගාරය තුළ තිබී ගෝඩා ලීටර් 7500 , නීති විරෝධී මත්පැන් බෝතල් පන්සීයක් බැරල් 15ක බහාතිබී ඇති අතර විශාල ජල ටැංකි ගෑස් ලිප් සිලින්ඩර් ඇතුළු උපකරණ තොගයක් සමග 53 හැවිරිදි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ .

සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයක දී මෙවැනිම වැරදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ,, රා සුදු ,, නැමැත්තා බව පොලිසිය කියයි.

මෙම නීති විරෝධී ස්කාරයේ මීට පෙර ,කෘතිම රා , පෙරීමේ ජාවාරමක් සිදු කර තිබෙන බව වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළහ.

මෙම නීති විරෝධී ස්කාගාරය වටලන අවස්ථාව වන විටත් නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකෙරමින් පැවති බවත් එම නිලධාරීන් කීහ .

– අලුත්ගම තුසිත කුමාර ද සිල්වා

12,365 views

14 Comments to “සුපිරි නිවසක මහා පරිමාන කසිප්පු ස්කාගාරයක්..”

  1. අඩුකුලේ පූජ්‍ය/ පූජක පරහැත්ත says:

    තක්කඩි අඩුකුලේ හොර ගණ ගෙඩියන් උදේම මහ සද්දෙන් ලවුඩ්ස්පීකර් දානවා… නිදිය ගන්නවත් නෑ.. මේ ලොක්ඩවුන් කාලයේ පාන්දර ඇහැරලා කරන්න දෙයක් නෑ… අසමජ්ජාතියෝ…

    • Shehan says:

      මෙන්න අඩුකුලේ අහිකුන්ටකයෙක් උදේ පාන්දරින්ම කොමෙන්ට් එකක් දාල. රෙන්ඩ ගියත් බෙට්ට වැටෙන්ඩ කලින් කුරුසෙ ගහන එකෙක්. තොපි වගේ දෙයියෙක් ලෝකේ මැව්ව කියල මිත්‍යවල් විශ්වාශ කරන උන් මේ රටේ ඉන්නකන් රටට අබසරණයි. ඔය දෙයියව මැව්වේ කවුද බන්. එතකට පුක මූට්ටු වෙනවා. මෙහෙමත් මිසදුටුවෝ. ග්‍රවුන්ඩ් එක මැදට ගිහින් ක්‍රිකට් ගහන්නේ නැතිව කුරුසේ ගහන එකම රට ලංකාව. මුලු ලෝකෙම මේ මිසදුටුවන්ට හිනාවෙනවා. මේ කාලකන්ණි ලංකාවේ නමත් කනවා අඩුකුලේ3පර හැත්ත.

      • PEOPLE OF COUNTRY says:

        ග්‍රවුන්ඩ් එක මැදට ගිහින් ක්‍රිකට් ගහන්නේ නැතිව කුරුසේ ගහන එකම රට ලංකාව. මුලු ලෝකෙම මේ මිසදුටුවන්ට හිනාවෙනවා. මේ කාලකන්ණි ලංකාවේ නමත් කනවා පර හැත්ත.

    • සකලබුජං says:

      මිනිස්සුන්ට හිරිහැර කරන්න කියලා බුදුන් දේශනා කරලා නෑ ” පාහරයෝ.. ” අපේ ගෙදර වටේ පල්ලි 2 යි පන්සල් 2 යි… උදේට දවල්ට හවසට කණක් ඇහෙන්න නෑ.. හාමතේ ඉන්න බැරිකමට ආගමික ස්ථානවලට රිංගා ගත්තු බැල්ලිගෙ පුතාලා තමා ලවුඩ්ස්පීකර් දමාගෙන බෙරිහන් දෙන්නෙ…

  2. සහොදරය says:

    අලුත් කොරොනා ප්‍රභේදය ක් ආවොත් අපිට කියන්න හොදේ මීට ජේවීපී සහොදරය න්
    අය කිරීම ඩොලර් පමනයි කොලමබ දේ ගම පුරා ව්‍යාප්ත කීරිමේ පුරෝගාමී යෝ

  3. MD says:

    මාස හයෙන් හයට ගමේ පොලීසියේ රාලහාමිට ස්ථාන මාරුවීම් දුන්නොත් ගමේ දුෂණ වංචා අපරාධ ගොඩක් අඩුවෙයි නේද?තිත්පොල,අපරාධකාරයා ඇල්ලුවා මාරුවුනා උසස්වීමකුත් ඵක්ක.හිතල බලමුද?

