සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැති මෝදිට කලවා පෙන්වයි.. ඉන්දියාවම චූන් වේ..

June 4, 2017 at 8:15 pm | lanka C news
සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැති මෝදිට කලවා පෙන්වයි.. ඉන්දියාවම චූන් වේ..

පසුගිය සතියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජර්මනියේ සංචාරයක යෙදුණු අතර අගමැතිවරයා නැවති සිටි බර්ලින් නුවර හෝටලයේ දි ඉන්දීය සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා මුණගැසී සාකච්ඡා කොට ඇත.

එහිදි ඇය විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී අගමැතිවරයාට ඇයගේ කලවා ප්‍රදේශය දිස්වන ආකාරයේ ඇදුම්ක් ඇදගෙන කකුලක් පිට කකුලක් දාගෙන අසුන්ගෙන සාකච්ඡා කල බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට තිබුණි. මේ සඳහා ෆේස්බුක් අතර විශාල ප්‍රසිද්ධියක් ද ලැබුණි.

කෙසේ වෙතත ඉන්දීය මාධ්‍ය පවසනුයේ මෙය ඉන්දීය සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රාගේ අශෝභන හැසිරිමක් මෙන්ම ඇය ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදිට කල අගෞරවයක් ලෙසයි.

එහෙත් ඉන්දීය පේක්ෂකයින් අතර ඇය ඇයගේ කලවා පෙන්නීම සඳහා විශාල ප්‍රසිද්ධියක් ලබා ඇත. link

290 views

14 Comments to “සුපිරි බොලිවුඩ් නිලි ප්‍රියංකා චොප්රා ඉන්දීය අගමැති මෝදිට කලවා පෙන්වයි.. ඉන්දියාවම චූන් වේ..”

  1. shantha kuru says:

    modi is a thug

  2. shantha kuru says:

    genith neti eke modi ya chun ati

  3. GADOL says:

    මෝඩි බැදලා දවස් තුනකින් ගැනී දාලා ගියා

    • රන්නේ පොනිල් මල්ලි says:

      අපි ඔච්චර ලව් ඒකයි.

      රැවුල තමා ප්‍රශ්නේ.

      • CAT says:

        ඉන්දියාවේ ජිවත් මිනිස්සු වන්නේ බොලිවුඩ් චිත්‍රපටි සිහින ලෝකේ ..කිසිම තේරුමක් නැති දේවල් ගැන හිතනවා වැඩියි
        මෝඩි- ප්‍රියංකා කල සාකච්චාව ගැන නොවේ කාන්තාවගේ කලවා ගැනයි අවධානය ..මෝඩයෝ

  4. liston says:

    Modia Gedara ghilla ganiva maran kanna athi.

  5. GADOL says:

    මෝඩි අග්‍රාමාත්‍යවරයා ලංකාවට ඇවිත් කියපු, කරපු දේවල්වලින් පැහැදිලි වුණේ ඔහු සිතා සිටින්නේ ශ්‍රී ලංකාව තමන්ගේ කොලනියක් ලෙස බවයි. වතුකරයට ගිහිල්ලා වතුකරයේ දෙමළ ජනතාවගේ අතට ඉන්දීය කොඩිය දීලා, ඒ වගේම තමන් මැදින් ඉඳගෙන, ලංකාවේ ජනාධිපතිගේ සහ අගමැතිගේ අත් අල්ලන් ඒවා උස්සලා පෙන්වලා මෝඩි අගමැතිවරයා නොකියා කීවේ ඒකයි. සාමාන්‍යයෙන් ඒ වගේ තැනක මැද ඉන්න ඕනෙ රටේ ජනාධිපති. ‘මේ රටේ අයිතිකාරයා මම. මේ තමයි මම දාපු ජොකියෝ දෙන්නා’ කියලයි එදා ඉන්දීය අඅගමැතිවරයා මුළු ලෝකයටම පෙන්වා දුන්නේ.

  6. love nature says:

    ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශයේ, එක්තරා ආයතනයක ලිපිකරු තනතුරු 368 කට interview එකක් තිබුණා. ඒකට ඉල්ලූම් පත‍්‍ර ලක්ෂ 23ක් ආවා. ඒ අතරින් එක් ලක්ෂ පණස් දාහක් උපාධිධාරීන්. පශ්චාත් උපාධිධාරීන් 24969 දෙනෙක් හිටියා. පී.එච්.ඩී කාරයෝ 250ක් හිටියා. මේ රස්සාවට ඉල්ලල තිබුණු සුදුසුකම් තමයි සාමාන්‍ය පෙළ හා බයිසිකල් පැදීමේ හැකියාව.

  7. nihal says:

    ලංකාවෙ, ඉන්දියාවෙ පිරිමින්ට කලවා කියන්නෙ SEX. ලංකාවෙ ඉන්දියාවෙ ගෑණුන්ගෙ ඇඟ හැම තැනම SEX. ඒකනෙ ඔය රටවල් දෙකේ ලිංගික අපරාධ වැඩි. කලවා කියන්නෙ ලිංගික අවයව නොව ඇවිදීමට තිබෙන කකුල් වල ඉහළ කොටස බව මුන් කවදා තේරුම් ගනීවිද?

  8. malraj says:

    uan heluwen hitiyath apata mokada,,,,

  9. bend to bend says:

    මෙතන ප්‍රියංකා චොප්‍රාගෙ කලවා ගැන ප්‍රශ්ණෙ තියෙන්නෙ මෝඩිට නොවෙයි,ඉන්දියාවෙයි අපේ රටෙයි ඉන්න මෝඩයින්ටයි.

  10. shan says:

    Bravo Nihal, at least one intelligent guy in this country who can understand that.

Main News