  4. Jude Harin says:

    දැන් මේ රටට මුදල් අවස්‍යකාලයක් විශේෂයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට රටට ඔරොත්තු නොදෙන අතිවිශාල ධනස්කන්ධයක් වැයකරනවා. නමුත් ඔහුන්ගෙන් වැඩිපිරිසකගෙන් රටේ සංවර්ධනයට රිජුවව හෝ වක්‍රව කිසිම දායකත්වයක් ලැබෙන්නේ නෑ. විශේෂයෙන්ම වර්ජනයේ නියුතු ගුරුවරුන් සහ ගුරුවරියන්. ඔහුන්ට අනිවර්තයේ ගෙවන මහජන මුදල් වෙනුවෙන් කුමන හෝ සේවයක් ලබාගත යුතුයි. මේ ගුරුවරුන් කසිප්පු ප්‍රමිති ගතව නිශ්පාදනය කිරීමට නිසි අවසරයක් ලබාදී ගුරුවරුන් සියල්ල කසිප්පු පෙරීම සදහා යොදා ගතහැකියි. ලංකාවේ කසිප්පු ඉල්ලුමටත් වඩා වැඩි ඉල්ලුමක් ඇත්තේ ගනිකා වුර්තියට. ලෝකයේ පැරණිම වුර්තිය වන මෙයට ඉල්ලුමට සරිලන සැපයුමක් නෑ මේ සදහා කදිම විසදුම ගුරුවරියන් . ඔහුන් බොහෝ දෙනෙකුට මෙය නුපුරුදු දෙයක් නොවේ. දැන්ටමත් බොහෝ වර්ජනයේ නියුතු ගුරුවරියන් පාට් ටයිම් වසයෙන් මෙය කරගෙන යනවා මෙය මම වගකීමෙන් යුතුව කියන්නේ .එම නිස ගනිකා වුර්තිය නීතිගත කර ගනිකා මඩම් පිහිටුවා වර්ජනයේ නියුතු ගුරුවරියන් මේ සදහා යොමුකල හැකියි. දැනට අධික මිලගනන් ගෙවන පාරිබෝගිකයින්ට ඉතා සුළු මුදලකට මෙම ගුරුවරියන්ගෙන් සේවය ලබාගත හැකියි .මෙය සැනසිලි දායක පුවතක් වනු නොවනුමානයි. ගරු ජනාධිපති තුමාගේ මේ සදහා කඩිනම් අවදානය යොමුකලයුතුයි.

    • Dil says:

      Someone who sees this world because of a dog.

    • LalithM says:

      හරින් ඔබ හරි අද පිටකොටුවේ නාට්ටාමි කෙනෙක්පවා මේ සේවාව සපයන්නියෙකුට. රුපියල් 1000 ක් වැනු මුදලක් ගෙවීමට සිදුවෙනව. නමුත් මෙම වර්ජනයේ නියුතු ගුරුවරියන්ගෙන් රුපියල් 500 ක් වැනි සහනදායී මුදලක්ට සේවාව ලබාගත3හැකියි. නාට්ටාමිලාට අවස්‍ය කොලිටි එක මේ ගුරුවරියන් ලග තිබෙනවා3.

    • sunimal says:

      Jude Harin —ගුරුවරු ගුරුවරියන්ට අවමන් කරන උබවැනි කලගුණ නොදන්නා කාලකන්ණි අපේ රටේ ඉපදීමත් ජාතියේ අවාසනාව … නරකද උබේ පවුලේ කාන්තාවන් ගණිකා වෘර්තියේ යොදවා බැලුවොත්.,උබේ ගෑනිගෙන් පටන් ගනින්

    • cobra says:

      සාමාන්‍යයෙන් ඉස්ලාම් ජාතිකයින් තමයි ගණිකා වෘර්තියට කැමති ෂරියා නිතිය නිසා …අල්ලාහ් ගේ පරාදිසියට යෑමට මිණි මරන්නෙත් කන්‍යයාවෝ 72ක්ගැනිමටලු . .. Harinඋබත් අන්තවාදී හම්බයෙක්ද ?

    • ගිරවා says:

      උබේ අදහස අපේ රටට අදාළ නැහැ ..පලයන් මැදපෙරදිගට.. රටක් පිරිහෙන්නේ ,අගාදයට යන්නේ මනුෂ්‍ය ගුණ ධර්ම පිරිහෙන විට ..අපේ රටට පහත් යයි සම්මත ගණිකා වෘර්තිය අවශ්‍ය නැත ..අපේ රට බෞද්ධ රටක්

  5. Silva says:

    මුන් තමා සීනි තොග පිටින් ගන්නේ.

  6. ගෞම් ඊයාරාජ් says:

    ස්වයං රැකියා , 😂😂😂

Main News